Hari.
Ranila Forces walinma marum kai wage![]()
NEWS ALERT
ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමට පෙර රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ නායකයෝ තීරණය කල බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් සදහන් කරයි.
අගමැතිතුමා රැස්වීමට ආවෙ නෑ. - කිරිඇල්ල
ත්‍රිවිඩ හමුදාව අග්‍රාමාත්‍යවරයා ට ඉල්ලා අස්වෙන ලෙස පක්ශ නායක රැස්විමට පැමිනිමිට පෙර රනිල් ව්ක්‍රමසිංහ හමුවි පවසා ඇතිබව පක්ශ නායක රැස්විමේදි පවසා ඇත.
ත්‍රිවිඩ හමුදාව පක්ශ නායක රැස්විමේදි පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ලවුවහොත් ප්‍රතිප්‍රහාර එල්ල කිරිමට පක්ශ නායකයින් ගෙන් අවසර ඉල්ලා ඇත.එහෙදි පක්ශ නායකයින් අවසර ලබාදි නොමැත.
- කිරිඇල්ල -
eka thamayi hari nam 13 ayin una gaman eda hawasama parliament eka ras wela 14 president thora ganna one. mun karanne kal marana eka. eken rata asthawara wenawa wagema pohottuwanta manthriwaru baganna time ekakuth denawa."ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමට පෙර රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ නායකයෝ තීරණය කල බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් සදහන් කරයි."
fonna paksha nayakayo.. okunta barida ekatu wela PM President kamata minissu 2k finalize karanna.. ehema karala oya illima kalanam 100% mama agreed..
nodakin konda pana nati sakkili serama.. yanna kiyanwa witarai, baraganna ekek na..
Meka tama wenna ona,සිරාවට. අන්න ඒ තත්වෙට තමා රට අරන් යන්න ඕනේ. එතකොට ඔය කල් මරණ පොන්නයෝ ඔක්කොම මැරුම් කනවා.
ow... mun ekekta wipakshayak widihata ekathu wenda bane... thuk witharak. Okkoma ekathu unanam..ponilata 50%k nane... pake hutto okkokma..jeppoth athuluwa"ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමට පෙර රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ නායකයෝ තීරණය කල බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් සදහන් කරයි."
fonna paksha nayakayo.. okunta barida ekatu wela PM President kamata minissu 2k finalize karanna.. ehema karala oya illima kalanam 100% mama agreed..
nodakin konda pana nati sakkili serama.. yanna kiyanwa witarai, baraganna ekek na..

බම්පිNEWS ALERT
ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමට පෙර රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ නායකයෝ තීරණය කල බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් සදහන් කරයි.