පකිස්තානය දෙස බලන්න

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    පකිස්තානේ තෙල් මිල බෑස්සුවා කියලා සෙට් එකක් මෑරෙන්න හෑදුවා. ඔන්න දෑන් වෑඩි කරනවාලු ආර්ථිකය ගොඩ දාගන්න

    පාකිස්තානයේ වාර්තා ගත තෙල් මිල වැඩිවීමක්

    මූල්‍ය වර්ෂය අවසන් වීමට දින කිහිපයක් තිබියදී වාර්තා ගත අයුරින් ඉන්ධන මිල ගණන් වැඩි කිරීමට පාකිස්තාන ආණ්ඩුව තීරණය කර ඇත.

    පාකිස්තානයේ මූල්‍ය වර්ෂය ජූනි 30 වැනිදායින් අවසන් වීමට නියමිත අතර වසර 68කට පසු නව කොරෝනා වයිරසය හේතුවෙන් එරට ආර්ථිකය හැකිළීමකට ලක්වනු ඇතැයි ද පැවසේ.

    ඉන්ධන මිල ගණන් වැඩිවීම 27% සිට 66% දක්වා වැඩි වීමට නියමිත අතර අදාළ ඛනිජ තෙල් නිෂ්පාදනය අනුව එම ගණන් තීරණය වේ. මිල ගණන් වැඩි කිරීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ පාකිස්තාන ආණ්ඩුවට එරට ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

    මේ මස ජූනි 30 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂයේදී එරට දළ දේශීය නිෂ්පාදිතය 0.4% කින් අඩු වන්නේ යැයි මේ වනවිට ඇස්තමේන්තු කර ඇත. මේ වසරේදී එරට ආර්ථිකය 2.4% කින් වර්ධනය වනු ඇතැයි මීට පෙර ඇස්තමේන්තු කර තිබිණි.

    පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බලයට පත්වීමත් සමඟ පාකිස්තාන ආර්ථිකය 2018 වසරේ සිට ක්‍රමයෙන් පහත වැටෙන අයුරු දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

    නව කොරෝනා වයිරසය හෙවත් කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් පාකිස්තානආර්ථිකයට මේ වසරේ මාර්තු මාසයට දැඩි බලපෑමක් එල්ල විය. නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ‘ලොක්ඩවුන්’ සීමා පැනවීම ඊට ප්‍රධාන වශයෙන් හේතුවිය.

    ඉකුත් මැයි මාසයේදී පාකිස්තාන ආණ්ඩුව එම සීමා ලිහිල් කළ අතර ඉන් අනතුරුව එරටින් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන සහ වයිරස ආසාදිත මරණ ගණන වේගයෙන් වැඩි විය.

    පාකිස්තානයෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන2,02,955ක් වන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 4,118කි.

    https://www.newsfirst.lk/2020/06/01...el-prices-as-high-as-75-compared-to-pakistan/

    Pakistan slashed fuel prices to become the cheapest in the region and Pakistan’s Prime Minister, Imran Khan said India is almost double as Pakistan, while Bangladesh, Sri Lanka and Nepal are 50 to 75% more expensive than Pakistan’s.

    “We have further reduced petrol, light diesel oil, kerosene oil prices. Now we have the cheapest fuel cost compared to other states in South Asia,” wrote Prime Minister, Imran Khan on his official Twitter account on Sunday (May 31).

    අල්ජසීරා/ඒ.එෆ්.පී.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    පකිස්තානෙයි අපෙයි ආර්ථිකේ සමාන කරන්නේ මොන සාධකේ මතද ?

    දන්නේ නෑ බන්. මම දෑම්මේ කලින් සෙට් එකක් මෑරෙන්න හෑදුවා නේ පකිස්තානේ තෙල් මිල බෑස්සුවා. ලන්කාවේ බස්සන්නේ නෑ කියලා. දෑන් පකිස්තානේ නග්ගලා.. ඒකයි දෑම්මේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    පකිස්තානෙයි අපෙයි ආර්ථිකේ සමාන කරන්නේ මොන සාධකේ මතද ?
    ඔව් ලගින් තියන්නත් බැහැ . පාකිස්තානය කියන්නේ ලොකු ආර්ථිකයක් තියෙන රටක්. ලංකාවේ බංකොල්ත් රටක් . අපි හරිනං පකිස්ථානයේ තෙල් මිල වගේ දෙගුණයක් මිල වැඩි කරන්න ඕනේ ආර්ථිකය බේරා ගන්න ,🤫🤫🤫
     
    • Wow
    Reactions: malakadss

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඕක අපිට බලපානවා බන්
    හෙරොයින්, ඩප්පි ,Coke, ඔවා මෙහෙ එන්නෙ Pakistan වලින් ගොඩක්
    ඕවා ගණන් යනකොට මෙහෙ set 1ka හොරකම් වැඩි වෙනවා
    දැන් හැම තැනම කුඩ්ඩො
    දුර ගම්වල පවා
     
    • Wow
    Reactions: malakadss

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    තෙල් මිල පකිස්ත්නෙට සංසන්දනය කරපු උන් සංසන්දනය කලේ කොහොමද ?

