පක්ෂ.මාරුවක්

Bilida

Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    ප්‍රබලයින් 7 ක් අද ආණ්ඩුවෙන් අස්වෙන බවට කටකතා

    අපේක්ෂා නොකළ පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශාල ජයග්‍රහණයක් අත්කරගැනීමත් සමග රජයේ ප්‍රබල ඇමතිවරුන් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට රාවයක් පැතිර පවතී.

    කථාබහට ලක්වන ඇමතිවරුන්ගේ නම් අතර
    පාඨලී චම්පික රණවක,
    අනුර ප්‍රියදර්ශන යාපා,
    ඩිලාන් පෙරේරා,
    නිමල් සිරිපාල ද සිල්වා,
    ජෝන් සෙනෙවිරත්න,
    සුසිල් ප්‍රේමජයන්ත

    ඇතුළු 7 දෙනෙක් සිටින බව කියැවේ.

    ඔවුන් අද දිනයේ ආණ්ඩුවෙන් සහ සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට නියමිත බව ‘කටකතා‘ ආරංචි හෙළි කර ඇත.
    බලයේ සිටින ආණ්ඩුවක් පළාත් පාලන මැතිවරණයකදී ලද දරුණුම පරාජය සමග පහළ ස්ථරයේ ශක්තිය නොමැතිව ආණ්ඩුව කරගෙනයාමේ අර්බුදකාරී තත්වය නිර්මාණයවී තිබෙන පසුබිමක මෙම වෙනස සිදුවන්නට නියමිතය.

    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    oya ekekwath wadakata athi un nemei :yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අනිවා දැන් මේ කැදහැලිය අවසන් මෛත්‍රීට ඇති එකම විකල්පය මහින්ද සමග එකතුවිමයි නමුත් මෛත්‍රී එසේ කරයිද?

    UNP එක තරුණ අයට අවස්තාව නොදි රනිල් පිස්සු කෙලිය එමදිවට පක්ශයේ අරමුදල් වෙනුවෙන් මහ දාවාලේ මහ බැංකු මංකොල්ල කැමට ගොස් බඩු අතෙ පත්තු වි චොර විය. මිට කලින් ඔය අරජුනව ඉවත්කරාලා වුන අලාභය පියවාගත්තා නම් එහෙනම් මේ ප්‍රතිපලය මිට වෙනස් එකක් වනු නෝනුමානය.

    ඉදිරි මැතිවරනයට අපෙක්ශකයෙක් සොයාගැනිමට නොහැකි පමනට රනිල් UNP එක විනාශ කර ඇත.

    හොරු අල්ලනවා කියලා අපු එවුනොත් හොර කමේ යෙදමින් ජන්දය දැමු ජන්ද දායකයන්ටද යන එන මං නැති කිරිමේ ප්‍රතිපලය අද ඔවුන් භුක්ති විදියි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ලොකේ ආසර්ථකම අගමෑති තුමා එක්ක අපි නෑගිටිමු
    srilankanpm1-kZ0--621x414@LiveMint.JPG
     
    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    ඇයි.පැරදි

    UNP පරාජයට වගකිව යුතු අය
    රනිල්
    රවී
    ජෝන්
    රාජිත
    චන්ද්‍රිකා
    බදුර්දීන්

    UPFA පරාජයට වගකිව යුතු අය
    මෛත්‍රී
    රාජිත
    SB
    දුමින්ද
    චන්ද්‍රිකා
    චාමර මහ ඇමති

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මමනම් කියන්නෙහ් මහින්දවහ් එල්ලන්නහ් ඔනි :cool:
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    UNP පරාජයට වගකිව යුතු අය
    රනිල්
    රවී
    ජෝන්
    රාජිත
    චන්ද්‍රිකා
    බදුර්දීන්

    UPFA පරාජයට වගකිව යුතු අය
    මෛත්‍රී
    රාජිත
    SB
    දුමින්ද
    චන්ද්‍රිකා
    චාමර මහ ඇමති

    Podu sadaka
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ප්‍රබලයින් 7 ක් අද ආණ්ඩුවෙන් අස්වෙන බවට කටකතා

    අපේක්ෂා නොකළ පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශාල ජයග්‍රහණයක් අත්කරගැනීමත් සමග රජයේ ප්‍රබල ඇමතිවරුන් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට රාවයක් පැතිර පවතී.

