පකිස්තාන් ඉන්දියා

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹ මුස්ලිම් විරොධියෙක් නිසා උඹ මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්ම එක සාධාරණයි. මම කටාර් වල මගෙ අත්දැකීම් කියන්නම් අපෙ මුස්ලිම් ප්‍රජාව සම්බන්ධයෙන්/ මට සමස්ථයක් වශයෙන් ගත් කල ලංකාවෙ ඔය දෙහිවල ,වැල්ලවත්ත පැත්තෙ ඉන්න සල්ලිකාර හම්බ හැතිකරෙනම් පෙන්නන්න බැහැ. මොකද උන් හිතන් ඉන්නෙ ලංකාව උන්ගෙ කියලා .ඔය ලන්කා හොස්පිටල් එක වගෙ ප්ලෙස් එකකට ගියහම බලන්න පුළුවන්. ඒ වගෙම නැගෙනහිර මුස්ලිම් එවුන් ගැන මට අත්දැකීම් නැහැ. ඒත් උනුත් අලිපුකෙන් ඉන්නවා කියලා දන්නවා. මොකද මෙහෙදි හම්බවෙච්ච එක හම්බයෙක්ට සිංහල බැහැ. ටැමිල් උනත් යාපනෙ ටැමිල් උන්ගෙ ටැමිල් එක්ක වෙනස්. හැබැයි කුරුණැගල අවිස්සාවෙල්ල පැත්තෙ මුස්ලිම් එවුන්ගෙන් මට හම්බ වෙච්ච උන් නම් හොඳයි .උන් සිංහල කතා කරනවා සිංහල උන් වගෙම ඒ වගෙම ලියන්නත් දන්නවා . ඒ වගෙම දෙමළත් පුළුවන් .උන්ගෙ නම් වල පෙළපත් නාමයට සිංහල එවුන්ගෙ වගෙ මුදියාන්සෙ කැලිත් තියෙනවා. උන් සිංහල එවුන් එක්ක මිශ්‍ර නිසා උන්ගෙ අර නැගෙනහිර ,වැල්ලවත්ත එවුන්ගෙ වගෙ අලි පුක නැහැ. අපි වගෙම තමා .ෆුල් ස්පොර්ට් එක දුන්නා උන් .ති භෙද වලින් තොරව .ඒත් අවුල් එවුනුත් ඇති එහෙන් මෙහෙන් .මට හම්බවෙච්ච සමස්ථය හොඳයි .
    ඉන්දියා පාකිස්ථාන් ගැන කිව්වොත්. මුස්ලිම් කම පැත්තක තිබ්බොත් පක්කො අපිට මාරම ආදරෙයි මචං :yes::yes::yes::yes::yes::yes:,ඉන්දියන් එවුන්ගෙන් මලබාරි වෙ*ගෙ පුතාලා නම් මහ කරුම ජාතියක් .පක්කොන්ට ඉන්දියන් එවුන් පෙන්නන්න බැහැ .මෙහෙ පොලිසි වලත් වැඩියෙන් ඉන්නෙ පක්කො. ලංකාවෙ කිව්වොත් පොඩි සැලකිල්ලක් තියෙනවා;););););););) .ඉන්දියන් කිව්වොත් සොරි තමා .ඒත් ඉන්දියන් කැ* යො නම් කක්කා බැරල්:angry::angry::angry::angry::angry::angry::angry: .උන්ගෙ එවුන්ටවත් උන්ව පෙන්නන්න බැහැ .උන් ප්‍රාන්ත ප්‍රාන්ත වලි එක එකාට. දිල්ලි බොම්බෙ වල උගත් එවුන් නම් හොඳයි .අනෙක් උන්ව නම් දන්නෙ නැහැ .බොම්බෙ වල එකෙක් කිව්වා ඌ මලබාරින්ව දැක්කෙ කටාර් වලදි කියලා .ඉන්දියාවෙදි උන්ව වැද්ද ගන්නෙ නැහැලු ඒ පලාතටවත් .:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මෙතන මම මුස්ලිම් කතාවක් කියල නෑ. වෙන්න යන එක ගැන කිව්වේ. පක්කෝ කොහොමත් අපිට සපෝර්ට් තමයි. :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔය සිද්ධි අස්සේ අන්න ඉරානෙන් මෝටාර් ගහලලු පාකිස්තානයේ බලුකිස්ථාන් ප්‍රාන්තයට(Panjgur District)