    ඕක ඉතින් දාපු උන්ගෙන් තමයි අහන්න ඕනේ මන් නෙවේ නේ ඇහුවේ 😀 හැබැයි ඕන මනුස්සයෙක්ට තේරෙනවා ලෝක වෙළඳපොළ තුල බොරතෙල් මිල අඩු උනා නං ලංකාවේ මිල අඩු කරන්න පකිස්තානේ මිල සංසන්ධනය කරන්න අවශ්‍ය නෑ කියන එක නේ ?

    දන්නේ නෑ බන්. මම දෑම්මේ කලින් සෙට් එකක් මෑරෙන්න හෑදුවා නේ පකිස්තානේ තෙල් මිල බෑස්සුවා. ලන්කාවේ බස්සන්නේ නෑ කියලා. දෑන් පකිස්තානේ නග්ගලා.. ඒකයි දෑම්මේ.

    උන්ගේ එහෙම අපහසුතා තිබිලත් මිනිස්සුන්ට දෙන්න පුළුවන් සහනේ දීලා තියෙනවා නේ. ඉතින් ලංකාවේ මිනිස්සු තෙල් වලට සහනයක් ඉල්ලන එක පාරිබෝගිකයන්ගේ පැත්තෙන් ඔයා දකින්නේ අවාසියක් ව්දියටද ?

    ඔව් ලගින් තියන්නත් බැහැ . පාකිස්තානය කියන්නේ ලොකු ආර්ථිකයක් තියෙන රටක්. ලංකාවේ බංකොල්ත් රටක් . අපි හරිනං පකිස්ථානයේ තෙල් මිල වගේ දෙගුණයක් මිල වැඩි කරන්න ඕනේ ආර්ථිකය බේරා ගන්න ,🤫🤫🤫

    ඒකට අපිට හම්බුනේ සැමනුයි පරිප්පුයි 😋
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    ඕක ඉතින් දාපු උන්ගෙන් තමයි අහන්න ඕනේ මන් නෙවේ නේ ඇහුවේ 😀

    උන්ගේ එහෙම අපහසුතා තිබිලත් මිනිස්සුන්ට දෙන්න පුළුවන් සහනේ දීලා තියෙනවා නේ. ඉතින් ලංකාවේ මිනිස්සු තෙල් වලට සහනයක් ඉල්ලන එක පාරිබෝගිකයන්ගේ පැත්තෙන් ඔයා දකින්නේ අවාසියක් ව්දියටද ?

    ඒකට අපිට හම්බුනේ සැමනුයි පරිප්පුයි 😋
    නැත්නං තෙල් අඩු කරලා වැඩි කරන්න තිබ්බේ උබල වගේ මෝඩයන් ටික රවට්ටන්න . UNP එක එහෙමනේ කරේ .තෙල් එහේ 10 වැඩි වෙනකොට මෙහේ 50 කින් වැඩි කරනවා තෙල් 50 කින් අඩු වෙනකොට මෙහේ 10 කින් අඩු කරනවා .උබල වගේ රට හරක් රැවටෙනවා 🤣🤣🤣
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    උන්ගේ එහෙම අපහසුතා තිබිලත් මිනිස්සුන්ට දෙන්න පුළුවන් සහනේ දීලා තියෙනවා නේ. ඉතින් ලංකාවේ මිනිස්සු තෙල් වලට සහනයක් ඉල්ලන එක පාරිබෝගිකයන්ගේ පැත්තෙන් ඔයා දකින්නේ අවාසියක් ව්දියටද ?
    මම දන්න විදිහට කොයි එකත් බෑලන්ස් කරන්න වෙනවා. මොනවා කිව්වත් දෑන් රට තියෙන විදිහට තමා කරන දේවල් තීරණය කරන්න වෙන්නේ. පකිස්තානේ කලා කියලාවත් කේරලය කලා කියලවත් ඈමරිකාව කලා කියලවත් අපේ රටේ පාලකයෝ ඒකම කරන්න ඕනේ නෑ. කොරොනා වලට මුහුණ දුන්නේ අපේම ක්‍රමවලට. යුද්දේ කලේ අපේම ක්‍රම වලට. පාරිබෝගිකයෙක් හෑටියට මම කෑමති තෙල් මිල බහිනවට. ඒත් මම දන්නවා තෙල් ගේන්නේ පිටරටට සල්ලි යවලා කියලා. දෑන් තීයෙන තත්වේ හෑටියට ලන්කාවේ සල්ලි රදවා නොගත්තොත් ඉදිරිය ඉතා අවධානම් කියලත් දන්නවා. පකිස්තානය දෙස දෑනට නොබලන්න
     
