පකේ රැගින්

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    25353960_953688284783823_924265896628946358_n.jpg


    අම්මෙක්ට තාත්තෙක්ට ජාතක නොවුනු බැල්ලිගෙ පුතාලා කැම්පස් ඇවිත් ජ්‍යේෂ්ඨයත්වයට පත් උනාම වෙන දේවල්. සහ ගහන අපරාද යකෝ. උඹලා ඔය නැති කරන්නේ මුලු පවුලකම බලාපොරොත්තු. මේ මල්ලිගෙ තාත්තා කම්කරුවෙක්. අම්මා කඩේකට කෑම දාන ගැහැණු කෙනෙක්. මුලු පවුලෙම බලාපොරොත්තුව මේ මල්ලි වෙන්ඩ ඇති. දැං ඉතිං අමු විප්ලවවාදී තර්ක ගෙනෙන් මේ කොල්ලගෙ මානසික ශක්තිය දුර්වලයි. දරාගැනීම නැති වැඩිහිටියන් විශ්ව විද්‍යාලීය උප සංස්කෘතියට ගැලපෙන්නේ නෑ.ශිෂ්‍ය සංගම් සාමාජිකයෝ කියයි අපිත් නවකවදයට විරුද්ධයි. ඒත් අපිට කැම්පස් එක ඇතුලේ ඒක පාලනය කරගන්ඩ බෑ සහ මේක ෆේස්බුක් දාපු මම බුකි වීරයෙක් කියලා.
    අදාල නෑ. කරන පයන්නක් මනුස්සකම තියාගෙන කරපල්ලා අඩුම ගානේ.
    #standagainstragging.
    අනික් අයට දැනගැනීම පිණිස.
    කැමතිනම් අනික් අය දැනුවත් කිරීමට සහය වන්න.


    https://www.facebook.com/photo.php?...246.1073741825.100004279814263&type=3&theater
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕව සාමන්ය දේවල්...රැග් නැති කැම්පස් වලින් වැඩක් නැ.. අවුරුද්දකට 15000-20000 අතර ප්‍රමානයක් එනව...ඒකෙන් 1-2 ඔහොම කුරු කුරු ගානව...
     
    • Like
    Reactions: Sataninhell

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    අඩෝ බණ්ඩාරවෙල එකෙක්ටද ගහල තියෙන්නේ. :( අපේ එකෙකුත් 2014දී ඔහොම හොස්පිටල් එකෙන් campus ගමන නතර උනා. අස් උනා.හැබැයි කාලයක් ඉදල දුන්න රැග් කරපු එකාට මව් කිරි කටින් එන්න.අදටත් දන්නේ නැතුව ඇති ඇයි ගැහුවේ මොකටද ගැහුවේ කියල. :lol:
     
    • Like
    Reactions: marQuis

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මුන් නම් වචනයේ පරි සමාප්තයෙන්ම කාලකන්නි තමයි.ඉගෙනගන්න ගියානම් ඉගෙනගන්නේ නැතිව මළ ඉලව් රැග්.:angry::angry::angry:
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ඕව සාමන්ය දේවල්...රැග් නැති කැම්පස් වලින් වැඩක් නැ.. අවුරුද්දකට 15000-20000 අතර ප්‍රමානයක් එනව...ඒකෙන් 1-2 ඔහොම කුරු කුරු ගානව...

    :lol::lol:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඕව සාමන්ය දේවල්...රැග් නැති කැම්පස් වලින් වැඩක් නැ.. අවුරුද්දකට 15000-20000 අතර ප්‍රමානයක් එනව...ඒකෙන් 1-2 ඔහොම කුරු කුරු ගානව...

    පාරිභාෂික වචනයෙන් කියන්නේ නම් බයි මානසිකත්වය විදහා දැක්වෙනවා කියන්නේ මේවට තමයි :eek::lol:
     
    • Like
    Reactions: marQuis