මුන් එක්ක බැලුවහම ලංකාවේ කම්මැලියෝ ගැන ලැජ්ජයි
මුන් එක්ක බැලුවහම ලංකාවේ කම්මැලියෝ ගැන ලැජ්ජයි
මම Video ඒකක දැක්කා බං වාහන වල කැඩුන ටෙල් ලයිට් හදනවා තිබ්බ විදියටම පක්කෝOwa monada ban. wenama video YT/tiktok ekey tiyenawa mun hena law cost widiyata repair/refurbish/manufacture karanawa ewaa. patta unhealthy unge working condition. Eth itin wadey karanawa supiriyatama
නෑ නෑ බං, ලංකාවෙ නෙමෙයි පලස්තීනෙ තරුණ පරපුර, පලස්තීනෙ
ජනපති මහින්ද රාජපක්ශ, පලස්තීනයේ 'මහින්ද රාජපක්ශ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය' සුබ මොහොතින් විවෘත කරයි.
[ඉමේජ් එකේ තියෙන විදියට නම් ලංකාවෙ රජයෙන්මයි අරමුදල් යොදවල තියෙන්නෙත්- බලන්න ඒ දවස්වල අපිට කොයිතරම් ආර්තික ශක්තියක් තිබුනද
, කෝ කාලකන්නි අරගලකාරයො ඇවිල්ල ආර්තිකේ කෑවනෙ
]
Mahinda Rajapaksa Vocational Training Centre in Palestine by Mahinda Rajapaksa, on Flickr
Mahinda Rajapaksa Vocational Training Centre in Palestine by Mahinda Rajapaksa, on Flickr
Sources:
https://mfa.gov.lk/palestinians-tha...aksa-vocational-training-centre-in-palestine/
https://www.ft.lk/News/president-op...tional-training-centre-in-palestine/56-238288
https://www.onlanka.com/news/presid...-vocational-training-centre-in-palestine.html
okun ban yakada unu karala aran yanawa ban nikan sandles andagena. samahara wita thambi pataw gahana nisa ekek dennek BBQ unata gaanak nathuwa athiමම Video ඒකක දැක්කා බං වාහන වල කැඩුන ටෙල් ලයිට් හදනවා තිබ්බ විදියටම පක්කෝ
මුන්ට Import කරන්න සල්ලි නැති නිසා දැන් මුන් රට ඇතුළේ ඔක්කොම දේවල් හදා ගන්නවා
ඒකට අපේ හුතිත්ගේ පුතාලා ත්‍රීවීල් උඩ නැගගෙන කාලේ කාලා රැට Mega ටෙලියක් බලලා අතේ ගහලා නිදා ගන්නවා![]()
රාජපක්ෂලා වෘතීය පුහුණු මධ්‍යස් තාන විවෘත කරපු නිසා ද පකිස්ථාන් පොරවල් වැඩ්ඩො උනේපලස්තීනෙ තරුණ පරපුර නගාසිටුවීමට මහින්ද රාජපක්ශ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
මම Video ඒකක දැක්කා බං වාහන වල කැඩුන ටෙල් ලයිට් හදනවා තිබ්බ විදියටම පක්කෝ
මුන්ට Import කරන්න සල්ලි නැති නිසා දැන් මුන් රට ඇතුළේ ඔක්කොම දේවල් හදා ගන්නවා
එහෙම බැලුවොත් නම් Health එක විතරක් ම නෙවෙයි ඒක ටෙල් ලයිට් එකක් හදන්න ලොකු වෙලාවක් යනවා උන්ගේ කාලෙත් අපතේ තමාThis comes at a great cost to their health. Many have lost fingers and are exposed to microplastics and harmful chemicals without any protection
මේ වගේ Skills හදාගෙන මුන් කවදා හරි ආසියාවේ ගේමක් ගහයි කියලා හිතෙනවා
ලංකාවට කෙලවුනේ httpරාජපක්ෂලා වෘතීය පුහුණු මධ්‍යස් තාන විවෘත කරපු නිසා ද පකිස්ථාන් පොරවල් වැඩ්ඩො උනේ
පකේ ලෝජීක් ඔයි මේවා![]()
At least Skill එකක් හරි Develop වෙනවා . ඒකට ලංකාවේ කාලකන්නිThey're just desperate, that's why they're doing it. None of those tail light repair people could ever hope to afford a car doing what they do. They're just barely surviving while a rich minority exploits their labor for a pittance
Video එක Fast-forward මචංඔය වීඩියෝ එක ෆාස්ට් ෆෝවඩ් දාල බං තියෙන්නෙ![]()
ඔව් ඔව් මම ජෝක් එකට කිව්වෙVideo එක Fast-forward මචං
මම කිව්වේ උන්ගේ හැකිව බන් බලපන්කෝ ලංකාවේ අපි Oil Filters , Air Filters වලටම අවුරුද්දකට ඩොලර් කියක් රටින් පිට කරනවා ද කියලා
මේ වගේ පොඩි දෙයක් වත් හදන්න අපේ එවුන්ට ඕනේ කමක් නැහැ නේ
