පකිස්තාන් ඉන්දියා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    oka ape sinhala modayonta therenne nane, munta mula amathakai..pakistan apita hamadama udaw kara..me thread eka dapu kena me kisi deyak danne nathi ekekda koheda, nattam indiawata mechchara puka denne mokada?

    පක්කෝ අපිට උදව් කරේ අපිට තියෙන ආදරේකටම නෙවෙයි. පක්කොන්ට ඕනේ ඉන්දියාවට අගේන්ස් වෙන්නයි. ඒ අවස්ථාවෙදි පක්කොන්ට ඉන්දියාවට රිද්දන්න තියෙන හොඳම විදිහ අපේ රටට සපෝර්ට් කරලයි. 1996ත් අපිට සප් කරේ එහෙමයි. අදටත් sl vs pak මැච් එකකදි ඉන්දියන් කාරයෝ අපිට සප් කරනවා. sl vs in මැච් එකක් තියෙනකොට පක්කෝ අපිට සප් කරනවා. මතක තියාගනිල්ලා මුන් එකෙක් වත් අපිට ආදරයක් නෑ. අනික හම්බයෝ හීන් නූලෙන් ගේම් ගහන බව කට්ටියට අමතක වෙලා. ඉන්දියාව කැඩිලා පකිස්ථානය ඇති උනෙත් උන්ගේ හීන් නූලේ ප්‍රතිඵල විදිහටයි. පකිස්ථානේ isis කාරයෝ වැහිවැහැලා.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    දෙගොල්ලෝම අපිට ආදරේ නෑ තමයි, නමුත් පකිස්ථාන් උන් අනුන්ගේ රටවල් වලට අතදාන්න යන්නේ නෑ, උන් පාඩුවේ ඉන්නවා.
    නමුත් ඉන්දියන් උන් බලන්නේ මේ දකුණු ඉන්දියාවේම බලය උන්ගේ අතට ගන්නයි. පකිස්ථානේ ඉන්න ISIS උන් උන්ගේ එවුන්වත් මරනවා, පොඩ්ඩක් නිව්ස් වල බලපන් උන්ගේ පල්ලි, උන්ගේ මිනිස්සු දහස් ගණන් මැරෙනවා ISIS උන් නිසා. උන් ඒක නිසා ඔය ISIS උන්ට කැමති නෑ.

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මචන් දැන් ඉස්සර වගෙ Allies කියලා ලොකුවට ගහන්නෙ නෑ, Common interest තියන රටවල් එකට එකතු වෙනවා. චීනෙ පකිස්තානෙට සපොර්ට් කරන්නෙ උනුත් එක්ක තියන ආදරෙකට නෙමෙයි, ඉන්දියවට වට්ටන්න තියන උවමනාවට. අපි බලන්න ඔනෙ මුන්ගෙ යුධ්දෙ අපිට බලපාන්නෙ කොහොමද කියලා. පකිස්තානෙ ෆුල් ලොස් වුනොත් ඉන්දියාවට තියන ඒකදිකාරය වැඩි වෙනවා, එතකොට මේ රටවල් දෙකට ලගින් තියන අපිට බලපෑම් වෙනවා වැඩි (like ETCA, pressure during 2008/09 war). අනික් අතට පකිස්තානෙන් එන අන්තවාදීන් අපිට කවදාහරි තර්ජනයක් වෙනවා. ඒක නිසා උන් මේ උද්දෙට මැදි වෙන එක හොදයි.
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    mamanm kiyanne machan bauddayek widiyata prana gathaya pitu dakinna one.kohe kawru marunath aheth ape minissu,muslim wunath hindu wunath mageth obageth amma wela kee paraknam idala adda,samma dittiyen jeewath wenna.sraddawen jeewath wenna.sraddawa nathi wunoth wenath agamaka wunath ipadenna puluwan.dharmaya srawanaya karanna.chathurarya sathya awabodayata paminenna.budun wahanse deshana karana karu hari dennek kiyathak aragena thamanwa 2kata kapanna awath maithreeyen ekata muhuna denna kiyala.
     
    • Like
    Reactions: sgrdk1

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    දැන් මෙතන නාහෙන් අඬන එපා බුදුහාමුදුරුවො ඉන්දියාවෙ කියලා. ඒක නිසා ගොන් තර්ක ගෙනත් ඉන්දියාව සාධාරණි කරනය කරන්න එපා .

