පක්ෂ 10න් කොළ එළියක්... රනිල්ගේ ආණ්ඩුව වට්ටන්නේ නෑ
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක May 13, 2022 #1 පක්ෂ 10න් කොළ එළියක්... රනිල්ගේ ආණ්ඩුව වට්ටන්නේ නෑ Reactions: Chootyputha2014
magix Well-known member Nov 1, 2010 3,812 5,993 113 May 13, 2022 #2 වට්ටලා ත් බැහැ නේ Reactions: Chootyputha2014
lilman Well-known member May 10, 2009 40,961 54,539 113 Colombo May 13, 2022 #4 අඩෝ විමලත් ඉන්නව Reactions: akilaperera2014
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,161 113 May 13, 2022 #7 කීයද කීයද ඩීල් එකෙන් එක්කෙනාට කැපෙන ගාන.. අපිටත් මුලින් විරුද්ද වෙලා කියක් හරි මේකෙන් ගන්න තිබ්බ චික් අපිටත් ගේ ඉස්සරහ කොලපාට ඇල් ඊ ඩී බලුප් එකක් දාල කොල එලිපෙන්නල ඩොලර් 500 ගන්න බැරිද බන් Reactions: hirashgeff
කීයද කීයද ඩීල් එකෙන් එක්කෙනාට කැපෙන ගාන.. අපිටත් මුලින් විරුද්ද වෙලා කියක් හරි මේකෙන් ගන්න තිබ්බ චික් අපිටත් ගේ ඉස්සරහ කොලපාට ඇල් ඊ ඩී බලුප් එකක් දාල කොල එලිපෙන්නල ඩොලර් 500 ගන්න බැරිද බන්
ara88 Well-known member Jan 11, 2021 3,297 5,928 113 May 13, 2022 #8 විමල් ගේ ගෙදරට ගිනිතියල නෑනෙ. ගහල විතරයි
kinkon Well-known member Aug 5, 2007 115,918 2 115,974 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 13, 2022 #9 බම්ප්