පකේ රැගින්

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
වෙන රට වල උන් රැග් කියන්නෙ මොකද්ද කියල වත් දන්නෑ.

අපේ ගොං හුත්#ලා පොඩි එකෙක්ට සද්දේ දාලා ස්වයං වින්දනයක් ගන්න හදාගත්තු ගොං ආතල්. තනිකර කුහක කමයි පෞර්ෂයක් නැති කමයි.





ඕව සාමන්ය දේවල්...රැග් නැති කැම්පස් වලින් වැඩක් නැ.. අවුරුද්දකට 15000-20000 අතර ප්‍රමානයක් එනව...ඒකෙන් 1-2 ඔහොම කුරු කුරු ගානව...

වැස්සකටවත් ඉස්කෝලෙ ගිය නැති පොන්නයෙක් කැම්පස් ගැන කතා කරන හාස්‍යමය අඳෝනාව. :lol:

මුගේ මරිමෝල් ගොබ්බ මානසිකත්වය මූම පෙන්නනව ගොඩක් තැන් වලදි. අපිට කරන්න දෙයක් ඉතුරු කරන් නෑ. :rofl:
 
Last edited:
  • Like
Reactions: CONCORDE777

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)

one of the most dumbest person in elakiri

In the Planet


අඩෝ බණ්ඩාරවෙල එකෙක්ටද ගහල තියෙන්නේ. :( අපේ එකෙකුත් 2014දී ඔහොම හොස්පිටල් එකෙන් campus ගමන නතර උනා. අස් උනා.හැබැයි කාලයක් ඉදල දුන්න රැග් කරපු එකාට මව් කිරි කටින් එන්න.අදටත් දන්නේ නැතුව ඇති ඇයි ගැහුවේ මොකටද ගැහුවේ කියල. :lol:

:lol::lol:



ජොනී බට්ට;22628527 said:
පාරිභාෂික වචනයෙන් කියන්නේ නම් බයි මානසිකත්වය විදහා දැක්වෙනවා කියන්නේ මේවට තමයි :eek::lol:

:rofl::rofl:
 

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    Campus yana 60% witara, hitan inne un tama lokko kiyala. Tawa ekekwa pahalata dala kelawanna hitan inna jathiyak.
    Rag karana eka kochchara amana wedak da kiyala un danne nehe, mokada mole tiyenne Pukke nisa. Unge mole udata enne, campus outwela job ekak set wunama witarai.
    Rag dena aya dekkot unta gemak denna, dutu tena nagi sitinna....
    Ekatuwela unwa charter karala danna campus ekema
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    one of the best comment :D


    අනේ නිකන් පලයන් ඩෝ..
    උඹ මොනවද දන්නෙ රැග ගෑන

    අද සමාජෙ පය ගහල
    ඕන විදිහට ඕන තැනක
    බයක් හැකක් නැතුව
    ජීවත් වෙන්න තමයි
    අපි රැගෙන්
    කැම්පස් කොල්ලො කෙල්ලොන්ව හුරු කරනවන්නේ..

    නිකමට හිතපං.,
    උඹ වගේ අලයෙක්
    හොඳ බුවාල සෙට් එකකට අහු උනා..
    කර ගන්නම දෙයක් නෑ.,
    කවුරුත් නෑ උදව්වකට...
    මොකද වෙන්නෙ උඹලට.,
    ඉරා ගන්න වෙනවනෙ
    නේ..
    නෑ කියන්න බෑ නෙ..

    දැං රැග කාල පත්තියන් වෙච්චි එකෙක්ට ඕක උනොත්.,
    උන්ට උඹලට වගේ ඉරා ගන්න වෙයි ද..
    නෑනෙ නේ..
    ලස්සනට ලිස්සලා යන විදිහට අපි උන්ගෙ හදල තියෙන්නේ..

    ඉරන්න ඉරෙන්න දෙයක් නෑ
    ලිහිසි කරන්න දෙයක් නෑ..
    ස්ටෙප් බයි ස්ටෙප් අපි ඕල්‍ රෙඩී ට්‍රේන් කරල තියෙන්නේ..

    මේ එක උදාහරණයක් විතරයි..

