පකේ රැගින්

daala bandara

Member
Jun 7, 2017
193
39
0
උඩරට
ඕව සාමන්ය දේවල්...රැග් නැති කැම්පස් වලින් වැඩක් නැ.. අවුරුද්දකට 15000-20000 අතර ප්‍රමානයක් එනව...ඒකෙන් 1-2 ඔහොම කුරු කුරු ගානව...

අඩු තරමේ කැම්පස් ගිය එකෙක් කිව්වා නම් දුක නෑ :lol::lol::lol:
 

thilanka1989

Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    බුද්ධි මට්ටම අඩු තැන රැග් වැඩියි. ඒකයි මෙඩිකල් ෆැකල්ටි වලයි සයන්ස් වලයි රැග් අඩු වෙලා ආට් වල වැඩිම වෙන්නෙ. ලංකාවෙ කැතම රැග් තියෙන්නෙ ගුරු විද්‍යාල වල.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,610
    14,237
    113
    fuh......!!
    is this Mr. Erosan is a gang leader or cult leader in EK?:oo:

    sorry wenna oone me gatta gen obatuma ge nayakatumata apahasayak una nam....
    mama me baya wela kaasame chuu gihin inne....:sorry::sorry::sorry::sorry:

    තෝ එරෝසන්ට ආයේ මොනවහරි කියලා තිබ්බොත් අ&#3508

    මාත් බය උනා :(
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    කැම්පස් ගියපු ගොබ්බයෝ අතලොස්සක් හිතනවා මේක තමයි ලෝකේ කියලා , ඒ උන් සමාජය ගැන වගේ වගක් දන්නති උන් , උන් හිතන්නේ සමාජෙට මූණ දෙන්නනම් දැඩි පෞරශක් ඔනා කියලා , ඕනා තමයි හබැයි රැග් ඕනා නෑ , සමාජ අවබෝධයයි ඕනා , එහෙම කියලා මේ වගේ පකේ වැඩ කරන උන්ට එළියෙදි ඉස්සම් යන්න නෙලන්න ඕනා, නෙලුවාම උණ හොඳවෙනවා ,