පක්ශ නායක රැස්විම 07/13 🔴

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දැන් මේ නිව්ස් එකෙන් මොකද්ද දෙන පණිවුඩය.

    බය නැතුව පාර්ලිමේන්තුවට ගහන්න කියලද? 😄
     
    • Haha
    Reactions: nuwa2

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    hora wage innawa neda baiyo awussala

    image.png
     
    • Dislike
    Reactions: Qnjb_54

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    🔴 NEWS ALERT 🔴

    ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමට පෙර රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ නායකයෝ තීරණය කල බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් සදහන් කරයි.

    🔴 අගමැතිතුමා රැස්වීමට ආවෙ නෑ. - කිරිඇල්ල

    🔴 ත්‍රිවිඩ හමුදාව අග්‍රාමාත්‍යවරයා ට ඉල්ලා අස්වෙන ලෙස පක්ශ නායක රැස්විමට පැමිනිමිට පෙර රනිල් ව්ක්‍රමසිංහ හමුවි පවසා ඇතිබව පක්ශ නායක රැස්විමේදි පවසා ඇත.

    🔴 ත්‍රිවිඩ හමුදාව පක්ශ නායක රැස්විමේදි පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ලවුවහොත් ප්‍රතිප්‍රහාර එල්ල කිරිමට පක්ශ නායකයින් ගෙන් අවසර ඉල්ලා ඇත.එහෙදි පක්ශ නායකයින් අවසර ලබාදි නොමැත.
    - කිරිඇල්ල -

    "ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමට පෙර රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ නායකයෝ තීරණය කල බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් සදහන් කරයි."

    fonna paksha nayakayo.. okunta barida ekatu wela PM President kamata minissu 2k finalize karanna.. ehema karala oya illima kalanam 100% mama agreed..

    nodakin konda pana nati sakkili serama.. yanna kiyanwa witarai, baraganna ekek na..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300

    eka thamayi hari nam 13 ayin una gaman eda hawasama parliament eka ras wela 14 president thora ganna one. mun karanne kal marana eka. eken rata asthawara wenawa wagema pohottuwanta manthriwaru baganna time ekakuth denawa.
     
    • Like
    Reactions: Smartm

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113

    සිරාවට. අන්න ඒ තත්වෙට තමා රට අරන් යන්න ඕනේ. එතකොට ඔය කල් මරණ පොන්නයෝ ඔක්කොම මැරුම් කනවා.​

    Meka tama wenna ona,
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    "ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමට පෙර රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ නායකයෝ තීරණය කල බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් සදහන් කරයි."

    fonna paksha nayakayo.. okunta barida ekatu wela PM President kamata minissu 2k finalize karanna.. ehema karala oya illima kalanam 100% mama agreed..

    nodakin konda pana nati sakkili serama.. yanna kiyanwa witarai, baraganna ekek na..
    ow... mun ekekta wipakshayak widihata ekathu wenda bane... thuk witharak. Okkoma ekathu unanam..ponilata 50%k nane... pake hutto okkokma..jeppoth athuluwa :angry:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,580
    124,909
    113
    දෙහිවල
    🔴 NEWS ALERT 🔴

    ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමට පෙර රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ නායකයෝ තීරණය කල බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් සදහන් කරයි.
    බම්පි