රාජ්‍ය සේවයේ පගාව...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    රාජ්‍ය සේවයේ පගාව නතර කරගන්න බැරි නම් මොන ආණ්ඩුව ආවත් රට යන්නේ වලපල්ලට...
    ගොඩක් උන් සම්බන්ධයි යටම එකෙක් ගත්තොත් උන්ව ලොක්කො රකිනවා, ලොක්කො ගත්තොත් උන්ව යට උන්ව රකිනවා...
    මෙහෙම අල්ලස/දූෂණය වරද කර කර උන් උන් බේරිල්ලක් යන්නෙ...
    මුන්ව මකවල හරි හදන්න බැරි නම්, එහෙම උන් ඉන්න රට හැදෙයිද?
    මුන් එකාට එකා රැකගෙන සැලසුම්ගත දූෂණ වෙන්නේ...
    මේව හොයන්නත් දූෂණයට එරෙහි අවංක උන් ඉන්න ඕන, එහෙම උන් අවශ්‍යයි මෙසිරිලකට...
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    නැගිටපන් මචන්, දැන් හොඳටොම දවල් වෙලා.
    එහෙම වෙන්නේ නෑ, බහුතරය ඉන්නේ හොර තක්කඩි, අවන්ක එකාට ඔප්ශන් 4යි.
    1 එක්කො තමුන්ගෙ ප්‍රතිපත්ති රැකගෙන ශේප් එකේ දැක්කත් නොදැක්ක වගේ රස්සාව බේරගෙන වඩ කරන එක. (ආයේ ඉතින් Career growth එකක් නම් නෑ, එක තන පල්වීමක් තමා)
    2 තමුන්ගේ ප්‍රතිපත්ති වලට බම්බු ගහන්න කියල සිස්ටම් එකට හැඩ ගැහිල යන රැල්ල පැත්තට ගිහින් තමන්ගේ රස්සාව පැත්තෙන් ඉස්සරහට යන එක.
    3 අයින් වේලා, රාජ්‍ය නොවන තැනකට ගිහින් තමුන්ගේ ප්‍රතිපත්ති රැකගෙන ඉන්න එක.
    4 ඉන්නගමන් ඔවට විරුද්දවෙලා අන්තිමට යන එන මං නැති වෙන්නම කෙලවගන්න එක.
    (වගකීමෙන්, අත්දකීමේන් කියන්නේ)
     
    • Sad
    • Like
    Reactions: zid2021 and jhnnwp

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    හරියටම බැලුවොත් මරුටි එකක් වත් පදින්න බැහැ, රජයේ සේවකයන්ගේ පඩියට.... හැබැයි
     
