පකිස්තානයෙන් ණයට හාල් ඉල්ලයි…

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    5 වසර ශිෂ්යත්තෙ විබාගෙ,,

    කෝටි ගානක් පොකට් ගහල ඒ සල්ලිවලින් ගනිකා සේවනය මත්ලෝලි ආතල් අරන් පස්සෙ මාට්ටු උනාම ටික ටික ගෙවන්නම් කියල පානිය දාන්න පුලුවන් එහෙම කිව්වම පොලිසි කුදලන් නොයන නඩු නොවැටෙන එකම රටක එකම එක නීතියක් කුරා කූබියෙක්ට පවා ඇති සුපිරි රට නම් කරන්න...

    බඩ්ඩක් හොරකන් කරල පස්සෙ අහූනාම ආයෙ බඩ්ඩ ටික ටික ගෙනල්ල දෙන්නම් කිව්වම ශේප් වෙන්න පුලුවන් ලෝකෙන්ම උතුම් රට නම් කරන්න..

    කැලේ කපල අහූනාම කපපු මහකැලේ ආයෙ වවල දෙන්නන් කියල ශේප් වෙන්න පුලුවන් රට කිම?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,323
    113
    තම්බි නිසා එටිසලාට් සිම් කඩන් කාල සවුබාගෙට යනගමන් ඉන්න සින්හලු

    done GIF


     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඉන්දියාවෙන් පකිස්තානෙන් හා දුප්පත් බන්ගලිදේසෙන් පවා කෑම ඉල්ලා හිගමන් යදින එහෙත් සතියක් පාරවල් වසා මහජනයට හිරිහැරකොට කෝටිගානක් සන්දර්ශන වලට හිගන මුදල් වැයකර නිද්හස් දිනේ ලොකු ශෝ පෙන්නා පොර ටෝක් දෙන්න යන පොකට් එකටත් ඇරිය අරුම පුදුම රට කුමක්ද
     
    • Like
    Reactions: U-tag

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    අභිමානවත් නිදහස් දිනේ සමරන්න මොනවද බන් අපිට ආඩම්බර වෙන්න තියෙන දේවල්?
     
    • Haha
    Reactions: IMMuhandiram

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අභිමානවත් නිදහස් දිනේ සමරන්න මොනවද බන් අපිට ආඩම්බර වෙන්න තියෙන දේවල්?
    එදාටත් අපි තමයි හොඳටම කරේ කියලා කියයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සාගතයක් ඵනව කියල බිල්ලො මවපු ජෙප්පො දැන් කියන කථා..🤭🤭🤭
     
    • Haha
    Reactions: IMMuhandiram

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සාගතයක් ඵනව කියල බිල්ලො මවපු ජෙප්පො දැන් කියන කථා..🤭🤭🤭
    sinhalunta lamai hamba wenne nathi weida pakis hal kala, kokatath gandassara thatta wesa ponnayawa dala check karapan
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අභිමානවත් නිදහස් දිනේ සමරන්න මොනවද බන් අපිට ආඩම්බර වෙන්න තියෙන දේවල්?
    හපො හපෝ කොච්චර තියෙනව ද

    ජනතවට අභිමානෙන් කන්න නයට හාල් ඉල්ලලදෙන නායකයො ඉන්නෙ. නයට වටේ රටවල් වලින් ප්ලස්ටික් හාල්හරි හිගාකන සන්වේදි නායකයො ගැන අපිට අභිමානෙ නැත්ද

    අනික පික්පොකෙට් ගැහුවත් දොසක් නොකියන උත්තමයො

    ජනතාව නිදිමැරීම වලක්වල කලින් නිදිකරවල නිරෝගී කරවන්න ලයිට් කපන නායකයො උතුම් නෑද

    එතකොට අර කැන්සර් හාට්කේස් ඔත්පල වෙලා ජනතාව කාලයක් දුක් විදින්න නොදී ගැස් එකක් ගෙදර අරන් ගෙහුන් පහසුවෙන් කාලක්‍රියා කරගන්න චාන්ස්දුන්නද වෙන නායකයො
    වැඩියෙන් කාල කොලෙස්ට්‍රොල් දියවැඩියා හදාගන්න නිසා බඩු තුන් හතර ගුනයකින් ගනන් යවල මිනිස්සු ගැන හිතයිද ජොබයිඩන්ල
     
    • Haha
    Reactions: Heshan Daminda

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    පෙරදිග ධාන්‍යාගාරය කියල ඒ කාලෙත් කිව්වෙ පිටරටින් හාල් ලංකාවට ගේන නිසා තමා..ඉතිහාසේ ගැන පොඩ්ඩක් හොයල බලපං
    ශ්‍රී ලංකාව පෙර අතීතයේ හැඳින්වූයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙසයි. එයට ප්‍රධාන හේතුව වූයේ ශ්‍රී ලංකාවාසීන්ගේ ප්‍රධාන ජීවනෝපාය කෘෂි කර්මාන්තය වීමත් අවශ්‍ය තරම් බත සැපයීමට ගොවියා සමත් වූ නිසාත්ය.
    https://www.lankadeepa.lk/Thaksalawa/සහලවලන-රට-සවයපෂත-කරනන-කහමද/55-522576
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    එදාටත් අපි තමයි හොඳටම කරේ කියලා කියයි
    ඇයි බන් ඒ මනුස්සය ලෝකෙට පේන්න කට්ටිය ලව්ව සැලියුට් ගස්සගන්න එකට ඉරිසියා..
    ඔය රියසල් වලට පාරවල් වස්සල පයින් යවල මෙහෙම එකක් තියෙනව කියල දැනෙන්න දීල කෝටි ගානක් වියදම් කරල ආතල් එකක් ගන්න එක වරදක්ද.. බලහල්ල එතුම මහජන මුදල් වැයකරල රථ පෙලපාලියකින් එන එකක් නෑ ගෝල්පීස් පැත්තෙ ඉදල පයින් ඇවිදන් එන ව්ක පෙනෙයි තොපිට.. තෙල් ගෑස් ලයිට් හාල් නැතත් මේක නොකර කෝමද අපේ අභිමානෙ ජෝබයිඩන්ට පෙන්නන්නෙ
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ශ්‍රී ලංකාව පෙර අතීතයේ හැඳින්වූයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙසයි. එයට ප්‍රධාන හේතුව වූයේ ශ්‍රී ලංකාවාසීන්ගේ ප්‍රධාන ජීවනෝපාය කෘෂි කර්මාන්තය වීමත් අවශ්‍ය තරම් බත සැපයීමට ගොවියා සමත් වූ නිසාත්ය.
    https://www.lankadeepa.lk/Thaksalawa/සහලවලන-රට-සවයපෂත-කරනන-කහමද/55-522576

    Good old days
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,323
    113
    ඉතිං හොඳයිනේ..ඒ කියන්නේ සාගතයක් ඵන්නේ නැද්ද ජෙප්පෝ??🤭




    පෙරදිග ධාන්‍යාගාරය කියල ඒ කාලෙත් කිව්වෙ පිටරටින් හාල් ලංකාවට ගේන නිසා තමා..ඉතිහාසේ ගැන පොඩ්ඩක් හොයල බලපං
    ඔව් ඔව් පරාක්‍රමභාහු රජතුමා කලින් රජාගෙ එයාර් පෝට් එක හාල් ස්ටොක් තියන්න අරගෙන අනික් රටවල් වල ස්ටොක් කරගන්න බැරි උනාම මෙහෙ ඇවිත් ගබඩා කරල තියල ගිහින් ඒකයි පෙරදිග ධාන්‍යගාරය කියල තියෙන්නෙ.