පක්ෂ_විපක්ෂ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පක්ෂ විපක්ෂ භේදයක් නැතුව ඉලඟ මැතිවරණෙන් එලවන්න ඕන අය එක දාමු. ඒ වගේම ඒ පක්ෂවල නායකයන්ට කියමු නාමයෝජනා දෙන්න එපා කියලා.


    මේ මගේ ලිස්ට් එක පාර්ලිමෙන්තුවෙන් එලවන්න ඕන ඉලඟ පාර.

    රාජිත
    රවී
    ජොන්ස්ටන් ,
    එතනොල් අරුන්දික ,
    ප්‍රසන්න රණවීර,
    ව්‍යග්‍රා ජොන් අමරේ
    ගාමිනි ජයවික්‍රම,
    දුමින්ද දිසානයක
    අවමංගල
    සාගල
    අකිල,
    හකීම්
    රිසාඩ්
    +
    හේෂා විතන
    රනිල්
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලන්කාවෙ උන් චන්ද දෙන්නෙ පුද්ගලයො බලලා නෙවෙයි පක්ශෙ බලලා :baffled:

    නාම යොජනා නොදි ඉන්න කියලා ඒ ඒ පක්ෂවලට බල කරමු. එහෙම නැතුව මහජනතාවට බැනලා වැඩක් නෑ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පක්ෂ විපක්ෂ භේදයක් නැතුව ඉලඟ මැතිවරණෙන් එලවන්න ඕන අය එක දාමු. ඒ වගේම ඒ පක්ෂවල නායකයන්ට කියමු නාමයෝජනා දෙන්න එපා කියලා.


    මේ මගේ ලිස්ට් එක පාර්ලිමෙන්තුවෙන් එලවන්න ඕන ඉලඟ පාර.

    රාජිත
    රවී
    ජොන්ස්ටන් ,
    එතනොල් අරුන්දික ,
    ප්‍රසන්න රණවීර,
    ව්‍යග්‍රා ජොන් අමරේ
    ගාමිනි ජයවික්‍රම,
    දුමින්ද දිසානයක
    අවමංගල
    සාගල
    අකිල,
    හකීම්
    රිසාඩ්




    gamini jayawikrama me para illanne na lu :rolleyes:


    +me set eka

    mahindananda aluthgamage
    dilan perera
    palitha therawarapperuma
    chathura senaratna
    nimal lansa
    sarana gunawardena
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    225 denama parliment eka katha karala thiyana total times out karanna one hari nam, ayin karanna one kawada kiyala hoda idea ekak ganna puluwan ekenuth
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    හේෂා පොන්ස් අනිවා ලිස්ට් එකට දාපන් :angry:
    ලන්සා
    විජෙත් විජේමුණි කාරයා ( ඕක ලිස්ට් එකෙන් පැන්න කොහොමහරි )
    SB :baffled:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    Balan hitapan epe undala tika elawanakam. Educated ekek innawa nam uwa parada karala mMe inna unta amatharawa depaththen sira badu kali tikak loweth ewanawa.
     

    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    UNP

    Ranil, Ravi, Mangala, Lakshman kirella, Ranjan, Sujeewa, Ranjan, Chahura, Rajitha

    Pohottuwa

    Wimal, Namal, Ratharan, Gemabanpila, Mahindanada, Nimal lanza, Dilan perera, Dayasiri
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    UNP

    Ranil, Ravi, Mangala, Lakshman kirella, Ranjan, Sujeewa, Ranjan, Chahura, Rajitha

    Pohottuwa

    Wimal, Namal, Ratharan, Gemabanpila, Mahindanada, Nimal lanza, Dilan perera, Dayasiri

    නාමල් නම් ලොවෙත් අයින් කරන්නේ නෑ. 2030 ජනාධිපති 🙂
     
    • Haha
    Reactions: dhanuka1990