    • Like
    Reactions: waca

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    හරියටම බැලුවොත් මරුටි එකක් වත් පදින්න බැහැ, රජයේ සේවකයන්ගේ පඩියට.... හැබැයි
    ඒත් උන්ගෙ ඇත්ත වත්කම් පෙන්නයිද ගැහිලි වලින්? අවංක නැති නිසා පගාව ගහන උන්, තමන්ගෙ වත්කම් පෙන්නයිද ඇත්තටම?
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    හරියටම බැලුවොත් මරුටි එකක් වත් පදින්න බැහැ, රජයේ සේවකයන්ගේ පඩියට.... හැබැයි
    උඹල හිතන්නේ නැති විදිහට උන් පගාව ගන්නේ දැන්.
    උදා: නීතිය කියල පොඩ්ඩ්ක් එලියට පේන්න ගැසට් එකක් ගේනවා, ඒ ගැසට් එකේ විදිහට කරන්න ඔනේ දෙවල් මුන්ගේ කොම්පැනි වලින් කරවනවා.... (මෙහෙම එකක් නම් වෙලා නෑ හැබැයි හැමෝටම තෙරෙන විදිහට කිව්වොත්, මෙන්න මේ වගේ දෙවල් කරනවා. මේක නම් මනක්කල්පිතයි. වාහන ගේනකොට ජපානේ මීටර් කරකවපුවා ගේනවා, මේවා නිරීක්ෂණය කරන්න ස්වාදීන ආයතනයක් පිහිටවනවා, අන්න ඒ ස්වාදීන ආයතනය අයිති මේ නීතිය ගේන්න දතකන නිලදාරී සෙට් එකට, ඉතින් අපේ එවුන් වඩිපුර කීයක් හරි ගියාට කමක් නෑ කියල අන්න ඒ රිපොට් ගන්න එක හොඳයි කියලා හිතනවා, එහෙම හිතලා සල්ලි දෙනවා. අරුන් කොහෙ හරි මැශින් එකක් අරන් කොහෙන්වත් පගා ගන්නේ නැතිව හෙනම ස්වාදීන විදිහට වැඩේ කරනවා, ඉඳල හිටල මීටර් කරකවල අල්ලපුව ගැනත් දානවා, අපේ අයියලා තෙත් වෙනවා, සල්ලි ටික යටින් උන්ගේ පොකට් එකට එනවා)
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    රාජ්‍ය සේවයේ පගාව නතර කරගන්න බැරි නම් මොන ආණ්ඩුව ආවත් රට යන්නේ වලපල්ලට...
    ගොඩක් උන් සම්බන්ධයි යටම එකෙක් ගත්තොත් උන්ව ලොක්කො රකිනවා, ලොක්කො ගත්තොත් උන්ව යට උන්ව රකිනවා...
    මෙහෙම අල්ලස/දූෂණය වරද කර කර උන් උන් බේරිල්ලක් යන්නෙ...
    මුන්ව මකවල හරි හදන්න බැරි නම්, එහෙම උන් ඉන්න රට හැදෙයිද?
    මුන් එකාට එකා රැකගෙන සැලසුම්ගත දූෂණ වෙන්නේ...
    මේව හොයන්නත් දූෂණයට එරෙහි අවංක උන් ඉන්න ඕන, එහෙම උන් අවශ්‍යයි මෙසිරිලකට...
    මුලින්ම කරන්න ඕන, වසන්ත ගන්න පගාව නවත්තන එක
    ඊළඟට අර කොටා
    ඊළඟට පක්ෂ අරමුදලට කියල ඉල්ලන පගාව
    මෙන්න මේ පගා, බැසිල් කාරයා ගත්ත පගාව ට දෙවැනි නැහැ
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    මුලින්ම කරන්න ඕන, වසන්ත ගන්න පගාව නවත්තන එක
    ඊළඟට අර කොටා
    ඊළඟට පක්ෂ අරමුදලට කියල ඉල්ලන පගාව
    මෙන්න මේ පගා, බැසිල් කාරයා ගත්ත පගාව ට දෙවැනි නැහැ
    පක්‍ෂ පාට තොරව මොකා උනත් නවත්තන්න පුළුවන් කොන්දක් තමයි ඕන...
    ඒත් මේ සිස්ටම් එකේ බලය බෙදිල තියන විදියට එහෙම කොන්දක් හැදෙන එකක් නැහැ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    පක්‍ෂ පාට තොරව මොකා උනත් නවත්තන්න පුළුවන් කොන්දක් තමයි ඕන...
    ඒත් මේ සිස්ටම් එකේ බලය බෙදිල තියන විදියට එහෙම කොන්දක් හැදෙන එකක් නැහැ.
    2029 අපි එනවා
    බලාගමු
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    2029 අපි එනවා
    බලාගමු
    හැමෝම එහෙන්නෙ ඔහොම කියල, හැබැයි අන්තිමට දූෂිත නිලධාරීන්ගේ ඔඩොක්කු කුක්කෝ වෙනවා...
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,014
    10,567
    113
    මේ සිද්ධිය මට මේ ලඟදි ආරංචි උනේ

