පක්ෂය කාපු මෝඩ දේශපාලුවො

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    පක්ෂය කාපු මෝඩ දේශපාලුවො

    එක්සත් ජාතික පක්ෂය පරාජය උනේ නැත.අතේ තිබ්බ දිනුමක් කිලි සිරිසේන විසින් ගෝටට දෙන ලදි.ඒකට යූන්පි එකේ ඉන්න මංගල,හරීන්, අජිත්,කබීර් වගේ අයද එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමට සම්මාදම් විය.පලමුව මහා මැතිවරනයක් ආසන්නවා හැම එකාටම මීලඟ අගමැති වීමේ ආසාව පහල විය.ඒ වගේම ලොකු ලොකු ඇමතිකම් ගැනීමේ දොලදුකක් ඇති විය.පලමුව මැතිවරනය ආසන්නව පක්ෂය සහ නායකයා සමග ගැ‍ටුමකට ගියේය.ඒකෙන් පක්ෂයට හානියක් විය.නායකයාට බැන බැන රස්වීම් වොයිස් කට් දීමට තරම් මෝඩ විය.රනිල් යනු යූන්පි එකේ බලවත් පුද්ගලයාය.ඔහුට වඩා බලවත් ජනප්‍රිය කෙනෙක් පක්ෂය තුල හිටියේ නැත.ඉඳලාද නැත.මේ අනුව වසර 34ක් යූන්පි එකේ ඇමතිකම්,අගමැතිකම්,විපක්ෂ නායක කම් දරපු පක්ෂයට කා වැදුන චරිතයක්දවේ.එයින් වසර 24ක් පමන පක්ෂයේ නායක තුමාය.ඔහුට මේ අනුව එක්සත් ජාතික පක්ෂය තුල අවම වශයෙන් ලක්ෂ 20ක පමන ආකර්ශනයක් ඇත.ඔහු කොලඹින් පමනක් ලක්ෂ 5ක් ඉක්මවා නිතරම චන්දය ලබා ගනී.ඒක නිසා අවමය දැම්මත් ඔහුටම කැමති අය ලක්ෂ 10ක්වත් ඇත.රනිල්ට බල්ලෙක් වගේ පස් පඩන්ගුවේ බැන වැදීම නිසා මේ ලක්ෂ 10යේ චන්ද ඔවුන් මුලින්ම අහිමි කරගත්තේය.ඉන් පසු පාවෙන චන්ද වලට කිසිම ආකර්ශනයක් නැති සජිත් ප්‍රේමදාසව බලෙන්ම ජනාධිපතිවරනයට දැම්මේ රනිල්ව අගමැති කමෙන් පන්නා දමන චේතනාවෙන්ය. සජිත් දැන් යන්නේ අර ලක්ෂ 10ත් නැතිවය.ඒ මදිව ප්‍රේමදාස මිනීමරු ඉතිහාසය ජනතාව තුල හොල්මන් කරයි.දකුනේ ලබා ගත් අන්ත පරාජය ඒකට හොඳ සාක්ෂිය වේ.මේ අනුව සිංහල චන්ද අවමය වාර්තා කලද සුලු ජාතික චන්ද ලක්ෂ 35ක් ලබා ගත්තේ සජිත්ගේ ආකර්ශනයක් නිසා නොව ගෝටට පින්සිද්ද වීමටය.මේ සදහා රනිල්ද දායක විය.දැන් ලක්ෂ 13ක අන්ත පරාජයක් ගත්තද එකද ශ්‍රී ලංකා කාරයෙක් සජිත්ට චන්දය දී නැත.නමුත් අන්තිම මොහොතේ මන්දිරයක් සිරාට දීමට ගත්ත තීරනය තව විශාල අවාසියක් විය.නමුත් සජිත්ට අනත්‍ර ජාලය තුල ආකර්ශනයක් තිබී නැත.පාවෙන ආකර්ශනයක්ද නැත.ගම් මට්ටම බිම් මට්ටමද නැත. සූක්ෂම එල්ස ගැලපෙන අපේක්ෂකයා දැම්මනම් ගෝටාව ප්‍රාජය කිරිම අභියෝගයක් නෙවෙයිදැන් කෙලවගෙන හාමරය.තවත් බූරු පුතාල උස්සගෙන එන්නේ නැතිව මහාමැතිවරනය ආසන්නව පක්ෂය කන්නේ නැතිව එක්කො ගෙවල් වලට පලයල්ල .එහෙම නැත්නම් ජන බලයක් තියෙන ජන පදනමක් තියෙන නායකයත් එක්ක එකතුවෙලා විශාල පුලුල් සන්ධානයක් ගොඩ නගාගෙන මහාමැතිවරනය ජය ගත යුතුව ඇත.මීට දෙමල මුස්ලිම් පක්ෂ සියල්ලම විතරක් නොව ජනතා විමුක්ති පෙරමුනද දායක කල ගත යුතුය.මහේෂ්,පල්ලේවත්ත,කොලොන්නේ,අනුර කුමාර වගේ අයද පක්ෂය තුලින් නොමිනේෂන් දෙන්න උත්සහ කල යුතුය.මේකට හැම දාම පරදින හාල් කෑලි කපා දැමිය යුතුය.තවද විචක්ෂනශීලි ජනතා අකර්ශනයක් ඇති අය සමාජය තුලින් හදුනාගෙන කීප දෙනක් දැමිය යුතුය.
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මේ ෆෝරම් එකේ මේවා දමා වැඩක් නැත .. මොකද මේකේ 1% වත් UNP එවුන් නැත.... ඡන්දයෙන් පසු ඔවුන් ද ආගිය අතක් නැත.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕව කියවන උඹේ කාලේ අපරාදෙනේ බන්.... බැරිවෙලාවත් රනිල් ආවනම් ඕය ගත්ත 41% ත් නෑ... එහෙනම් 27% ක් අරන් යූඑන්පිය නැත්තටම නැති කරනවා.......