    QL8gych.jpg

    ඉරානේ මොකටද මේකට බහින්නේ?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉන්දියාව පහුගිය අවුරුදු 10 තිස්සෙ ආයුද එකතු කරල එකතු කරලා දැන් ඒවයේ powers වලින් ඔලුව ඉදිමිලා ඉන්නෙ.උන්ට ඕනා දැන් උන්ගෙ බලේ පෙන්නන්න.ඉන්දියාව පහුගිය අවුරුදු 10 දි milirary aircraft 600+ අරන් තියෙනවලු....
    මමත් කැමති ඉන්දියාව ටිකක් දැනෙන්න කනවා නම්.උන් හිතන්නෙ දකුණු ආසියාව උන්ට ඕන විදිහට වැඩ කරන්න ඕනා කියලා....

    ඔව්. මුන්ට පවර්ස් පෙන්නගන්න ඕනේ උන තියෙනවා ලොකුවටම..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    "ඉන්දියාවට ඇටෑක් කලේ පාකිස්තාන් ආමි එක නෙමේ. ටෙරොරිස්ට්ලා. ඒත් ඉන්දියාව පැරිචුට් දාලා කෙලින්ම අනුන්ගේ රටකට රිංගලා වනල දැම්මා නාගසලන් වෙන්න, ඉන්දියාවට ලොකු ප්ලෑනක් නැතනම් ඒ ගේම ගහන්නේ නෑ"

    moda kathakvak ne meka..mehemai oya thambiyo ekka tiyena malatane ohoma kiyanne..matath thambi penne ba..evunata mathaka tiyaganin ape rate issara idanma hathura vune indiawa, LTTE kiyanneth indiawen hadapu ekak..apita pakistan uddedi udaw karapu eva gana mataka nadda? ape rate inna real allies la thama pakistan, china, russia,etc..indiawa ape ally kenek neme, unta one ape rata yatath karaganna..oya ETCA eka sign karapu gaman ape rata uddekin thorawa allagannawa..

    .api thama hariyata mokada vune kiyala danne na..anika surgical attack ekak neme indiawa kare..cross border attack ekak kiyala pakko kiyanawa..kawda attha kiyanne kiyala kawruth danne naha...

    " පාරනම් පුටේ පාකිස්තානේ කනවා. ගහන්න ලෑස්ති නැත්නම් කීයටවත් ඉන්දියාව පාකිස්තානෙට රිංගන්නේ නෑ."

    me mona vihiluwakda mchn? rataval dekama balawath,ube nikan game ekak play karanawa vagene kiyanne..un putin kara vage avurudu ganak horen weapons haduwa(ape rate scientists la vagayakuth projects kara)unge military eka supiriyata haduwa..anika oya danne nadda 180million thambiyo indiawe athule innawa(trojan horse).

    mchn indian ballo ape rata allaganna yanne..apita ltte gahana kota hamavelema udaw kare muslim rataval+china+russia vage rataval poddak vitarai..

    fonseka eka video ekaka kiwwa ape rate eka velavaka anduwata salli tibbe nalu weapons ..itapasse man pakistan hamudapathita call karala udaw illuvalu,,un weapons nikan dila tiyenne,passe denna kiyala..mchn kawadavath indiawata kade yanna epa ohoma..indian ballo thama hathuro..un thama ape rata vinasa kare,un bayai ape ratath israel vage vei kiyala. ETCA sign karapuvama umbeta therei mchn..

    mamanam kamathi indiawa kali godakata kadila podi podi rataval venawanam, etekota unta ba apita karadara karanna..mchn ube danne nati vunata indiawe athule sikh un venama ratak illanawa, khalistan kiyala..pakistan +CIA(USA) okkoma udaw karanawa indiawa kali valata kadanna...Separatist Movements +100 vitara tiyenawa indiawa(LTTE vage un) venama rataval illana..


