පක්ශ-විපක්ශ-හොරුන්ගේ-වාහන.....

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    nikan dekai panahe double cab wala gihin rata keruwakida. aduma tharama land cruiser mercedes benz ekaka wath yanda one ratak diyunu karanda nan :P


    owwww anika jeppanta chande dila okun oya chater cab walin yaddi apitath awul :sorry: tax gahala hari kamak naha weda karana UNP UPFA ayata landcruiser aran denna oni hitan :P
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    That moment when you get - reps from both JVP lovers and haters :lol:


    reputation_neg.gif

    පක්ශ-විපක්ශ-හොරුන්ගේ-වාහ... 11-21-2016 12:16 PM JVP IS NOT THAT WASTEFULL U FUCKER
    reputation_neg.gif
    පොහොට්ටුව නෙලූමක් ද?... 11-18-2016 10:19 AM ජෙප්පො නයි ඇරල මරා පැරද්දුවෙ
     
    • Like
    Reactions: yosh371

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    මේවා බලලා හරි මේකෙ එවුන් හැදෙනවනන් ලොකු දෙයක්
     

    waligamaya

    Well-known member
  • waligamaya

    Well-known member
  • මේවා බලලා හරි මේකෙ එවුන් හැදෙනවනන් ලොකු දෙයක්

    හැදෙන්න :lol::lol:

    ලංකාවේ මිනිස්සු ගැන කියනවා නම්, ගස් ගෙඩි කඩ කඩ, කටුමැටි මඩුවල හෙලුවල්ලෙන් ඇටදෙක ලබේට එල්ලන් හිටපු උටත් වලව් වල ළමයින්ට වගේම ඉගෙන ගෙන ඉහලට යන්න අවස්ථාව ලබාදුන් නිදහස් අද්ද්යපනේයේ පිය වුන කන්නන්ගර මහත්තය ඊලග චන්දෙන් ගෙදර යවලා ක්‍රිස් අපිට ගහකට නග්ගන්න කොලෙක්වත් නැතිකරන්න්ද යන්නේ කියල අහපු බණ්ඩාරනායකලා අගමැති කරලා, ඔහුගේ බිරිදවත් දෙවරක් අහමති කරලා දුවව ජනාදිපති කරපු මිනිස්සු ඉන්න රටක් මේක
    :P

     
    • Like
    Reactions: RSmith

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පාර්ලිමන්ට් එකේ ඉන්න ඔක්කොම බල්ලෝ ටික මරාගෙන මැරෙන්න කොටියෙක්වත් නැති හැටි :sorry::angry::dull::dull:

    ජීවත් වෙන්න අමාරු නිසා මුන්ට තවත් ලක්ෂගානකින් පඩි වැඩි කරන්න හදන්නේ බැංකු හොරා :angry:

    අපිට බදු පිට බදු ගහල උන්ට සැප ..:angry::angry:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ochchara deyak wath unta karaganna bari nan un mona pakakatada huththo ochchara kattak kala mathi amathila wenne..
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    හෙන වැඩියන් ඕකුන්ට

    හෙන ගහපන් ඕකුන්ට


    adoo ube maha ekata gane yanan gemaban bilai pacha wansath aran ubala thama renne pahala wele paw ban ubala apita nam salli thiyenawa ath ubalata loooool
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    adoo ube maha ekata gane yanan gemaban bilai pacha wansath aran ubala thama renne pahala wele paw ban ubala apita nam salli thiyenawa ath ubalata loooool

    උබ හිතුවද අපි හිගන්නෝ කියල.....
    උබට සල්ලි තිබ්බට මොලේ නෑ.....
    කියල තියේන දේ තෙරුම් ගනිං.....
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    ආණ්ඩුවට බනින , විපක්ෂයට බනින සමහර ගොන් හරක් මේවා දැක්කේ නෑ වගේ ඉන්නවා. මුන් තමයි නියම වහල්ලු.