    ඉදෙන්න ඕන තැන් ඉදවල
    බහින්න ඕන තැන් බස්සල
    ලොකු වෙන්න ඕන තැන් ලොකු කරවල
    පොඩි වෙන්න ඕන තැන් මිරිකල
    අද සමාජෙට සූට් ම මොඩල් එකක් තමයි හු@තො අපි ක්‍රියේට් කරල එළියට දාන්නේ...

    ඉරා ගන්න දෙයක් ඉතුරු කරන් නෑ...
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    one of the best comment :D


    අනේ නිකන් පලයන් ඩෝ..
    උඹ මොනවද දන්නෙ රැග ගෑන

    අද සමාජෙ පය ගහල
    ඕන විදිහට ඕන තැනක
    බයක් හැකක් නැතුව
    ජීවත් වෙන්න තමයි
    අපි රැගෙන්
    කැම්පස් කොල්ලො කෙල්ලොන්ව හුරු කරනවන්නේ..

    නිකමට හිතපං.,
    උඹ වගේ අලයෙක්
    හොඳ බුවාල සෙට් එකකට අහු උනා..
    කර ගන්නම දෙයක් නෑ.,
    කවුරුත් නෑ උදව්වකට...
    මොකද වෙන්නෙ උඹලට.,
    ඉරා ගන්න වෙනවනෙ
    නේ..
    නෑ කියන්න බෑ නෙ..

    දැං රැග කාල පත්තියන් වෙච්චි එකෙක්ට ඕක උනොත්.,
    උන්ට උඹලට වගේ ඉරා ගන්න වෙයි ද..
    නෑනෙ නේ..
    ලස්සනට ලිස්සලා යන විදිහට අපි උන්ගෙ හදල තියෙන්නේ..

    ඉරන්න ඉරෙන්න දෙයක් නෑ
    ලිහිසි කරන්න දෙයක් නෑ..
    ස්ටෙප් බයි ස්ටෙප් අපි ඕල්‍ රෙඩී ට්‍රේන් කරල තියෙන්නේ..

    මේ එක උදාහරණයක් විතරයි..

    ඉදෙන්න ඕන තැන් ඉදවල
    බහින්න ඕන තැන් බස්සල
    ලොකු වෙන්න ඕන තැන් ලොකු කරවල
    පොඩි වෙන්න ඕන තැන් මිරිකල
    අද සමාජෙට සූට් ම මොඩල් එකක් තමයි හු@තො අපි ක්‍රියේට් කරල එළියට දාන්නේ...

    ඉරා ගන්න දෙයක් ඉතුරු කරන් නෑ...

    Any+Ken+Jeong+gifs+_af6a1534218ba8f9878ef9f7c88a5b87.gif
     
    one of the best comment :D


    අනේ නිකන් පලයන් ඩෝ..
    උඹ මොනවද දන්නෙ රැග ගෑන

    අද සමාජෙ පය ගහල
    ඕන විදිහට ඕන තැනක
    බයක් හැකක් නැතුව
    ජීවත් වෙන්න තමයි
    අපි රැගෙන්
    කැම්පස් කොල්ලො කෙල්ලොන්ව හුරු කරනවන්නේ..

    නිකමට හිතපං.,
    උඹ වගේ අලයෙක්
    හොඳ බුවාල සෙට් එකකට අහු උනා..
    කර ගන්නම දෙයක් නෑ.,
    කවුරුත් නෑ උදව්වකට...
    මොකද වෙන්නෙ උඹලට.,
    ඉරා ගන්න වෙනවනෙ
    නේ..
    නෑ කියන්න බෑ නෙ..

    දැං රැග කාල පත්තියන් වෙච්චි එකෙක්ට ඕක උනොත්.,
    උන්ට උඹලට වගේ ඉරා ගන්න වෙයි ද..
    නෑනෙ නේ..
    ලස්සනට ලිස්සලා යන විදිහට අපි උන්ගෙ හදල තියෙන්නේ..

    ඉරන්න ඉරෙන්න දෙයක් නෑ
    ලිහිසි කරන්න දෙයක් නෑ..
    ස්ටෙප් බයි ස්ටෙප් අපි ඕල්‍ රෙඩී ට්‍රේන් කරල තියෙන්නේ..

    මේ එක උදාහරණයක් විතරයි..

    ඉදෙන්න ඕන තැන් ඉදවල
    බහින්න ඕන තැන් බස්සල
    ලොකු වෙන්න ඕන තැන් ලොකු කරවල
    පොඩි වෙන්න ඕන තැන් මිරිකල
    අද සමාජෙට සූට් ම මොඩල් එකක් තමයි හු@තො අපි ක්‍රියේට් කරල එළියට දාන්නේ...

    ඉරා ගන්න දෙයක් ඉතුරු කරන් නෑ...

    කැම්පස් ගිහින් නැති නිසා දන්නේ නෑ. :)
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඕව පාලනය කරන්න ඉන්නෙත් ඕව ඉස්සර කරපු පොන්නයෝ උන් කැමති නැහැ අනිත් උන් ඒවා නැතුව පාඩුවේ ඉන්නවට , එත් ඉතින් ආණ්ඩුවට බැරි කමක් නැහැ ඕව නවත්තන්න ඕන නම් කරන්නේ නැති එක වැඩේ තින්නේ
     
    25353960_953688284783823_924265896628946358_n.jpg


    අම්මෙක්ට තාත්තෙක්ට ජාතක නොවුනු බැල්ලිගෙ පුතාලා කැම්පස් ඇවිත් ජ්‍යේෂ්ඨයත්වයට පත් උනාම වෙන දේවල්. සහ ගහන අපරාද යකෝ. උඹලා ඔය නැති කරන්නේ මුලු පවුලකම බලාපොරොත්තු. මේ මල්ලිගෙ තාත්තා කම්කරුවෙක්. අම්මා කඩේකට කෑම දාන ගැහැණු කෙනෙක්. මුලු පවුලෙම බලාපොරොත්තුව මේ මල්ලි වෙන්ඩ ඇති. දැං ඉතිං අමු විප්ලවවාදී තර්ක ගෙනෙන් මේ කොල්ලගෙ මානසික ශක්තිය දුර්වලයි. දරාගැනීම නැති වැඩිහිටියන් විශ්ව විද්‍යාලීය උප සංස්කෘතියට ගැලපෙන්නේ නෑ.ශිෂ්‍ය සංගම් සාමාජිකයෝ කියයි අපිත් නවකවදයට විරුද්ධයි. ඒත් අපිට කැම්පස් එක ඇතුලේ ඒක පාලනය කරගන්ඩ බෑ සහ මේක ෆේස්බුක් දාපු මම බුකි වීරයෙක් කියලා.
    අදාල නෑ. කරන පයන්නක් මනුස්සකම තියාගෙන කරපල්ලා අඩුම ගානේ.
    #standagainstragging.
    අනික් අයට දැනගැනීම පිණිස.
    කැමතිනම් අනික් අය දැනුවත් කිරීමට සහය වන්න.


    https://www.facebook.com/photo.php?...246.1073741825.100004279814263&type=3&theater

    ඒක තමයි මම කියන්නේ සිස්න සංගම් අන්තරේ ජෙප්පෝ අතුගාල දාන්න ඕන කියලා
     
    ඕව පාලනය කරන්න ඉන්නෙත් ඕව ඉස්සර කරපු පොන්නයෝ උන් කැමති නැහැ අනිත් උන් ඒවා නැතුව පාඩුවේ ඉන්නවට , එත් ඉතින් ආණ්ඩුවට බැරි කමක් නැහැ ඕව නවත්තන්න ඕන නම් කරන්නේ නැති එක වැඩේ තින්නේ

    ඔව් කැම්පස් වල වගකිවයුතු අය දැක්කේ නෑ වගේ ඉන්නවා
     
    වැස්සකටවත් ඉස්කෝලෙ ගිය නැති පොන්නයෙක් කැම්පස් ගැන කතා කරන හාස්‍යමය අඳෝනාව. :lol:

    මුගේ මරිමෝල් ගොබ්බ මානසිකත්වය මූම පෙන්නනව ගොඩක් තැන් වලදි. අපිට කරන්න දෙයක් ඉතුරු කරන් නෑ. :rofl:

    මෝඩයා කියලා දන්නවා ඒත් මේ තරම් මෝඩයා කියලා දැන් දන්නේ :baffled::baffled:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අපෙත් රැගක් තිබ්බා. හැබැයි මේ විදියට වධකාගාරේ වගේ නෙවේ. සමහරු ඉන්නවා ඔහොම වධ දීලා වධ දීලා විකුර්ති තෘප්තියක් ගන්න එවුනුත්.

