පචයන්ගෙ මාලු පචයන්ගෙ පිටේ තියා කැපීම 🧭

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa

    giphy.gif

    @Sandy_Fdo @Rick Sanchezz @emoji diaries @ttj @vibhashana @Xi Jinping @Max_r @Sathira529 @chinmak
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    Yahapalana kaale Gupiyo yata gahapu file 😂😂

    Gupiyo, Baiyyonta mechchara luv nam ai ban unta wada dunne?
    Kauda 2017 di me complaint eka issellama demme?? 😥😥

    image-2025-08-07-104232639.png

    giphy.gif

    අහ් දැන් උබල ඔහොමද රෙදි ටික හෝදන්නේ... බලේ නැති උන්ගෙ බයිල වැඩක් නෑනේ බං... බලේ ඉන්න උන්ගෙන් එන ආතල්නෙ මෙතන වැදගත් වෙන්නේ 😁 🤌
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,646
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    Yahapalana kaale Gupiyo yata gahapu file 😂😂

    Gupiyo, Baiyyonta mechchara luv nam ai ban unta wada dunne?
    Kauda 2017 di me complaint eka issellama demme?? 😥😥

    image-2025-08-07-104232639.png

    giphy.gif

    මේකෙ පොන්නයෙක් ඉන්නවා බන් ෆේක් හදාගෙන බයියන්ට කඩේ යනවා.
    ඊට පස්සෙ “පොන්නයා” එකවුන්ට් එකෙන් ඇවිල්ලා ත්‍රෙඩ් දානවා වෙන එවුන්ට වැරදි කිය කිය ටැග් කර කර. 😹😹

    උගේ “පොන්නයා” නමට වැරැද්දක් නෑ ඇයි කඩේ යන්නෙ වෙන ෆේක් වලින් නේ. දන්න එවුන් දන්නවා තිරය පිටුපස කෙරුවාව 🙈
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    අහ් දැන් උබල ඔහොමද රෙදි ටික හෝදන්නේ... බලේ නැති උන්ගෙ බයිල වැඩක් නෑනේ බං... බලේ ඉන්න උන්ගෙන් එන ආතල්නෙ මෙතන වැදගත් වෙන්නේ 😁 🤌
    kaage kaaleda oya complaint eka demme? FCID babmbu gehuwada? 🤭🤌

    image-2025-08-07-113309583.png

    මේකෙ පොන්නයෙක් ඉන්නවා බන් ෆේක් හදාගෙන බයියන්ට කඩේ යනවා.
    ඊට පස්සෙ “පොන්නයා” එකවුන්ට් එකෙන් ඇවිල්ලා ත්‍රෙඩ් දානවා වෙන එවුන්ට වැරදි කිය කිය ටැග් කර කර. 😹😹

    උගේ “පොන්නයා” නමට වැරැද්දක් නෑ ඇයි කඩේ යන්නෙ වෙන ෆේක් වලින් නේ. දන්න එවුන් දන්නවා තිරය පිටුපස කෙරුවාව 🙈
    Gupiyo monawat danne ne. me Gupiyo, Saataka Baiyyo hodana kaale ban 😂😂
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැඩේ කියන්නෙ ජෙප්පෝ අවුරුදු 13ක් තිස්සෙ මඩ ගහනකොට මහින්දට බැරිවුනා බිලියන 20ක් අවුරුද්දට හම්බවෙන බිස්නස් එකක් යනවා කියල කටක් ඇරලා කියන්න. ඒකත් ජෙප්පොම ඇවිත් කියන්න වුනා.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    kaage kaaleda oya complaint eka demme? FCID babmbu gehuwada? 🤭🤌

    image-2025-08-07-113309583.png

    එක එක සිපයියො කියන ලබ්බවල් අපිට වැඩක් නෑනේ බං.. 🤭 🤌 මොකෝ මං උන්ට කඩේ ගියාද? නෑනේ.. උබ කඩේ ගියපු උන්ගෙ තමා රෙදි ගලවල තියෙනේ... 🤭 🤌
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    එක එක සිපයියො කියන ලබ්බවල් අපිට වැඩක් නෑනේ බං.. 🤭 🤌 මොකෝ මං උන්ට කඩේ ගියාද? නෑනේ.. උබ කඩේ ගියපු උන්ගෙ තමා රෙදි ගලවල තියෙනේ... 🤭 🤌
    uba kade giye netnam ridda ganna one ne, Man ahuwe kaage kaale, kauda issellama me complaint eka demme kiyala. 🤭🤭
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    uba kade giye netnam ridda ganna one ne, Man ahuwe kaage kaale, kauda issellama me complaint eka demme kiyala. 🤭🤭

    කාගෙ කාලෙ කවුරු මොන මගුල කරත් දැන් වැඩක් නෑනේ උන් බලේ නෑනේ.. අර වීඩියො එකේ ඉන්න හර්ශන, සමන්ත සහ අනික් උන් කියපු පච ටික එක්ස්පෝස් කරල හරිනි උන්ගෙ කලිසම් ටික ඔලුවෙන් ගලවලනේ තියෙන්නේ.... 🤭🤭
     
    • Like
    Reactions: KDH

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    කාගෙ කාලෙ කවුරු මොන මගුල කරත් දැන් වැඩක් නෑනේ උන් බලේ නෑනේ.. අර වීඩියො එකේ ඉන්න හර්ශන, සමන්ත සහ අනික් උන් කියපු පච ටික එක්ස්පෝස් කරල හරිනි උන්ගෙ කලිසම් ටික ඔලුවෙන් ගලවලනේ තියෙන්නේ.... 🤭🤭
    Anith video wala inna unut Heluwenda den inne etakota? 😂😂
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,639
    113
    Piliyandala
    සුප්‍රීම් සැට් මස්කට්ට දාලා ඒකට පොරකන අස්සේ විදුලි බල පනත සම්මත කරල නෙහ්?
     
    • Wow
    Reactions: topkollek

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    Anith video wala inna unut Heluwenda den inne etakota? 😂😂

    කියන්න දෙයක් නැති කමට රෙද්දෙ රෙවිල එකම දේ කියවනව නේද? දැන් කලිනුත් කිව්ව වගේ අනික් උන් හෙලුවෙන් හිටියත් බාගෙට ඇදන් හිටියත් ෆුල් ඇදන් හිටියත් මට වැඩක් නෑ යකෝ මං උන්ව තුට්ටුවකට මායිම් කරන්නෙ නෑ.. වැඩේ කියන්නේ හරිනි එකට ඉන්න උන්ගෙ කලිසම ඔලුවෙන් ගලවපු එකනේ...😂😂
     
    • Like
    Reactions: KDH

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    කියන්න දෙයක් නැති කමට රෙද්දෙ රෙවිල එකම දේ කියවනව නේද?

    දැන් කලිනුත් කිව්ව වගේ අනික් උන් හෙලුවෙන් හිටියත් බාගෙට ඇදන් හිටියත් ෆුල් ඇදන් හිටියත් මට වැඩක් නෑ යකෝ

    මං උන්ව තුට්ටුවකට මායිම් කරන්නෙ නෑ..

    වැඩේ කියන්නේ හරිනි එකට ඉන්න උන්ගෙ කලිසම ඔලුවෙන් ගලවපු එකනේ...😂😂

    Dumkai! Dumkai!! 🤭🤭

    94ec8e77f201109a234ae494b82bb514.gif
     
    • Haha
    Reactions: shenat and chinmak