පකිස්තානයේ මකුළුදැලින් වැසුනු ගස්

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පකිස්තානයේ මකුළුදැලින් වැසුනු ගස්

    පකිස්තානයේ සින්ධ් ප‍්‍රදේශය ඇතුළු ප‍්‍රදේශ කිහිපයකම ඇති ගස් සම්පූර්ණයෙන් ම මකුළුදැල්වලින් වැසී ඇතැයි වාර්තා වේ.

    Spiderwebs, Pakistan

    np5gr7.jpg


    2zr2ono.jpg






    55gxnm.jpg


    පසුගිය වසරේදී පකිස්තානයේ සිදුවූ ගංවතුර හමුවේ මකුළුවන් මිලියන ගණනක් පමණ එරට ගස්වලට නැග ඇති අතර, ගංවතුර තත්ත්වය පහව යාමට කල් ගත වී ඇති හෙයින් එම ගස් මකුළුදැල්වලින් වැසී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
    කෙසේ වෙතත්, මේ හේතුවෙන් එම ප‍්‍රදේශයේ මදුරුවන් අඩු වී ඇති බවත්, ඒ සමගම මැලේරියා බෝවීමේ අවදානම ද අඩුවී ඇති බවත් වාර්තා වේ.:lol::lol::lol:
    Tags: පකිස්තානයේ මකුළුදැලින් වැසුනු ගස්
     

    Deanz6

    Member
    Jun 24, 2012
    24
    1
    0
    owow mamath me year eka etukata yanna oni :D:yes::yes:dennama set wemu :D;)


    salli tikak ekathu kara ganna oni.:yes::yes:
    mokatada oya Pakistan yanne? mama nam yanna hithan inne rata thota bala ganna. anika Pakistan gana Sirasa TV eke program ekak giya. eke pennapu than aththatama bala ganna asayi.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    :)

    salli tikak ekathu kara ganna oni.:yes::yes:
    mokatada oya Pakistan yanne? mama nam yanna hithan inne rata thota bala ganna. anika Pakistan gana Sirasa TV eke program ekak giya. eke pennapu than aththatama bala ganna asayi.

    ela ela mama yanne aagame wedakata ane ...hema awrudeema eka eka ratawal walata yanawa giya paara giya india ithin me paare ohe yanna inney:)
    itin agame weda kara wagema ratath balaganna puluwan...:):)
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    me wage ewa ada eye una ewa nevei. Pakistane pattak tiyenawa hamadaama mehemai mama danna widiyata.