    හැබැයි කෙනෙක්ට කැම්පස් එක එපා වෙලා මානසිකව වැටිලා කායිකව හිංසනයට ලක්වෙලා එතනින් යන තැනට එන්න තරං ඔහුව පිඩනයට පත් කරන්න වෙන ළමයින්ට තියෙන අයිතිය මොකද්ද?

    අපේ බැච් එකෙත් මුස්ලිම් කෙල්ලෙක් හිටියා එයා හැබැයි බුර්කා, නිකාබ්, චදෝර්, මුකුත් අඳින්නේ නෑ. උපරිම හිජාබ් තමයි ඇන්දේ. බොහෝ විට සාමාන්‍ය කෙල්ලෙක් විදියට ඩෙනිම් එකයි ටී එකයි ඇන්දේ. ඒ කෙල්ලට සීනියර් මුස්ලිම් කෙල්ලෝ එහෙම අඳිනවා කියලා වද දීලා දීලා එලවගත්තා.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තනිකරම මානසික ලෙඩ්ඩු බන්.. ඕකුන් ඉස්කෝලේ යන කාලවල් වල හැංගිලා ඉදල පොත් ගුල්ලෝ වගේ පොතේම ඉදල ඉස්කෝලේ උන්ගෙන් ගුටි කාල බයිට් වෙච්ච තරහව තමා ඔය අහිංසක උන්ගෙන් ගන්නේ..සාමාන්යෙන් කොලබ ඉදල කැම්පස් යන උන් නම් තමන්ගේ වැඩේ කරගෙන පාඩුවේ ඉන්නවා දුර ඉන්න උන් තමා පොරවල් වෙන්න යන්නේ රැග් දීල ඉතින් හොස්ටල් ඉන්න උන්ට පෝරියල්.. සෞන්දර්ය එකේ එහෙමත් තාමත් දරුණුවට රැග් යනවලු කෙල්ලොන්ටත් අමු කුණු හරුපෙන් කතා කරන්නේ.. මෙහෙම මානසික ලෙඩ්ඩු එක්ක මේ රට හදන්න බෑ බන්.. පිට රටවල් වල බලපන් උපාදියත් ඉක්මනට අරන් කැම්පස් එකටත් වැඩක් කරලා දීල රටට වැදගත් දේකුත් කරනවා.. මුන් රැග් දිදී උද්ගෝෂණ කර කර එක එකාට බැන බැන රටේ සල්ලි නාස්ති කරනවා.. උපාදි ගන්න හිටියට තනිකරම ගෝත්‍රිකයෝ.. රැග් දෙන උන්ව ගෙනල්ල ඇට දෙකෙන් එල්ලන්න ඕනේ.. :angry:
     
    • Like
    Reactions: Sheenmax

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕව සාමන්ය දේවල්...රැග් නැති කැම්පස් වලින් වැඩක් නැ.. අවුරුද්දකට 15000-20000 අතර ප්‍රමානයක් එනව...ඒකෙන් 1-2 ඔහොම කුරු කුරු ගානව...

    ඔයාට විතරයි තේරුනේ :lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අපරාධ පනත යටතේ නඩු දාලා හිරේ අරින්න ඕනේ මාස දෙකකට විතර. අන්න එතකොට හරිම රෑග් එක මොකක්ද, වේදනාව, මානසික පීඩනය කියන්නේ මොකක්ද කියල දෑනගනී. ඒ එක්කම අමතර වාසියක් ලෙස මලබද්දය හෑදෙන එක නවතීවි.
    කාලකන්නි බල්ලෝ. අහින්සක දෙමාපියන්ගේ අසරණ දරුවන්ට නෑගිටින්න දෙන්නේ නෑති කොන්ද පන නෑති අගලේ දෙකේ පයියවල් තියෙන නගින්නේ නෑති හිපාටුවො. ඕකුන්ට වෑස්ලින් නෑතිව පුකේ අරින්න ඕනේ

    කෑලනියේ කට්ටියට නම් දුන්නා මාස ගානක් මතක හිටින්න
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Shisha sangam tyenna ini lecturesla lamaingen pali gannawanam canteen eken salli aran jarawa denawanam bonna watura tika natinam hostel hoda natinam. Lamainta asadaranayak wenawanam ewata kata jaranna shisha sangam tyenna oni natiwa jvp ekatai kuruttontai puka dena sonnayo wadak ne