පකේ CEB

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,375
    1,650
    113
    ඇයි බං මුන්ගේ ඇප් එක කරන්ට් එක ගිය වෙලාවටම විතරක් වැඩ කරන්නේ නැත්තේ.

    Schedule එකට කපන ඒවා නෙමේ අනිත් වෙලාවට හිටි හිටියේ කැපුවම ඇප් එකත් වැඩ නෑ complain එකක් දාන්න
     
    • Like
    Reactions: stranger123

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඕකුන්ගෙ ඇප් එක app store එකෙනුත් අයින් වෙලා. ඒක ගෙවාගන්න බැරි කුනු උට්ටලා ඉන්නෙ
     
    • Like
    Reactions: stranger123