Highway Exit එකේ ඉන්න හරි අමුතු පොලීසිය විදේශිකයෙක් දැක්ක ගමන් නවත්තල highspeed ආවෙ කියනවලු. වද වෙන්නැතුව දඩේ එතනම ගෙවල යන්න කියනවලු. 3 පාරක්ම මෙයාට මේක වුන නිසා 4 වෙනි සැරේ විඩියෝ කරල. මෙන්න එතකොට බබා පාට් දාල කියනවලු licence එක බලන්නයි නැවත්තුවෙ කියල
https://www.facebook.com/icanguaran...ongerusernamethanme/videos/10153897522405764/
වැරැද්දක් නොකර පොලිසියෙන් දඩ ගහපු එවුන් වරෙල්ල..
මට මතකයි කොළඹ ගාලු පාරේ ගෑනු කෙනෙක් එලවං ආව කාර් එකක් පොලිස් කාරයෙක් කහ ඉර උඩදිම නැවැත්තුව.. පස්සෙ කහ ඉර උඩ නැවැත්තුව කියල දඩයක් ගැහුව
කහ ඉර තිබුණෙ කාර් එක ආපු ලේන් එක ප්රධාන පාරට වැටෙන තැනම..
මේව හිතාමතාම කරන වැඩද මංද..
මුන්ට මිරිස් නෙමේ ගහන්ඩ ඕන.. ගූ