පක්ශ නායක රැස්විම 07/13 🔴

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 NEWS ALERT 🔴

    ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමට පෙර රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ නායකයෝ තීරණය කල බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් සදහන් කරයි.

    🔴 අගමැතිතුමා රැස්වීමට ආවෙ නෑ. - කිරිඇල්ල

    🔴 ත්‍රිවිඩ හමුදාව අග්‍රාමාත්‍යවරයා ට ඉල්ලා අස්වෙන ලෙස පක්ශ නායක රැස්විමට පැමිනිමිට පෙර රනිල් ව්ක්‍රමසිංහ හමුවි පවසා ඇතිබව පක්ශ නායක රැස්විමේදි පවසා ඇත.

    🔴 ත්‍රිවිඩ හමුදාව පක්ශ නායක රැස්විමේදි පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ලවුවහොත් ප්‍රතිප්‍රහාර එල්ල කිරිමට පක්ශ නායකයින් ගෙන් අවසර ඉල්ලා ඇත.එහෙදි පක්ශ නායකයින් අවසර ලබාදි නොමැත.
    - කිරිඇල්ල -
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමට පෙර රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ නායකයෝ තීරණය කල බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් සදහන් කරයි.
    අගමැතිට අයින් වෙන්න පුලුවන් ද ජනාදිපති නැතුව ??
     
    • Like
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    🔴 NEWS ALERT 🔴

    ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමට පෙර රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ නායකයෝ තීරණය කල බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් සදහන් කරයි.

    🔴 අගමැතිතුමා රැස්වීමට ආවෙ නෑ. - කිරිඇල්ල

    🔴 ත්‍රිවිඩ හමුදාව අග්‍රාමාත්‍යවරයා ට ඉල්ලා අස්වෙන ලෙස පක්ශ නායක රැස්විමට පැමිනිමිට පෙර රනිල් ව්ක්‍රමසිංහ හමුවි පවසා ඇතිබව පක්ශ නායක රැස්විමේදි පවසා ඇත.

    🔴 ත්‍රිවිඩ හමුදාව පක්ශ නායක රැස්විමේදි පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ලවුවහොත් ප්‍රතිප්‍රහාර එල්ල කිරිමට පක්ශ නායකයින් ගෙන් අවසර ඉල්ලා ඇත.එහෙදි පක්ශ නායකයින් අවසර ලබාදි නොමැත.
    - කිරිඇල්ල -

    agamathi kenek koheda dan. u acting president.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඒ කියන්නෙ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව පිලිගන්නෙ යම් දුරකට හෝ ප්‍රජාත්‍රන්තවාදි ජනතා චන්දෙන් ආපු පක්ශනායක තීරන මිසක් ඒලියන් ජනපතිගෙ නියෝග නෙවේ.. ඒක ගැටුම් අවම කිරීමටත් වැඩබලන ජනපතිගෙ හමුදා සහ ජනතාව එකිනෙකා කොටවා පාලනය කිරීමි උපාය ලොප් වෙනවා

    හමුදා නායකයන් ලෝකෙටම පේන්නම ජනතාව එපා කියන රනිල්ගෙ ගුන්ඩු නියෝග පිලිගන්නවට වඩා පක්ශනායකයො එක්ක සම්මුතියකට එන එක ගුනයි කොල්ලන්ට