පක්ෂය විනාස කිරිමේ කූට උත්සහයක්
සජිත්ට සිංහල චන්ද ලක්ෂ 25යි හම්බ උනේ. මේකට හේතුව ප්‍රේමදස යුගයේ ඝාතන අතුරුදහන් කිරීම්.අපි පටන් ගන්නකොට කීවා ප්‍රේමදාසලාට ජන බලයක් ජන මතයක් තිබුනේ නෑ. හොර චන්දයකින් දිනුවේ 1988..ලක්ෂ 24යි චන්ද දුන්නේ ලක්ෂ 100කින්.මේක සජිත්ට එක එල්ලේ බලපානවා.මේ අනුව සජිත් කියන්නේ වැරදි තීරනයක්.කලු ඉතිහාසයක් නැති කෙනෙක් තමයි ඕන. චන්දය පැරදුනාම රනිල්ව එලවන්න යන එක තේරුමක් නෑ.මොකද සජිත්ට සහයෝගය හම්බ උනා.එකම එක සිරිකොතේ ඉන්න කොල්ලො ටික ඔන් ලයින් මාකටින් ගියේ නෑ.මොකද සජිත් පාවෙන චන්ද බුද්ධිමතුන් අතර මාකට් කරන්න බෑ.ඒක නිස බිම් මට්ටම තමයි තිබුනේ. ප්‍රේම දාසගේ පුතා කියලා ජනාදිපති වෙන්න බෑ.බූරු පුතාල හරි යන්නේ නෑ. තමන්ගේ ලැජ්ජාව වෙන කෙනෙක් පිට දාලා හරි යන්නේ නෑ.