පචරැලි මාලාවක්!

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,614
    21,196
    113
    Panadura
    අවුරුදු 2ක් ආණ්ඩු කරලා කියන යෝධ සංවර්ධනේ. එත් එකත් පච. ගැහුවෑන් ගැහුවේ නැහැ අඳ බාලයෝ මෙහෙම කතිරයක් :lol:




    ඩොබියෝ අන්තෙටම අසරණ උනහම ගහන බූමිතෙල් record එක - "පඩියට" :lol:

    ගෙවල් කුලියත් ගෙවන්න එපැයි බන් මොනා කරන්න ද
    දකුණේ කාවඩි අඩුවව මාමණ්ඩි ගහලා පැන්නුවනේ ගෑනිගේ ගෙදර බින්න බහින්න ගිහින්
    මෙහෙම හරි සල්ලි වලට කෑහැලා කීයක් හරි හොයා ගත්තොත් මිසක...
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,212
    21,753
    113
    JbxXE1H.gif
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,867
    3,053
    113
    colombo

    ජනදිපතවරණය කල් දාන්න යනවා කියලා. මිනිස්සු කව්රු හරි කිව්වාද බාන් ,😂😂😂

    මුන් මේ බෝල බස්සලා බලන්නේ මොනාටාද. 😂😂😂😂. මුත් දැන් දන්නවා තනි එකෙක් ආවොත් ලොවෙත් දිනන්න බැහැ කියලා සජී පොන්නයා හිතේ දැම්මේ නැත්තං වූ තමයි එන්නේ

    Kathanayaka Court eken ewwa decision kiyanna kalin AKD ge katin panna neda😆

    ### Kata boru kiwwath Diwa boru kiyanna kiyanne mekai###😍

    janamatavichaaranaya awoth Paradina bawa prasiddiye Piligani 😁

    Ehenam 22 kohomahari usaviyenma goda Dana bawa neda kiwwe 😆😆😎

    Wedak na Usaviya Janamathavchaaranayak Oney na kiyala ewai heta 😁😁😁
    Cat jump out in Beruwala..
    ඒකනේ බාන් මාත් බැලුවේ. ජන්දිපතිවරණයක් ගැන මිනිස්සු හිතල්වත් නැහැ. මූ මොනාද කියවන්නේ බැලුවේ.
    ------ Post added on Sep 6, 2026 at 11:23 PM
     
    • Haha
    Reactions: Tonto and Error365!

    monson

    Well-known member
  • May 7, 2007
    25,780
    28,945
    113
    ඉස්සර පාරවල් වහනවා කියල බැන්න එකා දැන් පච රැලි වලට මහ මූදත් වහගෙන බස් වලින් සෙනග ඇදල :lol:


     
    • Haha
    Reactions: Tonto and redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    ඉස්සර පාරවල් වහනවා කියල බැන්න එකා දැන් පච රැලි වලට මහ මූදත් වහගෙන බස් වලින් සෙනග ඇදල :lol:



    2026 ohoma pixelated photo dakkamai