පකිස් Technology එක බලපල්ලකො

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    Owa monada ban. wenama video YT/tiktok ekey tiyenawa mun hena law cost widiyata repair/refurbish/manufacture karanawa ewaa. patta unhealthy unge working condition. Eth itin wadey karanawa supiriyatama
    මම Video ඒකක දැක්කා බං වාහන වල කැඩුන ටෙල් ලයිට් හදනවා තිබ්බ විදියටම පක්කෝ
    මුන්ට Import කරන්න සල්ලි නැති නිසා දැන් මුන් රට ඇතුළේ ඔක්කොම දේවල් හදා ගන්නවා🤩

    ඒකට අපේ හුතිත්ගේ පුතාලා ත්‍රීවීල් උඩ නැගගෙන කාලේ කාලා රැට Mega ටෙලියක් බලලා අතේ ගහලා නිදා ගන්නවා🤮
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පලස්තීනෙ තරුණ පරපුර නගාසිටුවීමට මහින්ද රාජපක්ශ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය

    නෑ නෑ බං, ලංකාවෙ නෙමෙයි පලස්තීනෙ තරුණ පරපුර, පලස්තීනෙ :love2:😍🥰

    ජනපති මහින්ද රාජපක්ශ, පලස්තීනයේ 'මහින්ද රාජපක්ශ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය' සුබ මොහොතින් විවෘත කරයි.

    [ඉමේජ් එකේ තියෙන විදියට නම් ලංකාවෙ රජයෙන්මයි අරමුදල් යොදවල තියෙන්නෙත් 🥳😗- බලන්න ඒ දවස්වල අපිට කොයිතරම් ආර්තික ශක්තියක් තිබුනද😘, කෝ කාලකන්නි අරගලකාරයො ඇවිල්ල ආර්තිකේ කෑවනෙ 🤬😡]

    Mahinda Rajapaksa Vocational Training Centre in Palestine by Mahinda Rajapaksa, on Flickr

    Mahinda Rajapaksa Vocational Training Centre in Palestine by Mahinda Rajapaksa, on Flickr

    Sources:

    https://mfa.gov.lk/palestinians-tha...aksa-vocational-training-centre-in-palestine/
    https://www.ft.lk/News/president-op...tional-training-centre-in-palestine/56-238288
    https://www.onlanka.com/news/presid...-vocational-training-centre-in-palestine.html
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,528
    75,324
    113
    මම Video ඒකක දැක්කා බං වාහන වල කැඩුන ටෙල් ලයිට් හදනවා තිබ්බ විදියටම පක්කෝ
    මුන්ට Import කරන්න සල්ලි නැති නිසා දැන් මුන් රට ඇතුළේ ඔක්කොම දේවල් හදා ගන්නවා🤩

    ඒකට අපේ හුතිත්ගේ පුතාලා ත්‍රීවීල් උඩ නැගගෙන කාලේ කාලා රැට Mega ටෙලියක් බලලා අතේ ගහලා නිදා ගන්නවා🤮
    okun ban yakada unu karala aran yanawa ban nikan sandles andagena. samahara wita thambi pataw gahana nisa ekek dennek BBQ unata gaanak nathuwa athi :ROFLMAO: :ROFLMAO:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    පලස්තීනෙ තරුණ පරපුර නගාසිටුවීමට මහින්ද රාජපක්ශ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
    රාජපක්ෂලා වෘතීය පුහුණු මධ්‍යස් තාන විවෘත කරපු නිසා ද පකිස්ථාන් පොරවල් වැඩ්ඩො උනේ🤣
    පකේ ලෝජීක් ඔයි මේවා🤮
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    මම Video ඒකක දැක්කා බං වාහන වල කැඩුන ටෙල් ලයිට් හදනවා තිබ්බ විදියටම පක්කෝ
    මුන්ට Import කරන්න සල්ලි නැති නිසා දැන් මුන් රට ඇතුළේ ඔක්කොම දේවල් හදා ගන්නවා

    This comes at a great cost to their health. Many have lost fingers and are exposed to microplastics and harmful chemicals without any protection
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    This comes at a great cost to their health. Many have lost fingers and are exposed to microplastics and harmful chemicals without any protection
    එහෙම බැලුවොත් නම් Health එක විතරක් ම නෙවෙයි ඒක ටෙල් ලයිට් එකක් හදන්න ලොකු වෙලාවක් යනවා උන්ගේ කාලෙත් අපතේ තමා
    ඒත් උන් කරන වැඩ හිතා ගන්න බැහැ
    මේ වගේ Skills හදාගෙන මුන් කවදා හරි ආසියාවේ ගේමක් ගහයි කියලා හිතෙනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    මේ වගේ Skills හදාගෙන මුන් කවදා හරි ආසියාවේ ගේමක් ගහයි කියලා හිතෙනවා

    They're just desperate, that's why they're doing it. None of those tail light repair people could ever hope to afford a car doing what they do. They're just barely surviving while a rich minority exploits their labor for a pittance
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,446
    113
    Colombo, Sri Lanka
    හැබැයි මුන්නම් පොඩ්ඩක් වත් කම්මැලි නැති උන් සෙට් එකක්. මමත් මේ වගේ වීඩියෝ ගොඩක් දැකලා තියනවා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රාජපක්ෂලා වෘතීය පුහුණු මධ්‍යස් තාන විවෘත කරපු නිසා ද පකිස්ථාන් පොරවල් වැඩ්ඩො උනේ🤣
    පකේ ලෝජීක් ඔයි මේවා🤮
    ලංකාවට කෙලවුනේ http
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    ඕකුන් හදන්නේ නැති ලබ්බක් නෑ. බස් හදනවා, ත්‍රීවීල් හදනවා, ඔයිල් ෆිල්ටර් හදනවා, ගෑස් කුකර් හදනවා, පූටාර් හදනවා, හැබැයි සේරම හදනවට හදනවා මිසක් කිසිම සේෆ්ටියක් නෑ. හදන උන්ටත් සේෆ්ටියක් නෑ ඔව්ව ගන්න උන්ටත් සේෆ්ටියක් නෑ.
     
    • Like
    Reactions: NRTG and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    They're just desperate, that's why they're doing it. None of those tail light repair people could ever hope to afford a car doing what they do. They're just barely surviving while a rich minority exploits their labor for a pittance
    At least Skill එකක් හරි Develop වෙනවා . ඒකට ලංකාවේ කාලකන්නි
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Mun bn water ganna 775 dc moter dala hadapu podi pump use karanawa issara mehe thibba nala lin awagen. Math ganna haduwa hari giye na. Daraz gennana bari una.
     
    • Like
    Reactions: NRTG and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    ඔය වීඩියෝ එක ෆාස්ට් ෆෝවඩ් දාල බං තියෙන්නෙ :baffled:
    Video එක Fast-forward මචං
    මම කිව්වේ උන්ගේ හැකිව බන් බලපන්කෝ ලංකාවේ අපි Oil Filters , Air Filters වලටම අවුරුද්දකට ඩොලර් කියක් රටින් පිට කරනවා ද කියලා
    මේ වගේ පොඩි දෙයක් වත් හදන්න අපේ එවුන්ට ඕනේ කමක් නැහැ නේ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,565
    14,502
    113
    Video එක Fast-forward මචං
    මම කිව්වේ උන්ගේ හැකිව බන් බලපන්කෝ ලංකාවේ අපි Oil Filters , Air Filters වලටම අවුරුද්දකට ඩොලර් කියක් රටින් පිට කරනවා ද කියලා
    මේ වගේ පොඩි දෙයක් වත් හදන්න අපේ එවුන්ට ඕනේ කමක් නැහැ නේ
    ඔව් ඔව් මම ජෝක් එකට කිව්වෙ :D
     
    • Like
    Reactions: NRTG

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ඒකට අපේ හුතිත්ගේ පුතාලා ත්‍රීවීල් උඩ නැගගෙන කාලේ කාලා රැට Mega ටෙලියක් බලලා අතේ ගහලා නිදා ගන්නවා🤮 (2)
     
    • Sad
    Reactions: NRTG