පකේ පොලිස්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    Highway Exit එකේ ඉන්න හරි අමුතු පොලීසිය විදේශිකයෙක් දැක්ක ගමන් නවත්තල highspeed ආවෙ කියනවලු. වද වෙන්නැතුව දඩේ එතනම ගෙවල යන්න කියනවලු. 3 පාරක්ම මෙයාට මේක වුන නිසා 4 වෙනි සැරේ විඩියෝ කරල. මෙන්න එතකොට බබා පාට් දාල කියනවලු licence එක බලන්නයි නැවත්තුවෙ කියල

    https://www.facebook.com/icanguaran...ongerusernamethanme/videos/10153897522405764/

    වැරැද්දක් නොකර පොලිසියෙන් දඩ ගහපු එවුන් වරෙල්ල..

    මට මතකයි කොළඹ ගාලු පාරේ ගෑනු කෙනෙක් එලවං ආව කාර් එකක් පොලිස් කාරයෙක් කහ ඉර උඩදිම නැවැත්තුව.. පස්සෙ කහ ඉර උඩ නැවැත්තුව කියල දඩයක් ගැහුව :angry:
    කහ ඉර තිබුණෙ කාර් එක ආපු ලේන් එක ප්‍රධාන පාරට වැටෙන තැනම..
    මේව හිතාමතාම කරන වැඩද මංද..
    මුන්ට මිරිස් නෙමේ ගහන්ඩ ඕන.. ගූ :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රට මෙහෙම හරි තියෙන්නෙ පොලිසිය නිසා - පොලිස් මාධය ප්‍රකාශක
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේක යහපාලනේ බන් විදේශ විනිමය හොයන්න රවිගේ උපදෙස් පිට කරන වැඩක්.