oka ape sinhala modayonta therenne nane, munta mula amathakai..pakistan apita hamadama udaw kara..me thread eka dapu kena me kisi deyak danne nathi ekekda koheda, nattam indiawata mechchara puka denne mokada?
පක්කෝ අපිට උදව් කරේ අපිට තියෙන ආදරේකටම නෙවෙයි. පක්කොන්ට ඕනේ ඉන්දියාවට අගේන්ස් වෙන්නයි. ඒ අවස්ථාවෙදි පක්කොන්ට ඉන්දියාවට රිද්දන්න තියෙන හොඳම විදිහ අපේ රටට සපෝර්ට් කරලයි. 1996ත් අපිට සප් කරේ එහෙමයි. අදටත් sl vs pak මැච් එකකදි ඉන්දියන් කාරයෝ අපිට සප් කරනවා. sl vs in මැච් එකක් තියෙනකොට පක්කෝ අපිට සප් කරනවා. මතක තියාගනිල්ලා මුන් එකෙක් වත් අපිට ආදරයක් නෑ. අනික හම්බයෝ හීන් නූලෙන් ගේම් ගහන බව කට්ටියට අමතක වෙලා. ඉන්දියාව කැඩිලා පකිස්ථානය ඇති උනෙත් උන්ගේ හීන් නූලේ ප්රතිඵල විදිහටයි. පකිස්ථානේ isis කාරයෝ වැහිවැහැලා.



