පගාව ගන්නවෝ .....!!

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අඩෝ උබට තිබ්බේ අර අපි නොදන්න ලයිව් එකේ වගේ කරන්ඩ:lol::lol:

    :lol::lol::lol: සිරා ..බන් .මොනව උනත් උනුත් හෙන ආතල් බන් ..තව දවසක් ඔය වගේ පොලිස් රිපෝර්ට් එකක් ගන්න ගිහිල්ල පහුවද ඉන්ටෙර්විව් එකක් ..පොර දෙන්නම බෑ කියනවා ..පස්සේ පොඩ්ඩක් මම ටෝක් කළා ..එපාර මිනිහ කියපු අනෙක් පොලිස් කාරයට .. ගෙදරට කතා කෝල් එකක් වත් දෙන්න බැරිඋනා මචන් ..කාඩ් එකක් දාගන්නවත් වෙලාවක් නෑ නේ ඉතින් අපිට වැඩනේ කියල ..පාසේ රුපියල් 100 කාඩ් එකක් දැම්ම ..මෙන්න රිපෝර්ට් එක අතේ :rofl::rofl::P
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මේවනම් කැරි වැඩ බන් අල්ලපු කොල්ලන්ගේ ! මූ පගාව ගත්තට බන් ඔතනදි ඒක අර කොල්ලන්ටම පට්ට උදව්වක්නේ..! අන්න බොරුවට ලියපු වෙලාවකනම් කිසි අවුලක් නෑ ! පව් යකෝ මේක ලීක් වෙලා අරූව ඉන්ටඩික් උනොත්..! මුන්ටත් හොදම වැඩේ සෙවල යක්සයන්ව පගාව අරන් යවනවට..!
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මේවනම් කැරි වැඩ බන් අල්ලපු කොල්ලන්ගේ ! මූ පගාව ගත්තට බන් ඔතනදි ඒක අර කොල්ලන්ටම පට්ට උදව්වක්නේ..! අන්න බොරුවට ලියපු වෙලාවකනම් කිසි අවුලක් නෑ ! පව් යකෝ මේක ලීක් වෙලා අරූව ඉන්ටඩික් උනොත්..! මුන්ටත් හොදම වැඩේ සෙවල යක්සයන්ව පගාව අරන් යවනවට..!

    wenna ona de eka thamai.ponna police:baffled::baffled:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මේවනම් කැරි වැඩ බන් අල්ලපු කොල්ලන්ගේ ! මූ පගාව ගත්තට බන් ඔතනදි ඒක අර කොල්ලන්ටම පට්ට උදව්වක්නේ..! අන්න බොරුවට ලියපු වෙලාවකනම් කිසි අවුලක් නෑ ! පව් යකෝ මේක ලීක් වෙලා අරූව ඉන්ටඩික් උනොත්..! මුන්ටත් හොදම වැඩේ සෙවල යක්සයන්ව පගාව අරන් යවනවට..!

    එත් බන් ඔහොම උන එක හොදයි ..උදව්ව කෙසේ වෙතත් කරන්නේ වැරදි වැඩක් නේ​
     
    ranjana disasekara

    Well-known member
  • ado api giya nilaweli hambuna supiri policiye doubalak..
    okkoma loku bikes giye..
    yaddi nawattuwa kisi waradak nathuwa..
    nawattala dada gahuwe na,.
    malli matat umbala wage kollo dennek innawa yanagaman dewalekata pandurak gata gahala kata waraddaganne nathuwa gihin waren kiyala mara aadaren kiyala dunna,,
    api okkoma holman yako ehema mahatturu taama policiye innawada kiyala..
    api anthimata gihilla ee uncle ta call ekak daala kiwwa uncle api paressmamata awa kiyalath,,
    aye chillaw giyoth aniwa yanawa ee mahattayawa hambenna...

    me wage kariyo asseth ara wage honda aya godak innawa,,
    anna eka mathaka tiyaganilla...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් දෙන්නම වැරදි ..හැබැයි ඉතින් ඕකුන් වගේ එවුන් ඉන්න එකත් හොදයි බන් ..නැත්නම් හත්පොලේ ගාගන්නවා වගේ තමා ලිව්වොත් ..දැන් අපි ඕක වැරදියි කිව්වට අහු උනාම තම තේරෙන්නේ ඔකුන්ගේ අගේ :rofl:

    Sahathika aththa..alluwama kiyak Hari dila berila yana chance ekath nathi wenawa mehema wada walin...anthimata oke tharahata dada kole denna puluwan ekath usawima yawala thamai nikan inne police karayo..:(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ado api giya nilaweli hambuna supiri policiye doubalak..
    okkoma loku bikes giye..
    yaddi nawattuwa kisi waradak nathuwa..
    nawattala dada gahuwe na,.
    malli matat umbala wage kollo dennek innawa yanagaman dewalekata pandurak gata gahala kata waraddaganne nathuwa gihin waren kiyala mara aadaren kiyala dunna,,
    api okkoma holman yako ehema mahatturu taama policiye innawada kiyala..
    api anthimata gihilla ee uncle ta call ekak daala kiwwa uncle api paressmamata awa kiyalath,,
    aye chillaw giyoth aniwa yanawa ee mahattayawa hambenna...

    me wage kariyo asseth ara wage honda aya godak innawa,,
    anna eka mathaka tiyaganilla...

    :shocked::shocked::shocked:
    උබට සුවර්මද බන් ලංකාවේ කියල ..ඇත්තමයි මචන් ..මටනම් හීනෙකින්වත් පෙනිලා නෑ බන් ඔහොම හිත හොද මිනිස්සු ..ඇත්තටම ආඩම්බරයි බන් උන් දෙන්න ගැන :yes: :yes: :yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Sahathika aththa..alluwama kiyak Hari dila berila yana chance ekath nathi wenawa mehema wada walin...anthimata oke tharahata dada kole denna puluwan ekath usawima yawala thamai nikan inne police karayo..:(

    ඔව් ඉතින් ..වෙලාවකට කෑලෑ නීතියත් සහෙන්ට වටිනවා අපි වගේ ම්ධයමපාන්තික පුරවැසියාට
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේක ඇදුනොත් අර දීපු කොල්ල අල්ලනවා... මොකද පගාව දීමත් වරදක්....
    පොලිස්පති කියයි දුන්න හන්දනේ ගත්තේ..ඒ හන්දා දීපු එක තාම ඉස්සෙල්ලාම වැරැද්ද කියලා.. :P
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    වැරද්දක් කරලා , පගාවත් දීල, video ත් කරලා ,
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    unge neethi nadu serama
    oya wage matath ekek saddayak damma hosp indan eddi
    waraddak tibbe na bn muta keyak hari ganna mu mata kiyanawa kalu vizer ba usawi danawa kiyala
    ado uth karanne job ekak
    an kawadawat talk karala na
    me para nam kiwa hodatama bn
    oya kaluware penawada bn vizereka anika eka udata karala tibbe
    ugeth hena sadde
    man hosp id eka pennala kiwa oya liyana reddak liyala denna man udeta balagannam kiyala
    menna meka kata pura yanna kiwa kiyahanko