පක්කො හතර වටේ නෙලයි. IPL මැච් එකත් නවත්තයි. 🔴BREAKING

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මුන්ට පුදුම කැසිල්ල ක් බන් තියෙනෙන්. කාලකන්නි

    අපේ ජිවිතේ හොදම කාලේ මේ විද්‍යටව්කෙල වෙන්නේ. ඇයි.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    කාලකන්නි. ඉන්දියාවෙන් කිව්වා ගහන එක නතර කලා. ආයිත් ගැහුවොත් තමා ගහන්නෙ කියලා. ජරා ජාතියක් බන්
    indian unta unge area eka araaksha karaganna bari ekata wena unta gahala hariyayda itin
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,727
    8,474
    113
    china langadi karapu yudda monawwada bun?
    රටවල් දෙකට යුද්ද ඔන කිව්ව නෙමෙයි. මේ රටවල අදික ජනගහන පාලනයට යුද්දයක් තියේ නම් හොදයි