පක්ෂය විනාස කිරිමේ කූට උත්සහයක්

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    පක්ෂය විනාස කිරිමේ කූට උත්සහයක්

    සජිත්ට සිංහල චන්ද ලක්ෂ 25යි හම්බ උනේ. මේකට හේතුව ප්‍රේමදස යුගයේ ඝාතන අතුරුදහන් කිරීම්.අපි පටන් ගන්නකොට කීවා ප්‍රේමදාසලාට ජන බලයක් ජන මතයක් තිබුනේ නෑ. හොර චන්දයකින් දිනුවේ 1988..ලක්ෂ 24යි චන්ද දුන්නේ ලක්ෂ 100කින්.මේක සජිත්ට එක එල්ලේ බලපානවා.මේ අනුව සජිත් කියන්නේ වැරදි තීරනයක්.කලු ඉතිහාසයක් නැති කෙනෙක් තමයි ඕන. චන්දය පැරදුනාම රනිල්ව එලවන්න යන එක තේරුමක් නෑ.මොකද සජිත්ට සහයෝගය හම්බ උනා.එකම එක සිරිකොතේ ඉන්න කොල්ලො ටික ඔන් ලයින් මාකටින් ගියේ නෑ.මොකද සජිත් පාවෙන චන්ද බුද්ධිමතුන් අතර මාකට් කරන්න බෑ.ඒක නිස බිම් මට්ටම තමයි තිබුනේ. ප්‍රේම දාසගේ පුතා කියලා ජනාදිපති වෙන්න බෑ.බූරු පුතාල හරි යන්නේ නෑ. තමන්ගේ ලැජ්ජාව වෙන කෙනෙක් පිට දාලා හරි යන්නේ නෑ.
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    යකෝ ඕව ඩයරියක් හොයාගෙන ඒකෙ ලියපං.
    ලියල රෑට නිදාගන්න කොට ඒක තනියම කියවගනිනි, නැත්නං මාසෙ අන්තිමට සිරිකොතට තැපැල් කරපං.
    අපිට මේ බහුබූත ත්‍රෙඩ් වැඩක් නැතෝ.....
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ඒ උනාට සජිත් තමයි සුදුසුම කෙනා.ඌට කෙලෙව්වෙ වටේ හිටපු එවුන්.රවියා,චම්පිකයා,රාජිතයා වගේ සෙට් එක.උන් ටික විසි කරල වෙනම ඇවිත් බලන්න කියපන්. ඔය ගොන් කතා කියවන්නෙ නැතිව ඩීසන් විදියට එන්න කියපන්.සජිත්ට තැනක් තියනවා. මොකද ඇත්තට ගොනා වගේ කතා කලාට සජිත් කියන්නෙ ගොනෙක් නෙමෙයි. පහු ගිය ටිකේ ගොනාට ඇන්ද ඒකයි උනේ
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    දැන්මම මහ මැතිවරණයට ලාස්තිවෙනවා වගේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සිත නිවන කතා කිය කියා ඉන්නෙ නැතිව පරාජයත් එකට බාර ගන්න.තැන් තැන් වල හොටු පෙරාන වැලපෙන්නෙ නැතිව. සජිත් පැරදුනේ රනිල් හින්දා රනිල් අගමැති කමෙන් පන්නන්නේ නැතිව කවුරුත් චන්දේ දෙන්නේ නෑ. රනිල් අගමැති කමෙනුයි පක්ශ නායක කමෙනුයි පන්නලා චන්දේ ඉල්ලුවා නම් දිනන්නේ, සජිත්...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    සජිත් ත මේ පාර මහමැතිවරණය යෙන් දිනන්න මාර ගේමක් දෙන්න වෙනවා . අාසනේම පරාදයි නේ මේ යකා.
    වෙන මොන කතාද..
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Think Sajith did the right thing in resigning from he deputy leader post. Now, Ranil has to take full responsibility when the UNP loos the next General election.

    Since TNA is contesting in the North & East, there will be only a very small vote % for the UNP...Without North & East UNP is fucked... And when the UNP loses in a big way with Ranil being the party leader, Sajith & the gang can start the fight to chase away Ranil after the General election loss.
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    සිත නිවන කතා කිය කියා ඉන්නෙ නැතිව පරාජයත් එකට බාර ගන්න.තැන් තැන් වල හොටු පෙරාන වැලපෙන්නෙ නැතිව. සජිත් පැරදුනේ රනිල් හින්දා රනිල් අගමැති කමෙන් පන්නන්නේ නැතිව කවුරුත් චන්දේ දෙන්නේ නෑ. රනිල් අගමැති කමෙනුයි පක්ශ නායක කමෙනුයි පන්නලා චන්දේ ඉල්ලුවා නම් දිනන්නේ, සජිත්...
    hm hm Bump
     
    • Dislike
    Reactions: lasankandy