පගාව දීලා වැඩක් කරග්නනේ කොහොමද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,750
    13,536
    113
    🤍
    පගාව දීලා හුරු නැති කෙනෙක් මම . කොහොමද මචන්ලා එක එක දේවල් වලට පගාව දෙන්න ටෝක් එකට එන්ටර් වෙන්නේ.

    පගාව දෙන්නම් කියලා අහන්න බෑනේ.

    කියහල්ලකො උම්බලා පගාව දෙන්න එනටර් උන විහි එහෙම. :yes: 💰
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,833
    113
    සේදවත්ත
    මේක වෙන විදියක් කතා කරමු
    මුකුත් කරගන්න බැරිද
    මට මේක කරගන්නම ඕනේ
    වෙන විදියක් ඇත්තටම නැද්ද
    මොනා හරි කරමු ඔයා කියන්නකෝ
    මේක වෙන විදියකට අපි කතාකරගමුකෝ
    බැරිවෙයිද ?
    වාසියක් නැද්ද
    වෙන විදියකට ලයින් කරමුද

    මුනේ ඉරියව් ඕනේ
    කට කොනෙන් සිනාව
    පහත් සුවර මාරුව
    කොනකට ඇදගෙන යාම
    වට පිට පිටිපස්ස බැලීම
    ඔලුව කන කැසීම
    පස් එක අතට ගැනීම
    වැරැද්ද සහ මුලින් පිලිගැනීම සහ කම්පාවීම
     
    Last edited:

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මට ඔය ගැන අත්දැකීම් නැහැ හැබැයි පගාව දෙන අය කෙලින්ම සල්ලි දෙන්නද කියලා අහන්නේ නැහැ "පොඩි උදව්වක් කරන්න" වගේ දෙයක් කියලා ලැබෙන ප්‍රතිචාරය අනුව තමයි පගාව ගන්න කැමතිද කියලා දැනගන්නේ.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    මුකුත් වාසියක් කරගන්න බැරි වෙයි ද අහපන්.
    වෙන විදියක් නැද්ද ඉතින් කියලා පොඩි හිනාවක් දාලා අහපන්.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    මුලින්ම අල්ලස් එකේ එකෙක් අල්ල ගනින්,
    උන්තමා ලොකුම පගා මරුවො ලන්කාවෙ ඉන්න
    උන්ට පුලුවන් ආණ්ඩුවෙ ඔෆිZ වල තෝරු බේරලා හාල මැස්සො අල්ලන විදිහ, එතකොට උබට කෙලින්ම තෝරෙකුට කියල වැඩේකරගන්න පුලුවන්
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    දෙන පගාවක් දැන්ම දීපන් 2025 න් පස්සේ පාගා දුන්නොත් සොරි තමයි