පකිස්බුරුවා

machan :D

Well-known member
  • Jul 14, 2014
    4,498
    315
    83
    මචං එදා තිබ්බ පකිස්තාන් match එකෙ අපෙ කොල්ලො උන්ට නෙලපු හැටි දැක්කනෙ, මෙ video 1 මන් live දැක්කට කියපුව ඇහුනේ නෑ , දැන් ටිකකට කලින් fb එකේ share කරලා තිබ්බ එතකොට නිකමට වගේ බැලුව මේකේ විනාඩි 20 ඉදන් බලපන් හොදට අහපන් AHMAD SHEHZAD අපේ ඩිල්ෂාන්ට කියන දේ , මේ මුස්ලිම් එවුන් මේ තරම්ම මෝඩ ඇයි :dull:


    20.30 idan issarahata balapan machan
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    105,636
    5,118
    113
    Blob Storage
    www.37innovate.com
    උන් ටෙස්ට් එක පැරදුනා ODI එකත් එකක් දින්නට අනිත් දෙකම චු වෙන්න පැරදුනා ඒ නිසා ඇතිවුණු සිත් අවුල නිසා එහෙම කිව්ව වෙන්න පුළුවන් තදටම මල පැනල නිකන් කින්ඩි කරන්න වගේ ඉන්දියන් උන් පකිස් උන් ඔය වගේ කුප්ප වැඩ කරන්න දක්ෂයො
    මහත්මා ගතිය නෑ උන්ගේ සමහරුන්ගේ සේශාඩ් කියන්නෙත් අන්න ඒ වගේ පකිස් බුරුවෙන් විතරයි
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    3,831
    1,809
    113
    Padavi Sripura
    දන්නැති දෙයක් කියා දෙන්නද?
    දිල්ෂාන් කියන්නෙ, කලිං ඉස්ලාම් කෙනෙක්. තුවාන් මොහොමඩ් දිල්ෂාන් තමා එයාගෙ නම. එයා බුදු දහම ඉගෙනගත්තට පස්සෙ, නමත් වෙනස් කරලා බෞද්ධයෙක් උනා. :yes:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    3,831
    1,809
    113
    Padavi Sripura
    තුවාන් මොහොමඩ් තමා, තිලකරත්න මුදියන්සේලාගේ කියලා වෙනස් කරගෙන තියෙන්නෙ. T.M. ඩිල්ෂාන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    105,636
    5,118
    113
    Blob Storage
    www.37innovate.com
    ජොසී;17091235 said:
    තුවාන් මොහොමඩ් තමා, තිලකරත්න මුදියන්සේලාගේ කියලා වෙනස් කරගෙන තියෙන්නෙ. T.M. ඩිල්ෂාන්
    ඉතින් හොඳයිනේ :yes:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    4,498
    315
    83
    උන් ටෙස්ට් එක පැරදුනා ODI එකත් එකක් දින්නට අනිත් දෙකම චු වෙන්න පැරදුනා ඒ නිසා ඇතිවුණු සිත් අවුල නිසා එහෙම කිව්ව වෙන්න පුළුවන් තදටම මල පැනල නිකන් කින්ඩි කරන්න වගේ ඉන්දියන් උන් පකිස් උන් ඔය වගේ කුප්ප වැඩ කරන්න දක්ෂයො
    මහත්මා ගතිය නෑ උන්ගේ සමහරුන්ගේ සේශාඩ් කියන්නෙත් අන්න ඒ වගේ පකිස් බුරුවෙන් විතරයි
    :yes:
    mokakda ban e kiyanne??:dull:
    u kiyanne uba muslim nemei nam muslim agamata harunot kelinma heaven lu :rofl: . , ita passe dilshan kiyana aka clear na ita passe ara paraya kiyanawa nattam apayelu :angry:
    not clear what he says

    ජොසී;17091230 said:
    දන්නැති දෙයක් කියා දෙන්නද?
    දිල්ෂාන් කියන්නෙ, කලිං ඉස්ලාම් කෙනෙක්. තුවාන් මොහොමඩ් දිල්ෂාන් තමා එයාගෙ නම. එයා බුදු දහම ඉගෙනගත්තට පස්සෙ, නමත් වෙනස් කරලා බෞද්ධයෙක් උනා. :yes:
    machan dilshan kalin muslim kiyala ona akek dannawa bn aka nemei awl mu kiyana aka
    ජොසී;17091235 said:
    තුවාන් මොහොමඩ් තමා, තිලකරත්න මුදියන්සේලාගේ කියලා වෙනස් කරගෙන තියෙන්නෙ. T.M. ඩිල්ෂාන්

    ahenne ne bn :(

    ඉතින් හොඳයිනේ :yes:

    clear na ne
    tikak volume wadi karala ahanna , u kiyanne uba muslim nemei nam muslim agamata harunot kelinma heaven lu :rofl: . , ita passe dilshan kiyana aka clear na ita passe ara paraya kiyanawa nattam apayelu :angry:
    machan oo kiyanne... "uba muslim nevei nam.. convert weyan.. uba mona de keruwath muslim wena eka great" kiyala...

    නෙදකින් ගොන් තම්බි .....
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,313
    728
    0
    0nzTHr4.png
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    13,744
    11,050
    113
    Shehzad "if you are a non-Muslim and you turn Muslim, no matter whatever you do in your life, straight to heaven."

    Dilshan's reply ??? i like to be this way .....
    Shehzad , "Then be ready for the fire."
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    105,636
    5,118
    113
    Blob Storage
    www.37innovate.com
    Shehzad "if you are a non-Muslim and you turn Muslim, no matter whatever you do in your life, straight to heaven."

    Dilshan's reply ??? i like to be this way .....
    Shehzad , "Then be ready for the fire."
    අරු කියන එක නම් මේක තමයි හැබැයි දිල්ශාන් කියන එක පැහැදිලි නෑ
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    4,498
    315
    83
    අරු කියන එක නම් මේක තමයි හැබැයි දිල්ශාන් කියන එක පැහැදිලි නෑ

    lankawe akek pakistan akekta ohoma kiwwanam anee ape sahajeewana undala aith ara kaha una photo aka prfl pic akata da gani