    කථාබහට ලක්වන ඇමතිවරුන්ගේ නම් අතර
    පාඨලී චම්පික රණවක,
    අනුර ප්‍රියදර්ශන යාපා,
    ඩිලාන් පෙරේරා,
    නිමල් සිරිපාල ද සිල්වා,
    ජෝන් සෙනෙවිරත්න,
    සුසිල් ප්‍රේමජයන්ත

    ඇතුළු 7 දෙනෙක් සිටින බව කියැවේ.

    ඔවුන් අද දිනයේ ආණ්ඩුවෙන් සහ සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට නියමිත බව ‘කටකතා‘ ආරංචි හෙළි කර ඇත.
    බලයේ සිටින ආණ්ඩුවක් පළාත් පාලන මැතිවරණයකදී ලද දරුණුම පරාජය සමග පහළ ස්ථරයේ ශක්තිය නොමැතිව ආණ්ඩුව කරගෙනයාමේ අර්බුදකාරී තත්වය නිර්මාණයවී තිබෙන පසුබිමක මෙම වෙනස සිදුවන්නට නියමිතය.

    මෙහෙම ඉතින් මාරු වෙනවනං චන්දයක් මොකටද?
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    UNP පරාජයට වගකිව යුතු අය
    රනිල්
    රවී
    ජෝන්
    රාජිත
    චන්ද්‍රිකා
    බදුර්දීන්

    UPFA පරාජයට වගකිව යුතු අය
    මෛත්‍රී
    රාජිත
    SB
    දුමින්ද
    චන්ද්‍රිකා
    චාමර මහ ඇමති

    එක්සත් ජාතික පක්ශය දන්නවා ඔවුන් පරදින බව රනිල් සහ මෛත්‍රී අතර ඇතිවු අවුල බැදුම් කරය නිසා එක්සත් පාතික පක්ශ්යේ සොරුන්පවා බිය විය ඔවුන් දන්නවා අද හෙට නොවුනත් මිලග ජන්දය හො කිට්ටුවෙන කොට ගොඩක් අයට නඩු වටෙන බව තවද බැදුම්කරයේ සොරුන් මෛත්‍රී දැඩි තීරන. කොහොම හරි රනිල්ට ඇතුලු පිරිසට මෛත්‍රීට වඩ විශ්වාස මහිද රාජපක්ශයි. දේශපානලය කියන්න මෙකට තම්යි නැවත්ත් රනිල්සියලු වරප්‍රසාද ඇතිව විපක්ශ නායක. හොරුයි හොර්යි යලුවෙලා අනෙක් අයට සොරකම භාර දෙවි.

    ජනතාව වශයෙන් සමුපුර්න සුද්දයක් බලාපොරොත්තු විය යුතුයි මිලග මැතිවරනයෙදි නැත්නම් නම් නිකන් පාට වෙනස් විමක් පමණයි සොරුන් බලය ඇති නැතට සංක්‍රිමනය වෙයි.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    UNP පරාජයට වගකිව යුතු අය
    රනිල්
    රවී
    ජෝන්
    රාජිත
    චන්ද්‍රිකා
    බදුර්දීන්

    UPFA පරාජයට වගකිව යුතු අය
    මෛත්‍රී
    රාජිත
    SB
    දුමින්ද
    චන්ද්‍රිකා
    චාමර මහ ඇමති

    රට අස්ථාවර කරලා විනාශ කරපු කාලකන්නි සෙට් එක
     
    Similar threads