    අපි හිතාගෙන ඉන්නේ ලොකුලොකු ඉස්කෝලවල ඉන්න පින්සිපල්ලා තමයි පගාව ගන්නේ ළමයි 200-300 ඉන්න පොඩි ඉස්කෝලවල ඉන්න පින්සිපල්ලා හරි හොඳයි කියලා නේ

    මෙහෙමයි සිද්ධිය වෙන්නේ නගර ආසන්නයේ තියෙන ළමයි 200-300 ඉන්න පොඩි ඉස්කෝලවලට එන්න සමහර ගුරුවරියන් පොරකනවා , මොකද ඒ අයට පොඩි ළමයි ඉන්නවා ඒ ළමයින්ගේ වැඩ වලට පහසුයි , ඉන්නේ නගරයේ නිසා ගෙදරට ලඟයි ඉස්කෝලේ (6km ට අඩුයි ), උගන්වන්න විතරයි තියෙන්නේ අමතර වැඩ අඩුයි වගේ හේතු නිසා.

    ඔන්න ඔතනින් තමයි පින්සිපල්ලා ගේම ගහන්න පටන් ගන්නේ

    ඉතින් අර වගේ ඉතින් දුර ඉස්කෝලවල ඉන්න ගුරුවරියන් ඇවිල්ලා අහනවා සර් වෙකන්සියක් තියෙනවද මට මාරුවක් අහගෙන එන්න කියලා , ඔන්න පිනා පොඩි චැට් එකක් දාලා ගුරුවරියගේ බැක්ග්‍රවුන්ඩ් එක හොයලා බලනවා , පිනාට ගාන කපන්න යමක් කමක් තියෙන කෙනෙක් කියා තේරුනොත් ඕකේ එක දෙනවා.

    අපි හිතමු ඉස්කෝලෙට අවශ්‍ය ගණිත ගුරුවරු 2නයි කියලා , දැන් අර වගේ පිනා අලුතෙන් ගන්නවා ගුරුවරියන් 3ක් දැන් ගණිත ගුරුවරු 5යි. දැන් ඉතින් කාටවත් වැඩකරන්න සම්පුර්ණ කාලසටහනක් නෑ , ඇයි ඉතින් තියෙන ගණිත පීරියඩ් ටික හැමෝම අතරේ බෙදලා දීලා නේ.

    නීතියක් තියෙනවා ගුරුවරයෙක් අවම වශයෙන් පීරියඩ් 30ක් (මට මතක විදියට) වැඩ කරන්න ඕන කියලා.

    දැන් ඉතින් පිනා මේ ගුරුවරියන්ට අමතර වැඩ මවලා දෙනවා (කාර්යාලයේ වැඩ වගේ ) , එතකොට අර නීතියට අහුවෙන්නේ නෑ

    මේ පිනා විසින් මවලා දෙනවා අමතර වැඩ වෙනුවෙන් අර ගුරුවරියන් පිනාට පගාව දෙන්න ඕන ,

    මේක දෙන්නේ සල්ලි විදියට නෙවෙයි බොහෝ වෙලාවට , දෙසැම්බර් මාසේ පිනා ගේ ගෙදරට යනවා තෑග්ගක් හෝ ගිෆ්ට් වවුචර් අරගෙන , අප්‍රේල් වල යනවා තව තෑග්ගක් අරගෙන ආපහු පිනාගේ උපන්දිනේට යනවා තවත් තෑග්ගක් අරගෙන යනවා , පිනාගේ ගෙදර දානයක් වගේ තියෙනවා නම් කට්ටිය බෙදාගන්නවා දානෙට අවශ්‍ය දේවල් , අන්තිමට පිනා ගේ දානේ වියදම ගුරුවරුන් ගෙන්

    මේ විදියට අවුරුද්දකට එක ගුරුවරයෙක් ගෙන් අවම වශයෙන් 50000ක් වත් ගන්නවා අවුරුද්දකට , හස්බන් සල්ලි තියෙන පොරක් නම් ලක්ෂයක් දෙකක් වෙනවා .

