පකිස්තාන් කාරයෝ ගොඩක් උන් මිටියි. මම දවසක් පිටකොටුවේ ස්ටේෂන් එකේ ඉද්දි පකිස්තාන් කාරයෝ දෙන්නෙක් ආවා මගෙන් ඇහුවා අත දික් කරලා පෙන්නලා what time train to this කියලා. මම ඇහුව which station you want to go to කියලා. උන්ට බහින්න ඕන වෙලා තිබ්බේ කොල්ලුපිටියේ(කොළපිටි කියලා කිව්වේ). මම ෆෝන් එකෙන් බලලා කිව්ව next train will come at 6:30 කියල එන ෆ්ලැට්ෆෝම් එකත් කිව්ව 5වෙනි එකට එන්නෙ කියලා. මාත් එක්ක හිනා වුණ නිසා මම ඇහුවා උන් කොහෙද කියලා. පකිස්තාන් කිව්වා. උන් දෙන්නා හෙන මිටියි. මම හිතන්නේ ඔය බිල්ඩින්ග් කන්ස්ට්‍රක්ෂන් සයිට් එකක් වැඩ කරන labour දෙන්නෙක් වෙන්න ඇති. යනකොට thank කියලා ගියේ.

