පගර නැට්ටා.. ??

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    7WkgYFp.jpg

    ctFN56I.jpg

    PAEyNwT.jpg

    ඇත්තද මේ සතාට පගර නැට්ටා කියන්නේ. මම නම් මිට කලින් දැකලා තිබුනේ නෑ.

    මේ සතාගේ ඇත්ත නම් මොකක්ද?

    http://www.naijapple.com/onephoto.php?id=25973
     
    blue_in_rio

    Well-known member
  • කලිනුත් එක්කෙනෙක් ත්‍රෙඩ් එකක් දාල තිබුනෙ මේ ගැන :yes: හම ගහපු සතෙක් ලු.

    මොන පඟර නැට්ටෙක්වත් නෙමෙයි බන්.ඔය මුගටියෙක්ව හම ගහලා, ඒ මදිවට තව fb එකෙත් දාලා.කාලකන්ණි. :angry::angry:
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    මොන පඟර නැට්ටෙක්වත් නෙමෙයි බන්.ඔය මුගටියෙක්ව හම ගහලා, ඒ මදිවට තව fb එකෙත් දාලා.කාලකන්ණි. :angry::angry:

    හප්පා එහෙමද? දන්නේ නැති නිසා ඇහුවේ බන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොන පඟර නැට්ටෙක්වත් නෙමෙයි බන්.ඔය මුගටියෙක්ව හම ගහලා, ඒ මදිවට තව fb එකෙත් දාලා.කාලකන්ණි. :angry::angry:
    ඔව් බඩ අයින් කරලා අරගෙන ඉතුරු ටික :(

    මුගටි මස් කනවද බන් :baffled: මුන්ට කන්න දේවල් නැතුවද මේ රටේ
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    ඔව් බඩ අයින් කරලා අරගෙන ඉතුරු ටික :(

    මුගටි මස් කනවද බන් :baffled: මුන්ට කන්න දේවල් නැතුවද මේ රටේ

    මේක ලංකානේ සින් එකක් නෙමෙයි.
    fb දැකලා ඉමේජ් සර්ච් කරලා මෙන්න මෙතනින් මම ගත්තේ..
    http://www.naijapple.com/onephoto.php?id=25973
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    ඔව් බඩ අයින් කරලා අරගෙන ඉතුරු ටික :(

    මුගටි මස් කනවද බන් :baffled: මුන්ට කන්න දේවල් නැතුවද මේ රටේ

    අපේ උන් සෙට් එකක් එක පාරක් bite එකට කාලා දවස් 3ක් බඩ ගියා :no::no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය පගර නැට්ටෙක් නෙවෙයි...
    මේකේ ඉන්නව ජෙනුයින් පගර නැට්ටො දෙන්නෙක්.....
    හදුං එබුවයි ගොංසනුයි....
    දකල නැත???
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක ලංකානේ සින් එකක් නෙමෙයි.
    fb දැකලා ඉමේජ් සර්ච් කරලා මෙන්න මෙතනින් මම ගත්තේ..
    http://www.naijapple.com/onephoto.php?id=25973
    නයිජීරියන් සයිට් එකක් බන් :D අප්‍රිකාවේ ඉන්න සතෙක් එහෙනං.
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    ඔය පගර නැට්ටෙක් නෙවෙයි...
    මේකේ ඉන්නව ජෙනුයින් පගර නැට්ටො දෙන්නෙක්.....
    හදුං එබුවයි ගොංසනුයි....
    දකල නැත???
    :lol::lol: