පක්ෂ වලට ලකුණු දෙමු..

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    උඹට කිව්වට තේරෙන්නෙ නැහැ. වෙලාව අපරාධෙ. දන්න කෙනෙක්ගෙන් අහල දැනගනින්

    :P

    2Jp927d.gif
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ජවිපෙට කවදාවත් අමාරුම ප්‍රශ්න වලට උත්තර නැ....මම නම් හිතන්නෙ අපිට තියන එකම චාන්ස් එක දයාන් ජයතිලක කියලා....අපරාදේ ඒ වගේ මනුස්සයෙක් ගෙන් අපි වැඩ ගන්නේ නැ

    දයාන් දේශපාල‍නේ කරන් නෑ නේ..?
     
    Sep 20, 2010
    376
    29
    0
    matara
    :yes:
    1. රාජ්‍ය ආරක්ෂාව (මහින්ද - 60%, රනිල් - 40%, ජවිපෙ - 80%)
    2. බෙදුම්වාදය ප්‍රශ්නයේදි ෆෙඩරල් ක්‍රමයට කැමති නොවි බෙදුම්වාදයට විරුද්ධ වෙන (මහින්ද - 100%, රනිල් - 20%, ජවිපෙ 100%)
    3. යුධ අපරාධ සම්බන්ධයෙන් (මහින්ද - 75%, රනිල් - 30%, ජවිපෙ - 100%)
    4. රටේ ඇති වන ආගමික අන්තවාදය (මහින්ද - 50%, රනිල් - 50%, ජවිපෙ - 50% )
    5. ආර්ථික වැඩ පිළීවෙල (මහින්ද - 60%, රනිල් - 65%, ජවිපෙ - 80%)
    6. නාස්තිය (මහින්ද - 80%, රනිල් - 60%, ජවිපෙ - 10%)
    7. විදේශ සම්බන්ධතා අපේ රටට වාසි විදිහට පවත්වා ගැනිම (මහින්ද - 50%, රනිල් - 60%, ජවිපෙ - 75%
    8. පැතිරෙන මුස්ලිම් අන්තවාදයට පිළියම (මහින්ද - 40%, රනිල් - 30%, ජවිපෙ - 50%)
    :yes::yes::yes::yes::yes::yes:
     
    දයාන් දේශපාල‍නේ කරන් නෑ නේ..?

    ඒ වුනාට ජාතික ලැයිස්තුවෙන් ගෙනත් විදේශ ඇමති කරන්න පුළුවන්...මහින්ද ආවොත් එහෙම කරයි...විදේශ ඇමති නොකළත්....එයාට ඒ අංශය භාරදෙයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ වුනාට ජාතික ලැයිස්තුවෙන් ගෙනත් විදේශ ඇමති කරන්න පුළුවන්...මහින්ද ආවොත් එහෙම කරයි...විදේශ ඇමති නොකළත්....එයාට ඒ අංශය භාරදෙයි

    නෑ මම හිතන්නෑ.... දයාන් හරි යන්නෙ උපදේශක තනතුරකට තමා.... ඇමති කමක් මිනිහට කරන්න පුලුවන් වෙයිද දන්නෑ.....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒ වුනාට ජාතික ලැයිස්තුවෙන් ගෙනත් විදේශ ඇමති කරන්න පුළුවන්...මහින්ද ආවොත් එහෙම කරයි...විදේශ ඇමති නොකළත්....එයාට ඒ අංශය භාරදෙයි

    :lol:

    සරදියල් ඔයාගෙ දේශපාලන දැනුම නම් නිල් (නිල් පාට නෙවෙයි :rofl:).
    චන්දෙට කලින් හදන ජාතික ලයිස්තුවට ඇතුලත් නැති කෙනෙක්ව ජාතික ලයිස්තු මන්ත්‍රී කෙනෙක් විදියට පත් කරන්න බෑ කියන දේ වත් නොදන්න ඔයාට මොන දේශපාලනේද සරදියල්? :rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113

    ජවිපෙට කවදාවත් අමාරුම ප්‍රශ්න වලට උත්තර නැ....මම නම් හිතන්නෙ අපිට තියන එකම චාන්ස් එක දයාන් ජයතිලක කියලා....අපරාදේ ඒ වගේ මනුස්සයෙක් ගෙන් අපි වැඩ ගන්නේ නැ
    උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න කියල උසාවි ගිය තක්කඩිය දැන් ජාතික වීරයෙක්ද?:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18726092 said:
    :lol:

    සරදියල් ඔයාගෙ දේශපාලන දැනුම නම් නිල් (නිල් පාට නෙවෙයි :rofl:).
    චන්දෙට කලින් හදන ජාතික ලයිස්තුවට ඇතුලත් නැති කෙනෙක්ව ජාතික ලයිස්තු මන්ත්‍රී කෙනෙක් විදියට පත් කරන්න බෑ කියන දේ වත් නොදන්න ඔයාට මොන දේශපාලනේද සරදියල්? :rofl:

    ඇයි උඹ දේශපාලන ඔස්තාර්ද? අපි කවුරැත් අපේ අදහස් ඉදිරිපත් කරන්නෙ... ඒවාවල වැරදි ඇති... ඒවාට හිනා වෙන්න ඕනියැ?
     
    මහින්ද එක පාරක් කලා....:)මහින්ද බොස් නේ බං....පාර්ලිමේන්තුවේ ඉන්න හාල් කැලි වගේ නෙමෙයි
     
    උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න කියල උසාවි ගිය තක්කඩිය දැන් ජාතික වීරයෙක්ද?:P

    නැ යු එන් එකේ දි 2009 දි ලංකාවට ජයග්‍රහණය ගෙනත් දිපු කෙනාට තමයි මේ ප්‍රශ්නයේදි අපි බේරගන්න පුළුවන...

    ඔයා ඔය කියන දේ පිළීගන්න පුළුවන් සාක්ෂියක් දෙන්න..පුවත් පත් වාර්තාවක් වගේ...

    අනිත් එක කෝ තාම කිව්වේ නැනේ...ජවිපෙ ගන්න ක්‍රියා මාර්ගය මොකද්ද කියලා
     
    හොඳට බැලුවොත් මෙතන පක්ෂ වලට ලකුනු දිලා නැත්තේ එජාප යේ කට්ටිය විතරයි....මොකද රාජ්‍ය ආරක්ෂාව, බෙදුම්වාදය යුධ අපරාධ ගැන එජාපයට ලකුණු දෙන්න බැරි බව උනුත් දන්නවා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇයි උඹ දේශපාලන ඔස්තාර්ද? අපි කවුරැත් අපේ අදහස් ඉදිරිපත් කරන්නෙ... ඒවාවල වැරදි ඇති... ඒවාට හිනා වෙන්න ඕනියැ?

    ඔස්තාර් නම් නෙවෙයි ඒත් මම කියන දේ ගැන දැනගෙන තමා මම කතා කරන්නෙ ඔය බහුතරයක් බයියෝ වගේ හිස් වචන නෑ මගේ. :rofl:

    ඒවා උපහාසයෙන් ප්‍රතික්ෂේප කරන්න ඕනෙ. අපහාසයෙන් ප්‍රතික්ෂෙප කරන එක නවත්තලා ටිකක් කල් :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18726149 said:
    ඔස්තාර් නම් නෙවෙයි ඒත් මම කියන දේ ගැන දැනගෙන තමා මම කතා කරන්නෙ ඔය බහුතරයක් බයියෝ වගේ හිස් වචන නෑ මගේ. :rofl:

    ඒවා උපහාසයෙන් ප්‍රතික්ෂේප කරන්න ඕනෙ. අපහාසයෙන් ප්‍රතික්ෂෙප කරන එක නවත්තලා ටිකක් කල් :)

    :nerd::nerd::nerd::nerd:
     
    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    රටේ ප්‍රධාන පක්ෂ තුනට එක් එක් අංශ වලින් ලකුණු දිලා බලමු, රටේ වැදගත් රට මුහුණ දෙන ප්‍රශ්න වලට ඒ පක්ෂ කොයි විදිහට වැඩ කරනවාද කියලා...

    1. රාජ්‍ය ආරක්ෂාව (මහින්ද - 80%, රනිල් - 30%, ජවිපෙ - --)
    2. බෙදුම්වාදය ප්‍රශ්නයේදි ෆෙඩරල් ක්‍රමයට කැමති නොවි බෙදුම්වාදයට විරුද්ධ වෙන (මහින්ද - 100%, රනිල් - 20%, ජවිපෙ - --)
    3. යුධ අපරාධ සම්බන්ධයෙන් (මහින්ද - 75%, රනිල් - 30%, ජවිපෙ - --)
    4. රටේ ඇති වන ආගමික අන්තවාදය (මහින්ද - 50%, රනිල් - 50%, ජවිපෙ - 50% )
    5. ආර්ථික වැඩ පිළීවෙල (මහින්ද - 60%, රනිල් - 65%, ජවිපෙ - 20)
    6. නාස්තිය (මහින්ද - 80%, රනිල් - 60%, ජවිපෙ - 10%)
    7. විදේශ සම්බන්ධතා අපේ රටට වාසි විදිහට පවත්වා ගැනිම (මහින්ද - 80%, රනිල් - 30%, ජවිපෙ - --)
    8. පැතිරෙන මුස්ලිම් අන්තවාදයට පිළියම (මහින්ද - 60%, රනිල් - 30%, ජවිපෙ - --)

    මේ තමයි මම වැදගත් කියලා හිතන දත්ත ටික මට මෙතන වැදගත්ම අංශ 1, 2, 3,7 යන කාරණා....ඒ නිසා මම මහින්දව තෝරගන්නවා....ඔයාලා හිතන්නේ මොකද්ද? මොනාද දෙන ලකුනු...?

    Ane ban thoo patta NIL karayek nikana MR thoranawa kiyala, tho NIL patin thambiyek agamathi wenna illuwanam eth dey......:lol::lol::lol::lol::lol::lol: