ඔව් මැල්කම් තේරීලාසුදු දුමක් යන්නෙ පාප් වහන්සේ තෝරලද
ඔව් මැල්කම් තේරීලාසුදු දුමක් යන්නෙ පාප් වහන්සේ තෝරලද
දිර්ගායුෂ ලැබෙන්න යන්නේ...මුන්ට පුදුම කැසිල්ල ක් බන් තියෙනෙන්. කාලකන්නි
අපේ ජිවිතේ හොදම කාලේ මේ විද්‍යටව්කෙල වෙන්නේ. ඇයි.
ඉන්දියාව තමයි දිගටම ඇටෑක් කරන්න ඕන කියන මයින්ඩ්සෙට් එකෙන් ඉන්නෙ පේන විදිහට පකිස්තානෙට වඩා. වීඩියෝ එකේ 11 වෙනි විනාඩියෙ විතර ඉදන් බලන්නකාලකන්නි. ඉන්දියාවෙන් කිව්වා ගහන එක නතර කලා. ආයිත් ගැහුවොත් තමා ගහන්නෙ කියලා. ජරා ජාතියක් බන්
පච අබිලින් ඇවිත් බන්.@Walter White වාර්තා කරන්න
Yes.. youtube eke pennawa balapanසුදු දුමක් යන්නෙ පාප් වහන්සේ තෝරලද
yudde mawagena kanne USA kiyala mun danne nadda dannechina langadi karapu yudda monawwada bun?
ඉතින් උන් ආයේ lahor වලට ගැහුවා නේ.. jet බිම දාගත්තට පස්සේ..කාලකන්නි. ඉන්දියාවෙන් කිව්වා ගහන එක නතර කලා. ආයිත් ගැහුවොත් තමා ගහන්නෙ කියලා. ජරා ජාතියක් බන්
Links ටිකක් දාපන් බලන්නසැරටම කෙළ ගන්නවා වගේ
පන්ජාබ් වල ලයිට් ඔෆ් කරා පක්කොන්ට ඉන්දියාව හොයා ගන්න බැරි වෙන්න. බොරුවට ද ඌට මෝඩී කියන්නෙ
උබ වැරදි Thread ඒකක කොමෙන්ට් කරන්නේසුදු දුමක් යන්නෙ පාප් වහන්සේ තෝරලද
YUDDA THYEDDI ARAGALAYA WAGE CASE ADUYI NEDA?රටවල් දෙකට යුද්ද ඔන කිව්ව නෙමෙයි. මේ රටවල අදික ජනගහන පාලනයට යුද්දයක් තියේ නම් හොදයි