පකිස්තානය ගේම් එක චේන්ජ් කරාද...? EK විමසිල්ල...

පකිස්තානය හිටියේ අපට වඩාපේළියක් ඉදිරියෙනි...
ඒ අපිට මැච් එකක් යාන්තම් ගසපු නිසාය..
නවසීලන්තය තරගාවලියට පැමිනුණේ මෙලො රහක් නැති කබ්බන් සෙට් එකක් මෙනි...
ඔවුන් දිගට හරහට තරගාවලි පැරදී නන්නත්තාරවී සිටි නිසාය..
ඔවුන් කබ්බොන්ට ගසා ෆොම් වෙන team එකක් නොවේ..
ඊයේ තරගයේදීද තරගවැදුනේ ඒ අකාරයෙන්මය...
රොස් ටේලර් හට ඊයේ විශේෂ දවසක් විය.. එය අපට තරම් ඔහුට විශේෂ නැති උන එක ගැන පුදුම සහගතය..
අපේ උපන්දිනයට අප නිවාඩු දම යලුවො සමග party දානවාය.. අම්ම මුත්ත කිව්වත් රැකියාවට යන්නේ නැත.. එසේ තිබියදී ටේලර් ඊයේ තරග වැදීම සැක උපදවන කරුණකි...
කම්රාන් අක්මාල් පකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුවකි.. ඔහු කඩුළු රකිද්දී කක්කෙකු මෙනි... පියබා ගොස් ගොදුර ඩැහැගනී.. නමුත් ඊයේ නරියා කපුටාට කොරපු දේ අක්මාල්ට ටේලර් කරාය.. උඩපන්දු උඩ පැන පැන අත ඇරියාය..
44 වෙනි ඔවරයෙ 200කට අඩු ලකුණු ලබාසිටි තල්මසුන් හැන්ගීමට ඉන්දියාවේ හිම කදුවල සහය පැතූහ..
මහනුවර DEVON හොටලයේ අදිපති Devon Malcom මහතා පවසන අකාරයට.. අක්මාල් brothers සමාගම වන්ඩු කේක් එකක් හදිසියේ ඇණවුම් කර ඇත.. වන්ඩු කේක් එක Icing කිරීම පැවරී තිබුනේ ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පියෙකු වන හේමසිරි මහතාටය..
මෙයින් පෙනීයන්නේ අක්මාල් විසින් ටේලර් හට උපන්දින තැග්ගක් වශයෙන් වන්ඩු කේක් දුන් බවය..
PCB අරන්චි මාර්ග වලින් පැහැදිලි වන්නේ Akthar හා Razak අක්මාල් සමග වචන හුවමරුවක් කර ගත් බවය.. ඔවුන්ට නොකියා තනියම කේක් දුන් බවය.. ඔවුන් ඉටිපන්දම් ලබාදීමට තීරණය කල බවය..
මැල්කම් අයියා මුලු නුවරටම කේක් පිණට දෙන බවට පබිලිස් අය්යා සමග ඔට්ටු ඇල්ලුවෙය.. නවසීලන්තය 300ක් තියා 250ක් නොගහන බව.. පබිලිස් අයියා කිව්වේය... 250 ගැවුවහොත් දිවි ඇති තෙක් පිණට මැල්කම් අයියාලග පිගන් සොදන බවට ඔට්ටු ඇල්ලුවෙය..
කේක් ගෙඩියක් නිසා අක්මාල් අය්යා ගේම් එක චේන්ජ් කරාද මට සිතේ... අක්තාර්, රසාක් හා අනෙක් පන්දු යවන්නන් අවසාන් ඔවර් 6ට 114ක් ලබදී.. මැල්කම් අයියා දිනවූවෙය.. පබිලිස් අන්කල්ට දිවි ඇති තෙක් පිගන් සේදීමට සිදුවිය... වන්ඩු කේක් ගෙඩියේ ඉටිපන්දම් පත්තු කල අක්තාර් හ පන්දු යවන්නන් හට ටේලර්ගෙන් වන්ඩු කේක් ලැබුනි.. කේක් කාපු පකිස්තාන් පිතිකරුවො.. ලබෙට දැවී ගියේය..
පකිස්තානය ගේම් චේන්ජ් කිරීමට නම ගිය පිරිසකි.. ඔවුන්ට මේව ටොපි කනවටත් වඩා ලෙහෙසිය.. නැති උන බොල හොයන කොලු ගැටවුන්ට පකිස්තානයෙ පන්දු යවන්නන් අප්පිරිය වී ඇත.. ඔවුන් තවමත් පාරවල් පීර පීර ඊයේ නැති උන පන්දු සොයයි.. මෙයට යුද හමුදා සහාය ලබාදීමට රජය තීරණය කරයි..
End of over 46 (8 runs) New Zealand 210/6 (RR: 4.56),
End of over 47 (28 runs) New Zealand 238/6 (RR: 5.06),
End of over 48 (15 runs) New Zealand 253/6 (RR: 5.27),
End of over 49 (30 runs) New Zealand 283/6 (RR: 5.77),
End of over 50 (19 runs) New Zealand 302/7 (RR: 6.04)
පහත සේයාරුවෙ අත්තේ පකිස්තාන් ක්‍රීඩකයන් එකතු වී නුවර වැව ලග Pavement එකන් ටේලර් හට ලබාදුන් කේක් ගෙඩියයි.. මෙහි ඉටිපන්දම් ගසා නැත.... මෙය අපේ ස්වාධීන කැමරා ශිල්පියෙකුගෙනි..
(අදත් "විමසන" පිටපත අහවල් එක කුණු උන එකාගෙනි )

Last edited: