පකිස්ථානයට නම වැටුනු හැටි
පකිස්තානය
ඔන්න ඉස්සර කාලේ ලංකාවේ හිටපු බුවෙක් ඉන්දියාවේ ටුවර් එකක් ගියාලු . ඒ බුවා ඉන්දියාවේ සිද්දස්ථාන එහෙම වැඳපුදාගෙන ටජ්මහලේ උලුකැට ගණන් කරලා ඉවරයක් වෙලා ලංකාවට එන්න ඔන්න මෙන්න කියලා ඉන්නකොට මිනිහට ඕන උනාලු ඉන්දියාවේ කතක් රන් කරන්න . ඒ කිව්වේ දරුවනේ කෑල්ලක් සමග මෙව්වා කරලා ෆන් එක කොහොමද කියලා බලන්න .
ඉතින් පොර කිව්වලු ගයිඩ් කරන්න හිටපු එකාට ඉන්දියන් කෑල්ලක් සෙට් කරන්න කියලා . ඉතින් මේ ගයිඩ් කරන්න හිටපු එකා එල හින්දි කෙල්ලෙක් සෙට් කරාලු මේ ලංකාවේ බුවාට . බුවත් මදි නොකියන්න ෆන් එකක් අරගෙන කෙල්ලට සමු දුන්නලුටික දවසකින් මේ බුවා එනවා ලංකාවට . ඒ ඇවිත් මිනිහා තමාගේ ගමන් විස්තර ඩයරියේ ලියලා තියනවා .
ටික කලකින් පොර මැරෙනවා . කාලයක් ගතවෙනකොට ඉන්දියාව වගේම ලංකාවත් ඉංගිරිස් කාරයන්ගේ ග්‍රහණයට නතු වෙනවානේ . ඒ කාලේ ඉංගිරිසි පුරාවිද්‍යා ඩයල් එකකට කැණීම් කරත්දී ලංකාවේ බුවාගේ ගෙදර තිබිලා මේ ඩයරිය හම්බෙනවා . ඒකේ ශ්‍රී ලංකන් බුවා ලියලා තියෙනවා
" ඉන්දියාවේ ෆක් කරන්න සුදුසුම පරිසරය සහිත ස්ථාන පිහිටා තිබෙන්නේ එරට වයඹ ප්‍රදේශයේ ය " කියලා .මේක දැකපු ඉංගිරිස් කාරයෝ තමන්ට හම්බෙන හම්බෙන කෑලි රන් කරන්න , ඉන්දියාවේ වයඹ ප්‍රදේශයට යන්න පටන් ගත්තලු . මෙහෙම ටික කලක් යනකොට ඉන්දියාවේ අයත් බැඳලා හනිමූන් යන්න පෙළඹුනේ මේ වයඹ ප්රදෙශයටලු . එහෙ ඔය මෙව්වා කිරීමට හොඳ රොමැන්ටික් පරිසරයක් තියෙනවා කියලා තමයි කියන්නේ .
ෆක් කරන්න සුදුසුම ස්ථානය පිහිටලා තියෙන්නේ ඉන්දියාවේ වයඹ ප්‍රදේශයේ නිසා කාලයත් එක්කම මේ ප්‍රදේශයට ෆක් ඉස්තානය කියලා ඉන්දියන් කාරයෝ නමක් දැම්මලු .
ඊට පස්සේ භාෂාවේ පරිනාමයත් එක්කම ඒක
ෆක් ඉස්තානය => පක් ඉස්තානය
පකිස්තානය => පකිස්තානය කියලා නම් උනාලු .
ඔන්න ඔහොමයි දරුවනේ පකිස්තානයට ඒ නම වැටිලා තියෙන්නේ
---------------------------------------------------------------------------
පදම
බුවෙක් බාර් එකක බියර් එකක් ගහනවලු. කෝප්පයක් බීල ඉවර උන ගමන් සක්කුවෙන් ෆොටෝ එකක් අරගෙන ඒක දිහා බලල ඒක සාක්කුවෙ දාගන්නවලු.
ඊට පස්සේ ආයෙ කෝප්පයක් බීල ආයෙම ෆොටෝ එක බලනවලු. දැන් එතන එහා පැත්තෙ ඉන්න එකාට හෙන අවුල්ලු මොකක්ද මේ සීන් එක කියල.
එහා පැත්තෙ බුවා : එක්ස්කියුස් මී, මිස්ටර් මොකක්ද ඔයා ඔය බලන ෆොටෝ එක සැරින් සැරේ
බුවා ටක් ගාල ෆොටෝ එක ඇදල අරන් පෙන්නලා. ඒකෙ ඉන්නෙ ටිකක් විතර කැත ගෑනු කෙනෙක්.
බුවා : මේ ඉන්නෙ මගේ වයිෆ්
එහා පැත්තේ බුවා : වයිෆ්ගෙන් බීල ගිහිල්ල බැනුම් අහන්න වෙයි කියලද සැරින් සැරේ ෆොටෝ එක බලන්නෙ
බුවා : නෑ මම සැරින් සැරේ බලන්නේ කොයි වෙලේ හරි මට වයිෆ් ව ලස්සනට පෙනුනම ඒක තමා මගේ පදම. එතකොට මම ගෙදර යනවා.
------------------------------------------------------------------------------
මචන් මම මේ කතා දෙකම මගේ යාලුවෙක් ෆැස්බුක් එකේන් කොපි කරලා දැම්මේ... තව කෙනෙක්ට බලා ගන්න බම්ප් එකක් වත් ගෙන යන්න

හැබැයි facebook දැන් ෆැස්බුක් වෙලා
, පස්සේ මොකක් වෙයිද දන්නේ නැ 