පක්‍ෂ විපක්‍ෂ හැම එකාම කරන්නේ...

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,720
    50,086
    113
    සේදවත්ත
    මිනිස්සු කොටවා කතිරය ගසා ගැනීමයි. බලය ගත් පසු ඒ බලයෙන්ම මිනිසාට ගසා දැමීමයි.
    බලය ගත්තට මේ සංකිර්ණ ක්‍රමය බලය ගන්න කාලේ කිව්ව විදියට කරගන්න බැ වගේ කාටවත්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,530
    32,274
    113
    බලය ගත්තට මේ සංකිර්ණ ක්‍රමය බලය ගන්න කාලේ කිව්ව විදියට කරගන්න බැ වගේ කාටවත්
    ගන්න ගන්න එකා නිදහසට කරුණ තමයි "ලෝක යුද්ධය"
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,086
    113
    සේදවත්ත
    ගන්න ගන්න එකා නිදහසට කරුණ තමයි "ලෝක යුද්ධය"
    ඒකත් හේතුවක් තමා සමාන්‍ය තත්වය වෙනස් උනාම රිම් එකෙන් යන උන් යන්නේ බොල්ට් එකෙන්