ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමට පෙර රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ නායකයෝ තීරණය කල බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් සදහන් කරයි.
- කිරිඇල්ල -
අගමැතිට අයින් වෙන්න පුලුවන් ද ජනාදිපති නැතුව ??ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමට පෙර රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ නායකයෝ තීරණය කල බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් සදහන් කරයි.
පුලුවන් කතානායක ඉන්නවාඅගමැතිට අයින් වෙන්න පුලුවන් ද ජනාදිපති නැතුව ??
liyuma boattuwe enne tawa satiyakwat yayKo yako liyuma ?

Jeppo newe bahuthara mathayaHari.
Ranila Forces walinma marum kai wage![]()
NEWS ALERT
ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමට පෙර රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ නායකයෝ තීරණය කල බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් සදහන් කරයි.
අගමැතිතුමා රැස්වීමට ආවෙ නෑ. - කිරිඇල්ල
ත්‍රිවිඩ හමුදාව අග්‍රාමාත්‍යවරයා ට ඉල්ලා අස්වෙන ලෙස පක්ශ නායක රැස්විමට පැමිනිමිට පෙර රනිල් ව්ක්‍රමසිංහ හමුවි පවසා ඇතිබව පක්ශ නායක රැස්විමේදි පවසා ඇත.
ත්‍රිවිඩ හමුදාව පක්ශ නායක රැස්විමේදි පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ලවුවහොත් ප්‍රතිප්‍රහාර එල්ල කිරිමට පක්ශ නායකයින් ගෙන් අවසර ඉල්ලා ඇත.එහෙදි පක්ශ නායකයින් අවසර ලබාදි නොමැත.
- කිරිඇල්ල -
Janadipathi address krla letter ekak gahuwanm athi as wenawa kiyala agamathi. janadipathita gihin denna oni na mn hitanneනෑ බන්. අරුට නේද අස්වීම දෙන්න ඕනේ ?
සජිත් වඩාත්ම සුදුසුයි...මිට්ටොන්ට මල පැනලා තඩි බාන්න එකෙක් හොයා හොයා ඉන්නේ..සජිත් තමයි මේ වෙලාවේ සුදුසුම![]()
සමාදානය ඔබ සමගද පවතීවාසජිත් වඩාත්ම සුදුසුයි...මිට්ටොන්ට මල පැනලා තඩි බාන්න එකෙක් හොයා හොයා ඉන්නේ..