    ඔතෙන්ට සෙට් වෙනවා ටියුෂන් කාරයොත් එතකොට පිනාගේ කල්ල මරේ , උන්ගෙන දත ගලවන්නේ ලක්ෂ ගණන් වලින්

    මට ආරංචි උනා එක පිනෙක්ට උගේ ඉස්කෝලේ වැඩකරන ටියුෂන් කාරයො දෙන්නා සුපිරි සැපක් දීලා , එකෙක් පිනාගේ ගේ ෆුල් ඒසී කරලා දීලා , අනෙක් එකා සෝලා ගහලා දීලා

    ලොකු ලොකු ගණන් ලැබෙන දේවල ඇවරේජ් කරාම ලක්ෂයක් එකෙක් ගෙන් ලැබෙනවා කියලා , නිකමට හිතපන් ළමයි 200-300 ඉන්න පොඩි ඉස්කෝලෙක ගුරුවරු 30-40ක් ඉන්නවා, කොහොමද ආතල් එක

    මේවා නොකෙරුවොත් අර මවලා දෙන අමතර වැඩ එක එක හෙමිහිට අයින් වෙනවා , එතකොට ඒ ගුරුවරිය අතිරික්තයි එහෙම උනාම කලාපෙන් වෙන දුර පාසලකට මාරු කරනවා.

    අපිට කවදාවත් පේන්නේ නැති දේවල් මේ
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    හැමෝම එහෙන්නෙ ඔහොම කියල, හැබැයි අන්තිමට දූෂිත නිලධාරීන්ගේ ඔඩොක්කු කුක්කෝ වෙනවා...
    එහෙම වෙන්නේ කුඹුරු කොටපු කෝච්චියේ ටොපි විකුනපු එවුන් ආවම
    එක්කෝ කෝච්චියේ මාල කඩපු එවුන් ආවම
    හිඟන්නෝ රටවල් කරන්න චන්දෙ දුන්නම මුලින්ම ඒකා කරන්නේ තමන්ගේ බැංකුව පුරවගන්න එක
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    එහෙම වෙන්නේ කුඹුරු කොටපු කෝච්චියේ ටොපි විකුනපු එවුන් ආවම
    එක්කෝ කෝච්චියේ මාල කඩපු එවුන් ආවම
    හිඟන්නෝ රටවල් කරන්න චන්දෙ දුන්නම මුලින්ම ඒකා කරන්නේ තමන්ගේ බැංකුව පුරවගන්න එක
    මහත්මා දේශපාලනය ඉවර උනේ ඩඩ්ලිගෙ කාලෙ...
    දැන් පගාව යන්නෙ ආණ්ඩුවේ උන්ගෙයි, විපක්ෂෙ උන්ගෙයි එකතුවෙන් ඉතිං එකෙක් ෂුවර් නැහැ.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,899
    4,339
    113
    වැල යන අතට මැස්ස ගහපං බං. කලිනුත් ඕකුන් පගාව ගැහුව, එතකොටත් මොලේ තියෙන එකා තමුන්ගේ වැඩේ ගානට කරගත්තා. දැන් ඉන්න උනුත් ඒකම කරනවා, ඒත් අපි අපේ වැඩේ කරගන්නවා. එහෙමයි මොලේ තියෙන උන් වැඩ කරන්නෙ. :-D
    මම කියන්නෙ කාටවත් පගාව දෙන්න කියලා නෙවෙයි. ඒත් රට හදන්න යනවට වඩා තමුන්ගේ වැඩක් කරගන්න එක වටිනව. මොකද ලෝකෙ කොහෙවත් 100%ක් හැදුන රටක් ඇති කියලා මම නං හිතන්නෙ නෑ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    මේ සිද්ධිය මට මේ ලඟදි ආරංචි උනේ

    අපි හිතාගෙන ඉන්නේ ලොකුලොකු ඉස්කෝලවල ඉන්න පින්සිපල්ලා තමයි පගාව ගන්නේ ළමයි 200-300 ඉන්න පොඩි ඉස්කෝලවල ඉන්න පින්සිපල්ලා හරි හොඳයි කියලා නේ