    • Like
    Reactions: tha123

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    කොවිඩ් මුල් කාලෙ අපේ රටෙන් වුහාන් වල සිසුන් අරගෙන ආවම පකිස්ථානෙන් ගත්තෙ නෑ. දූරදර්ශි නායකයො අරව මේව කිය්ල රචනා ලිව්ව අපේ සමහරක් ඉම්රාන් ඛාන් ගැන. අද පකිස්ථානය කොතනද අපි කොතනද ඉන්නෙ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕක ඉතින් දාපු උන්ගෙන් තමයි අහන්න ඕනේ මන් නෙවේ නේ ඇහුවේ 😀 හැබැයි ඕන මනුස්සයෙක්ට තේරෙනවා ලෝක වෙළඳපොළ තුල බොරතෙල් මිල අඩු උනා නං ලංකාවේ මිල අඩු කරන්න පකිස්තානේ මිල සංසන්ධනය කරන්න අවශ්‍ය නෑ කියන එක නේ ?

    නෑ ඒක රටින් රටට සාපේක්ෂයි...ඒ වෙලාවේ තියන දේශපාලන සමාජ තත්වය අනුව තමයි....pandemic එකක් ආපු වෙලාවක තිය තත්ත්වය තවත් සංකීර්ණයි....රජය තීරණයක් ගත්තනම් එකට හේතුව දක්වන්න ඕනේ....ලංකාවේ නැත්තේ ඕක...

    හැබැයි මේ thread එකේ මාතෘකාව ඕක නෙමෙයී...ළඟ pickup වෙන ගොන්නු කියන්නන් වාලේ පාකිස්තානයයි , කෙරලෙයි , මියන්මාරෙයි ගාලා නා ගන්න එක
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    නෑ ඒක රටින් රටට සාපේක්ෂයි...ඒ වෙලාවේ තියන දේශපාලන සමාජ තත්වය අනුව තමයි....pandemic එකක් ආපු වෙලාවක තිය තත්ත්වය තවත් සංකීර්ණයි....රජය තීරණයක් ගත්තනම් එකට හේතුව දක්වන්න ඕනේ....ලංකාවේ නැත්තේ ඕක...

    හැබැයි මේ thread එකේ මාතෘකාව ඕක නෙමෙයී...ළඟ pickup වෙන ගොන්නු කියන්නන් වාලේ පාකිස්තානයයි , කෙරලෙයි , මියන්මාරෙයි ගාලා නා ගන්න එක

    හැබැයි මේ thread එකේ මාතෘකාව ඕක නෙමෙයී...ළඟ pickup වෙන ගොන්නු කියන්නන් වාලේ පාකිස්තානයයි , කෙරලෙයි , මියන්මාරෙයි ගාලා නා ගන්න එක :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: nicjosh83

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    කොවිඩ් මුල් කාලෙ අපේ රටෙන් වුහාන් වල සිසුන් අරගෙන ආවම පකිස්ථානෙන් ගත්තෙ නෑ. දූරදර්ශි නායකයො අරව මේව කිය්ල රචනා ලිව්ව අපේ සමහරක් ඉම්රාන් ඛාන් ගැන. අද පකිස්ථානය කොතනද අපි කොතනද ඉන්නෙ.
    පකිස්ථානයේ ඉම්රාන් ඛාන් විරුවා Airport එක වැහුව කියලා පත රචනා ලිවුවේ ටොයියෝ . Airport අරක මේක ඔක්කොම වහලා දැන් දවසට 3000 විතර කොරෝනා ලෙඩ්ඩු එකතු වෙනවා .පකිස්ථානය ගැන රචනා ලියපු එවුන් දැන් ජීවතුන් අතරය ද කියලා හෝයන්නත් නැහැ 🤣🤣🤣🤣
    _20200628_180309.JPG
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    පකිස්ථානයේ ඉම්රාන් ඛාන් විරුවා Airport එක වැහුව කියලා පත රචනා ලිවුවේ ටොයියෝ . Airport අරක මේක ඔක්කොම වහලා දැන් දවසට 3000 විතර කොරෝනා ලෙඩ්ඩු එකතු වෙනවා .පකිස්ථානය ගැන රචනා ලියපු එවුන් දැන් ජීවතුන් අතරය ද කියලා හෝයන්නත් නැහැ 🤣🤣🤣🤣
    View attachment 83494
    රටවල් කීයක්නම් උස්සගෙන ගියාද ඕකුන්????ආන්ඩුව අසර්තකයි කියන්න කොවිඩ් පැතිරිලා මිනිස්සු මැරෙනකන් බලන් හිටපු කාලකණ්ණි බල්ලොනෙ ඕකුන්
     
    • Like
    Reactions: malakadss

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කොරෝන වලට පකිස්ථානය ඵයාර්පෝර්ට් වහපු හැටිත් බලන්න කියල අර සීයට තුනේ කට්ටිය කිව්වනෙ. 😂
     
    • Like
    Reactions: malakadss