    Thanks for the info machan:yes::yes::):)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    oka ape sinhala modayonta therenne nane, munta mula amathakai..pakistan apita hamadama udaw kara..me thread eka dapu kena me kisi deyak danne nathi ekekda koheda, nattam indiawata mechchara puka denne mokada?

    කොහෙද බන් පුක දීලා තියෙන්නේ??

    වෙලා තියෙන එකනේ කිව්වේ බං..
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ps-සමහර අය වැරදියට තේරුම් අරන්. මෙතන මම පකිස්තානෙට කෙලවේවා හින්දුස්තාන් සින්දාබාද් කිව්වේ නෑ. වෙලා තියෙන එක කිව්වේ

    කොහොම උනත් උඹ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ පකිස්ථානෙට කෙලවුනොත් හොදයි කියන අදහසින් නේ. ලේසියෙන් යුද්ධයක් වෙන්නෙ නෑ. හැබැයි උනොත් ඔය රටවල් දෙකම විනාස වෙනවා ඊට පස්සෙ අපි හැමෝටම කෙලවෙනවා. ඉන්දියාව වැටෙනව කියන්නෙ අපිට තියන ඉන්දියන් බලපෑම අඩු වෙන එක. ඒක ඉතින් අපිට හොඳයි.
    :cool:
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    මෙහෙමයි... කලාපීය සාමය අපේ රටටත් ඉතා වැදගත්.. හිතපන් නාවික හමුදා ශක්තියෙනුත් රටවල් දෙකම අපිට වඩා ශක්තිමත්. උන් මුහුදෙත් කෙලගන්න පටන් ගත්තොත් අපේ වරාය කටයුතු වලටත් ශොට් එක ලැබෙනවා ශුවර්. එම නිසා මේ අවස්තවෙ අපි රටවල් සාම මාවතකට යොමු වෙන තැනට සහයෝගය දෙනව කියලා මධ්‍යම ප්‍රතිපදාවෙ ඉන්න ඕනෙ. උන් කෙල ගන්නවට සපෝට් කර කර ඉඳල හරි යන්නෙ නැහැ. :yes: :yes: :yes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    එක රටකට වත් සපෝර්ට් කරන්න එපා. ඕකුන් දෙගොල්ලොම හොඳ එවුන් නෙවෙයි. දෙගොල්ලොන්ටම මරාගන්න දීලා නොබැඳි ප්‍රතිපත්තියක් අනුගමනය කරන එක තමයි හොඳම දේ. මාරාගෙන ආර්ථිකේ වැටුනට පස්සේ ලංකාවට ගොඩ එන්න ලේසියි.

    :yes::yes::rolleyes:
     
    • Like
    Reactions: LOL_SEEN

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    එදත් අදත් කවදත් අපේ අංක එකේ හතුර ඉන්දියාව
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    රත්තරං;20734578 said:
    ඒ අපිට බැරිවෙයිද බන් ලංකාවේ කලු කැත අනාත කෙල්ලො ටික පටෝලා මේ සෙටෑර් එකක් හිලව්වට ගෙන්න ගන්න:rolleyes:


    9k=
    ලංකාවෙ කලු කැත බඩු දිහා පක්කො හැරිල බලන්නෙ නෑ බන්. ඒත් පකිස්තාන් කෙල්ලොනම් මාරම කැමතියි ලංකාවෙ කොල්ලන්ට. අරාබියෙදි අපේ උන් පකිස්තාන් කෙල්ලො එක්ක පුදුම විදිහට සෙට් වෙනව කියල මට යාලුවෙක් කිව්ව.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පිටු ගණන් වාද කරන්න අවශ්‍ය නැහැ..ඉන්දියා,පක්කො ගහ ගන්නේ නැහැ...ඔය දෙගොල්න්ම කටින් ගහ ගන්නේ..එකාට එකා බයයි..

    ඕන ඔට්ටුවක් මේ පාරත් පොඩි සින් ටිකක් වෙලා ආයිත් යටපත් වෙලා යනවා.. :P

    :):):)