    මෙහෙමයි සිද්ධිය වෙන්නේ නගර ආසන්නයේ තියෙන ළමයි 200-300 ඉන්න පොඩි ඉස්කෝලවලට එන්න සමහර ගුරුවරියන් පොරකනවා , මොකද ඒ අයට පොඩි ළමයි ඉන්නවා ඒ ළමයින්ගේ වැඩ වලට පහසුයි , ඉන්නේ නගරයේ නිසා ගෙදරට ලඟයි ඉස්කෝලේ (6km ට අඩුයි ), උගන්වන්න විතරයි තියෙන්නේ අමතර වැඩ අඩුයි වගේ හේතු නිසා.

    ඔන්න ඔතනින් තමයි පින්සිපල්ලා ගේම ගහන්න පටන් ගන්නේ

    ඉතින් අර වගේ ඉතින් දුර ඉස්කෝලවල ඉන්න ගුරුවරියන් ඇවිල්ලා අහනවා සර් වෙකන්සියක් තියෙනවද මට මාරුවක් අහගෙන එන්න කියලා , ඔන්න පිනා පොඩි චැට් එකක් දාලා ගුරුවරියගේ බැක්ග්‍රවුන්ඩ් එක හොයලා බලනවා , පිනාට ගාන කපන්න යමක් කමක් තියෙන කෙනෙක් කියා තේරුනොත් ඕකේ එක දෙනවා.

    අපි හිතමු ඉස්කෝලෙට අවශ්‍ය ගණිත ගුරුවරු 2නයි කියලා , දැන් අර වගේ පිනා අලුතෙන් ගන්නවා ගුරුවරියන් 3ක් දැන් ගණිත ගුරුවරු 5යි. දැන් ඉතින් කාටවත් වැඩකරන්න සම්පුර්ණ කාලසටහනක් නෑ , ඇයි ඉතින් තියෙන ගණිත පීරියඩ් ටික හැමෝම අතරේ බෙදලා දීලා නේ.

    නීතියක් තියෙනවා ගුරුවරයෙක් අවම වශයෙන් පීරියඩ් 30ක් (මට මතක විදියට) වැඩ කරන්න ඕන කියලා.

    දැන් ඉතින් පිනා මේ ගුරුවරියන්ට අමතර වැඩ මවලා දෙනවා (කාර්යාලයේ වැඩ වගේ ) , එතකොට අර නීතියට අහුවෙන්නේ නෑ

    මේ පිනා විසින් මවලා දෙනවා අමතර වැඩ වෙනුවෙන් අර ගුරුවරියන් පිනාට පගාව දෙන්න ඕන ,

    මේක දෙන්නේ සල්ලි විදියට නෙවෙයි බොහෝ වෙලාවට , දෙසැම්බර් මාසේ පිනා ගේ ගෙදරට යනවා තෑග්ගක් හෝ ගිෆ්ට් වවුචර් අරගෙන , අප්‍රේල් වල යනවා තව තෑග්ගක් අරගෙන ආපහු පිනාගේ උපන්දිනේට යනවා තවත් තෑග්ගක් අරගෙන යනවා , පිනාගේ ගෙදර දානයක් වගේ තියෙනවා නම් කට්ටිය බෙදාගන්නවා දානෙට අවශ්‍ය දේවල් , අන්තිමට පිනා ගේ දානේ වියදම ගුරුවරුන් ගෙන්

    මේ විදියට අවුරුද්දකට එක ගුරුවරයෙක් ගෙන් අවම වශයෙන් 50000ක් වත් ගන්නවා අවුරුද්දකට , හස්බන් සල්ලි තියෙන පොරක් නම් ලක්ෂයක් දෙකක් වෙනවා .

