පකේ ආණ්ඩුව internet වලටත් කෙලින්න වගේ හදන්නේ

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    :yes::yes: මට හිතුනේ ඕක මඩක් කියලා බන්. ඕක ගැන මෙට කලින් නූලක් වැටිලා තිබ්බ.

    ඒක තමයි බං. කාටවත් මතක නැද්ද SLT Unlimited packages limited කළා කියලා ඒ කාලේ?
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,268
    528
    113
    CS OR DotA map eke
    ඔබට සතු‍ටුයිද දැන්.. ගූගල් එක්ක බැලුන් යවන්නත් සමහරු බලන් හිටිය නේද...