පකිස්තානෙ ක්‍රමය ..!
දරුවන් එකොලොස් දෙනෙක් ඉන්න මොහොමඩ් දොස්තර ගවට ගියා. ගිහින් අහුව ලමයින් හම්බුනොවෙන ක්‍රමයක්.
දොස්තර කිව්ව "වසෙක්තමි" කියල සැත්කමක් තියෙනව හැබැයි එක ටිකක් ගනන්. තව ක්‍රමයක් තියෙනව එක් නම් ගනන් අඩුයි කියල.
මොහොමඩ් අහගත්ත දෙවනි ක්‍රමය.
"හොඳ ලොකු රතිඤ්ඤ කරලක් බියර් can එකක දාල කන ලඟ අල්ලගෙන දහයට ගනින්න"
මොහොමඩ් ඇහුව එ කොහොමද කියල, දොස්තර කිව්ව අත්දුටුවයි සත්තයි කියල.
මොහොමඩ් ගෙදර ගිහින් හොඳ තුම්මුලස් කරලක් පත්තු කරල බියර් can එකක දාල දකුනු අතින් එක කනට තියගෙන වම් අතේ අඟිලි වලින්.. එකයි... දෙකයි... තුනයි... හතරයි... පහයි.. කියල බියර් can එක කකුල් දෙක අස්සෙ ගහල දකුනු අතේ ඇඟිලි ගනන් .....ඩෝං.....
පකිස්තාන සෞඛ්‍ය දෙපර්තුමේන්තුවේ අනුමතයි.