    ඔතෙන්ට සෙට් වෙනවා ටියුෂන් කාරයොත් එතකොට පිනාගේ කල්ල මරේ , උන්ගෙන දත ගලවන්නේ ලක්ෂ ගණන් වලින්

    මට ආරංචි උනා එක පිනෙක්ට උගේ ඉස්කෝලේ වැඩකරන ටියුෂන් කාරයො දෙන්නා සුපිරි සැපක් දීලා , එකෙක් පිනාගේ ගේ ෆුල් ඒසී කරලා දීලා , අනෙක් එකා සෝලා ගහලා දීලා

    ලොකු ලොකු ගණන් ලැබෙන දේවල ඇවරේජ් කරාම ලක්ෂයක් එකෙක් ගෙන් ලැබෙනවා කියලා , නිකමට හිතපන් ළමයි 200-300 ඉන්න පොඩි ඉස්කෝලෙක ගුරුවරු 30-40ක් ඉන්නවා, කොහොමද ආතල් එක

    මේවා නොකෙරුවොත් අර මවලා දෙන අමතර වැඩ එක එක හෙමිහිට අයින් වෙනවා , එතකොට ඒ ගුරුවරිය අතිරික්තයි එහෙම උනාම කලාපෙන් වෙන දුර පාසලකට මාරු කරනවා.

    අපිට කවදාවත් පේන්නේ නැති දේවල් මේ
    25,000 ඉල්ලුව බං 91 දී මාව ඉස්කෝලෙකට ගන්න. ඒ කාලේ ගුරු පඩියත් 15,000වත් නෑ. හිතපන්කෝ කෙරුවාව. එක පකෙක් වත් ඔලුවේ තියාගෙන යන්න එපා, පස්සේ දුක හිතෙයි. Sport ගුරුවරු නම් ළමුන්ගේ මව් වරුන්ට අරින්නමයි හදන්නේ.
     
    • Like
    Reactions: hi.dushan

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,533
    5,752
    113
    රට හදපන් ඩෝ... අපිව හදන්න එන්න එපා...
    දැන් RMV එක ආයිත් අවුල් එන ලොක්කගෙ තරම තමා. ලයිශන් ගන්න ගියාම එයාටත් ගනක් දෙන්න වෙන සීන් එකක තියෙන්නේ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,014
    10,567
    113
    25,000 ඉල්ලුව බං 91 දී මාව ඉස්කෝලෙකට ගන්න. ඒ කාලේ ගුරු පඩියත් 15,000වත් නෑ. හිතපන්කෝ කෙරුවාව. එක පකෙක් වත් ඔලුවේ තියාගෙන යන්න එපා, පස්සේ දුක හිතෙයි. Sport ගුරුවරු නම් ළමුන්ගේ මව් වරුන්ට අරින්නමයි හදන්නේ.
    මට මේ ලඟදි ආරංචියක් අවා මචන්, ලංකාවේ ප්‍රධානම රජයේ සේවකයෙක් ගියපු ඉස්කෝලෙට (දකුණු ලකේ) ;) ළමයෙක් දාන්න ලක්ෂ 18ක් ගත්තා කියලා , ඔය 18න් 10ක් වත් පිනාට ලැබෙන්න ඇති නේ , අවුරුද්දකට ඔය වගේ කී දෙනෙක් ගන්නවා ඇතිද ?

    ඇත්තටම රජයේ සේවකයන්ගේ වත්කම් උපයාගත්ත විදිය ගැන හොයන්න ක්‍රමයක් තිබුනා නම් , ලොකු පිරිසක් නීතිය ඉදිරියට ගේන්න තිබුනා
     
    • Like
    Reactions: jhnnwp

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම වෙන්නේ කුඹුරු කොටපු කෝච්චියේ ටොපි විකුනපු එවුන් ආවම
    එක්කෝ කෝච්චියේ මාල කඩපු එවුන් ආවම
    හිඟන්නෝ රටවල් කරන්න චන්දෙ දුන්නම මුලින්ම ඒකා කරන්නේ තමන්ගේ බැංකුව පුරවගන්න එක
    ලැවරියා විකුණපු එකෙක් කමක් නැද්ද?