එක්සත් ජාතිය පක්ෂය විනාස කිරිමේ කුමන්තරන
කිලී මහරාජා අපේ ආන්ඩුව ආපු දවසේ ඉදන් කරේ පක්ෂයට මඩ ගහලා පක්ෂය නැති කරපු එක.ඒකට සිරිසේනත් හවුල්.අන්තිමට යූන්පි එකේ හිටපු රංජා වගේ අඥාන මෝඩ දේශපලුවන් අල්ලගෙන පක්ෂය දෙකඩ කරා.අන්තිමට පක්ෂය වසර පහක් මඩ ගහලා අපහාස කරලා විනාස කරපු කිලී මහරාජම යූන්පි එකේ ජනාධිපති අපේක්ෂකය තීරනය කරලා ඌව දැම්මා.ඒ කරේ දැනටමත් විනාශ කරපු පක්ෂය ජනාධිපතිවරනයෙන් පරද්දලා දාන්න.කිලිගේ කුමන්ත්‍රනය හරි ගියා.වෑඩි චන්ද ලක්ෂ15ක් වගේ විශාල ගානකින් සජිත් පැරදුනා.මේක එසේ මෙසේ පරාජයක් නෙවෙයි අන්ත පරාජයක්.ලැජ්ජා සහගත පරාජයක්.සුලු ජාතික චන්ද 100%ක්ම හම්බ වෙලත් මේ ලබා ගත්ත පරාජය ඉතිහාසයේ නින්දා සහගතම පරාජය.කැත පරාජයක්.සිංහල මිනිස්සු සජිත්ව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරා.ඊට පස්සේ කිලි මොඩ දේශපාලුවො ටික ආපහු අල්ලගෙන ආන්ඩුව වැට්‍ටුවා.අගමැතිකම සහ උන්ගේ ඇමතිකම් ටික උන්ට නැති කරලා උපක්‍රමශීලිව පොහොට්‍ටුව බලයට ගෙනෙල්ලා ගෝටාව ශක්තිමත් කරා.ඒකෙන් අන්තිමට උනේ රන්ජන් වගේ අය ලීක් කරගෙන පක්ෂයේ සේරම රහස් ටික ජනගත කරලා පක්ෂය තවත් අඩපන කලා.අන්තිමට හිරේ ඉන්නේ.අපේ ආන්ඩුව තිබ්බනම් ඒක වෙන්නේ නෑ.දැන් උන්ට නඩු පිට නඩු.දැන් ආපහු මහාමැතිවරනය කියන්නේ සිංහල චන්ද වලින් දුවන එකක්.සිංහල චන්ද ඉතාම වැදගත්.දැන් කිලි ආපහු සිංහල ජනතාව දැඩි ලෙස ප්‍රතික්ශේප කරපු සජිත්ව අගමැති කරන්න මහා මැතිවරනයට දාන්න යන්නේ පක්ෂය විනාශ කරන්න.සජිත් වගේ එකෙක් දැම්මම මාර කෙලවිල්ලක් කෙලවෙන්නේ.මොකද ඌට චන්ද නෑ.ඒක ප්‍රෙශිඩෙන්ෂල් එකෙන් පෙනුනා.

Last edited: