පක්ෂ_විපක්ෂ

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    විමල් කෙසේවෙතත් ගම්මන්පිලය හොද චරිතයක් :rolleyes:

    ප්‍රශ්නයක් ආවම කතා කරන්න පුලුවං මිනිස්සු ඉන්න ඕනෙ...
    උං දෙන්න විතරයි බෝම්බ ගහපු වෙලේ, යුද්ධෙ වෙලාවෙ වැඩියෙන්ම කතා කරේ බය නැතුව.
    ඕව වෙන්න කලිං, ඔහොම වෙන්න පුලුවං කිව්වෙත් ඔය මිනිස්සු, අපේ පන්ඩිතයො බොරු ජාත්යන්තර කුමන්ත්‍රණ කියල හිනා උනාට
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    නලින් බණ්ඩාර
    කිරිඇල්ල
    මාන්නප්පෙරුම
    වජිර
    එස් බී
    ඩිලාන්
    කැළණිය මිරිස් කුඩු
     
    Last edited:
    • Haha
    Reactions: dhanuka1990

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    නාමල් නම් ලොවෙත් අයින් කරන්නේ නෑ. 2030 ජනාධිපති 🙂
    1673085333086.png


    අඩෝ මුන් වගේ උන්ට කියන්න නමක් යෝජනා කරපන්කෝ..
    නාමල් එනවා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    View attachment 193968

    අඩෝ මුන් වගේ උන්ට කියන්න නමක් යෝජනා කරපන්කෝ..
    නාමල් එනවා

    මම කියලා තියෙන දේ තේරුම් ගනින් හුත්තෝ පොහොට්ටුව හැදුවේ රාජපක්ෂලා නම් උන්ට බලය තියා ගන්න උන් උන්වම එලව ගන්නවා ද ?

    තෝ තොට නමක් යෝජනා කරගනින්