පකිස්තානයේ මකුළුදැලින් වැසුනු ගස්
පකිස්තානයේ සින්ධ් ප්රදේශය ඇතුළු ප්රදේශ කිහිපයකම ඇති ගස් සම්පූර්ණයෙන් ම මකුළුදැල්වලින් වැසී ඇතැයි වාර්තා වේ.
Spiderwebs, Pakistan
පසුගිය වසරේදී පකිස්තානයේ සිදුවූ ගංවතුර හමුවේ මකුළුවන් මිලියන ගණනක් පමණ එරට ගස්වලට නැග ඇති අතර, ගංවතුර තත්ත්වය පහව යාමට කල් ගත වී ඇති හෙයින් එම ගස් මකුළුදැල්වලින් වැසී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
කෙසේ වෙතත්, මේ හේතුවෙන් එම ප්රදේශයේ මදුරුවන් අඩු වී ඇති බවත්, ඒ සමගම මැලේරියා බෝවීමේ අවදානම ද අඩුවී ඇති බවත් වාර්තා වේ.

Tags: පකිස්තානයේ මකුළුදැලින් වැසුනු ගස්