ඇත්තද මේ සතාට පගර නැට්ටා කියන්නේ. මම නම් මිට කලින් දැකලා තිබුනේ නෑ.
මේ සතාගේ ඇත්ත නම් මොකක්ද?
http://www.naijapple.com/onephoto.php?id=25973
කලිනුත් එක්කෙනෙක් ත්රෙඩ් එකක් දාල තිබුනෙ මේ ගැනහම ගහපු සතෙක් ලු.

මොන පඟර නැට්ටෙක්වත් නෙමෙයි බන්.ඔය මුගටියෙක්ව හම ගහලා, ඒ මදිවට තව fb එකෙත් දාලා.කාලකන්ණි.![]()
මොන පඟර නැට්ටෙක්වත් නෙමෙයි බන්.ඔය මුගටියෙක්ව හම ගහලා, ඒ මදිවට තව fb එකෙත් දාලා.කාලකන්ණි.![]()
මුන්ට කන්න දේවල් නැතුවද මේ රටේ ඔව් බඩ අයින් කරලා අරගෙන ඉතුරු ටික![]()
මුගටි මස් කනවද බන්මුන්ට කන්න දේවල් නැතුවද මේ රටේ
ඔව් බඩ අයින් කරලා අරගෙන ඉතුරු ටික![]()
මුගටි මස් කනවද බන්මුන්ට කන්න දේවල් නැතුවද මේ රටේ

මේක ලංකානේ සින් එකක් නෙමෙයි.
fb දැකලා ඉමේජ් සර්ච් කරලා මෙන්න මෙතනින් මම ගත්තේ..
http://www.naijapple.com/onephoto.php?id=25973
apo ban..මොන පඟර නැට්ටෙක්වත් නෙමෙයි බන්.ඔය මුගටියෙක්ව හම ගහලා, ඒ මදිවට තව fb එකෙත් දාලා.කාලකන්ණි.![]()
මොන පඟර නැට්ටෙක්වත් නෙමෙයි බන්.ඔය මුගටියෙක්ව හම ගහලා, ඒ මදිවට තව fb එකෙත් දාලා.කාලකන්ණි.![]()

මේක ලංකානේ සින් එකක් නෙමෙයි.
fb දැකලා ඉමේජ් සර්ච් කරලා මෙන්න මෙතනින් මම ගත්තේ..
http://www.naijapple.com/onephoto.php?id=25973
අප්රිකාවේ ඉන්න සතෙක් එහෙනං. ඔය පගර නැට්ටෙක් නෙවෙයි...
මේකේ ඉන්නව ජෙනුයින් පගර නැට්ටො දෙන්නෙක්.....
හදුං එබුවයි ගොංසනුයි....
දකල නැත???

අපේ උන් සෙට් එකක් එක පාරක් bite එකට කාලා දවස් 3ක් බඩ ගියා![]()