පංසල හදන පොඩි මෙහෙණින් වහන්සේ

sajithgk

Member
Aug 27, 2011
79
73
0
Dallas, Texas
පංසල හදන පොඩි මෙහෙණින් වහන්සේ

පංසල හදා ගන්න තනියම මහන්සි වෙන මේ පොඩි මෙහෙණින් වහන්සේගේ කකුල තුවාල වෙලා..කොච්චර වේදනවක් ඇත්ද...හඩන්නට එපා මෑණියනි..ඉක්මනින් සුව වේවි...

20881846_702972143241611_10730900565246259_n.jpg


20841964_702972253241600_3832481781724498651_n.jpg


20841099_702972193241606_1386701441056952439_n.jpg


Original Post : Deraniyagala Dhammasara Thero

 
Last edited:
  • Like
Reactions: ruwper

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    බුද්ධ ශාසන අමාත්‍යංශයට සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයට දැනුම් දෙන්න ගමේ ග්‍රාම නිලධාරී, විදුහල්පති, සහ ගම්වැසියන් එකට එකතුවෙන්න මේ වගේ දේවල් කරගන්න පුලුවන්. මෙයාල කරන දේවල් වල හැටියට ඔය වගේ දෙයක් කියන්නෙ "ලූනු බිකක්"
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    duppat me vage ayata meva hadala denna bari moda upasakayo samantha badragei prado eken, gnnasaarage marasedees benz eken nivan dorata vadinna yanava...:(