    අදාල නෑනේ :lol:

    මූට නම් අදාල ඇති
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඕකුන් දෙගොල්ලගෙ යුද්ධයක් වෙලා මොකා දිනුවත් පැරදුනත් අපිට වෙන්නෙ පාඩුවක් මිසක් ලාබයක් නෙමෙයි. යුද්දයක් ඇති වෙන එක මුළු දකුණු ආසියාවටම ප්‍රශනයක් වෙනවා. ඒක නිසා අරූ දින්නොත් මෙහෙමයි මූ දින්නොත් මෙහෙමයි කියල උඩ පනින්න දෙයක් නෑ බන්. :sorry:
    හැබැයි මම හිත යටින් සතුටු වෙනවා මොකෙක්හරි ඉන්දියාවට නෙලනවනම්..
    ;)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඕකුන් දෙගොල්ලගෙ යුද්ධයක් වෙලා මොකා දිනුවත් පැරදුනත් අපිට වෙන්නෙ පාඩුවක් මිසක් ලාබයක් නෙමෙයි. යුද්දයක් ඇති වෙන එක මුළු දකුණු ආසියාවටම ප්‍රශනයක් වෙනවා. ඒක නිසා අරූ දින්නොත් මෙහෙමයි මූ දින්නොත් මෙහෙමයි කියල උඩ පනින්න දෙයක් නෑ බන්. :sorry:
    හැබැයි මම හිත යටින් සතුටු වෙනවා මොකෙක්හරි ඉන්දියාවට නෙලනවනම්..
    ;)

    සිරා. මුන් නියුක් යූස් කරොත් රේඩියේෂන් එක නිසා ඇතිවෙන පරිසර විනාශය මේ මුළු දකුණු ඉන්දියාවටම බලපානවා.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඕකුන් දෙගොල්ලගෙ යුද්ධයක් වෙලා මොකා දිනුවත් පැරදුනත් අපිට වෙන්නෙ පාඩුවක් මිසක් ලාබයක් නෙමෙයි. යුද්දයක් ඇති වෙන එක මුළු දකුණු ආසියාවටම ප්‍රශනයක් වෙනවා. ඒක නිසා අරූ දින්නොත් මෙහෙමයි මූ දින්නොත් මෙහෙමයි කියල උඩ පනින්න දෙයක් නෑ බන්. :sorry:
    හැබැයි මම හිත යටින් සතුටු වෙනවා මොකෙක්හරි ඉන්දියාවට නෙලනවනම්..
    ;)

    :yes::yes:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    පකිස්ථානය කියන්ෙන් අපිට යුද්ධමය වශෙයන් හා ෙවනත් උදවු උපකාර කරන කරපු රටක්. ෙලාෙක් ෙකාෙහ් හිටියත් පකිස්ථාන් මිනිස්සු ලාංකිකයන්ට පුදුම හිතවත් කමක් දක්වනවා. ඉන්දියන් ජරා මලබාරින් ගැන මතක් ෙවන ෙකාට අැති ෙවන අප්පිරියාව නිසා අපි ඉන්දියාවට ඒෙරහි ෙනාවන්ෙන් උතුරු ඉන්දියානු පංජාප් රාජස්ථාන් වෙග් අයත් අපිට යම් ෙලන්ගතු කමක් දක්වන නිසා.
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    pakkonta india ekka keling fight karanna bha hoda garilla gamak ghanna one ltte wage
    indiya wa nattetama watenna one habi paradinna narakai
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    දෙගොල්ලෝම අපිට ආදරේ නෑ තමයි, නමුත් පකිස්ථාන් උන් අනුන්ගේ රටවල් වලට අතදාන්න යන්නේ නෑ, උන් පාඩුවේ ඉන්නවා.
    නමුත් ඉන්දියන් උන් බලන්නේ මේ දකුණු ඉන්දියාවේම බලය උන්ගේ අතට ගන්නයි. පකිස්ථානේ ඉන්න ISIS උන් උන්ගේ එවුන්වත් මරනවා, පොඩ්ඩක් නිව්ස් වල බලපන් උන්ගේ පල්ලි, උන්ගේ මිනිස්සු දහස් ගණන් මැරෙනවා ISIS උන් නිසා. උන් ඒක නිසා ඔය ISIS උන්ට කැමති නෑ.

    ehama kiyanna bha bn ඉන්දිය ku part dhanne wun sa wala chandiya inda nikan hari පකිස්ථාන් උන් sa wala balawatha wunoth wunuth karanne ka thama bale rakaganna
    habi india tharam lankwata pressure karan nathi wei habi wunge agama pathuranna balai
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    එදත් අදත් කවදත් අපේ අංක එකේ හතුර ඉන්දියාව​
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Samanaya Loku Ratawal 2kak Normally War ekakata Yan na ban me kale... Puluwan tharan Godin Beraganna thamai balanne.. Barima Unoth witharai War ekak wenakan Yanne.. Un dannawa War ekakata Giyoth aniwa Economy ekata kela wenawa kiyala...Economy eka kela una kiyanne Chinata Hodai.. Un aha Gahan inne Ratawal Watenakan
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සමහර අය වැරදියට තේරුම් අරන්. මෙතන මම පකිස්තානෙට කෙලවේවා හින්දුස්තාන් සින්දාබාද් කිව්වේ නෑ. වෙලා තියෙන එක කිව්වේ