පකිස්ථානය_වෙනුවෙන්

අද සහයෝගයක් දක්ව


  • Total voters
    96
  • Poll closed .
Status
Not open for further replies.

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඉන්දියාව එපා... :growl:
    ලංකාවේ PRIDE එක බංගලාදේෂෙට පූජා කරන්න :growl:

    අපි මොකෑ කොරන්නෙ ! :sorry::sorry::sorry::sorry:

    wtf man we lost our pride at the last world cup.. we've got nothing to lose.

    poor bangas been playing well in the past coupla years that they deserve a better place in world cricket.
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    සිරා මචන් සංගා මහේල පට්ට ආත්මාර්ථකාමී . අනික මහේල මොකටද opening එන්නේ . ඒකට අර්ජුන අරවින්ද අන්තිම කාලේ ආවේ 4 , 5 වගේ . කියලා වැඩක් නෑ . එහෙම ඇවිත් තමයි ඔය මහේලව සංගා ව හැදුවේ ..:no::no::(:(

    Mahelai,Dilsha nui open ena eke mama veraddak dakine ne.Visheshayen mahela.mokada mahela middle order eke play kara kiyala maha loku venasak SL team ekata thibbe ne(methaka indan). pahu giya maasa 8 gattoth mahela eka match ekaka gahala matches 6,7k vithara fail venava. eta vada manussaya open ena eka hondai.anika ethakota minihage strike rate ekath 100+(boho vita).Dilshange pressure ekath adu venava.Tharanga open avahama venne, u ball kaala dilshange pressure eka vedikarana eka. eth Sanga kohomat himeeta gahanne, a nisa middle order ekata gihin chandimal tai, thirimanne tai chance eka denna one:yes:
     
    Last edited:

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    wtf man we lost our pride at the last world cup.. we've got nothing to lose.

    poor bangas been playing well in the past coupla years that they deserve a better place in world cricket.

    ලෝක කුසලානෙ පරදුනහම කොහොමද බං.. pride එක නැති වෙන්නෙ..
    අපි අනුශූරයො !
    :oo:
    බංගලාදේශේ උන් නම් අපි ඔය වගේ තැනකට පත් උනා නම් ඔහොම හිතන්නේ නෑ.. අනික ලංකාවෙ TEAM එකක් එක්ක වෙන Team එකක් සෙල්ලන් කරද්දී කොහොමද බං අනික් පැත්තට කතා කරන්නෙ ! :rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.