පචරැලි මාලාවක්!

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,622
    21,203
    113
    Panadura
    අවුරුදු 2ක් ආණ්ඩු කරලා කියන යෝධ සංවර්ධනේ. එත් එකත් පච. ගැහුවෑන් ගැහුවේ නැහැ අඳ බාලයෝ මෙහෙම කතිරයක් :lol:




    ඩොබියෝ අන්තෙටම අසරණ උනහම ගහන බූමිතෙල් record එක - "පඩියට" :lol:

    ගෙවල් කුලියත් ගෙවන්න එපැයි බන් මොනා කරන්න ද
    දකුණේ කාවඩි අඩුවව මාමණ්ඩි ගහලා පැන්නුවනේ ගෑනිගේ ගෙදර බින්න බහින්න ගිහින්
    මෙහෙම හරි සල්ලි වලට කෑහැලා කීයක් හරි හොයා ගත්තොත් මිසක...
     
    • Haha
    Reactions: monson

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,214
    21,773
    113
    JbxXE1H.gif
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,873
    3,065
    113
    colombo

    ජනදිපතවරණය කල් දාන්න යනවා කියලා. මිනිස්සු කව්රු හරි කිව්වාද බාන් ,😂😂😂

    මුන් මේ බෝල බස්සලා බලන්නේ මොනාටාද. 😂😂😂😂. මුත් දැන් දන්නවා තනි එකෙක් ආවොත් ලොවෙත් දිනන්න බැහැ කියලා සජී පොන්නයා හිතේ දැම්මේ නැත්තං වූ තමයි එන්නේ

    Kathanayaka Court eken ewwa decision kiyanna kalin AKD ge katin panna neda😆

    ### Kata boru kiwwath Diwa boru kiyanna kiyanne mekai###😍

    janamatavichaaranaya awoth Paradina bawa prasiddiye Piligani 😁

    Ehenam 22 kohomahari usaviyenma goda Dana bawa neda kiwwe 😆😆😎

    Wedak na Usaviya Janamathavchaaranayak Oney na kiyala ewai heta 😁😁😁
    Cat jump out in Beruwala..
    ඒකනේ බාන් මාත් බැලුවේ. ජන්දිපතිවරණයක් ගැන මිනිස්සු හිතල්වත් නැහැ. මූ මොනාද කියවන්නේ බැලුවේ.
    ------ Post added on Sep 6, 2026 at 11:23 PM
     
    • Haha
    Reactions: Tonto and Error365!

    monson

    Well-known member
  • May 7, 2007
    25,786
    28,956
    113
    ඉස්සර පාරවල් වහනවා කියල බැන්න එකා දැන් පච රැලි වලට මහ මූදත් වහගෙන බස් වලින් සෙනග ඇදල :lol:


     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    ඉස්සර පාරවල් වහනවා කියල බැන්න එකා දැන් පච රැලි වලට මහ මූදත් වහගෙන බස් වලින් සෙනග ඇදල :lol:



    2026 ohoma pixelated photo dakkamai
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,933
    4,888
    113
    පච රැලි මාලා නෙලා ගොතාලා
    ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා..

    විදුලි දුම් රියෙන් ගෙදර ඇරලන්නම්
    ලේයර් කිකිලිට තිස්දාහක් දෙන්නම්
    ඌරට රුපියල් පනස්දාහක් මම දෙන්න
    ම්
    ගිය තහඩුව ඔහෙ ගියදෙන්- මම ලස්සෙ ගෙවන්නම්
    දෑතින් අරගෙන ඔබ නලවන්නම්-හෙමිහිට හෙමිහිට මුවකමල සිබින්නම්
    පච රැලි මාලා නෙලා ගොතාලා
    ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා.
    🎶🎼💃
     
    Last edited:
    • Haha
    Reactions: HKavinda and monson

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,622
    21,203
    113
    Panadura
    ඉස්සර පාරවල් වහනවා කියල බැන්න එකා දැන් පච රැලි වලට මහ මූදත් වහගෙන බස් වලින් සෙනග ඇදල :lol:



    හැප්පිලා බලන්න කයිය නම්
    බයට මුහුදත් වහන්
    ආ පොන්න කොටා ජීවිතේට ඔච්චර ආස නම්
    ඇයි මිනිස්සුන්ට ලෙඩ හැදුනාම ඉස්පිරිතාලේ යන්න එපා කියන්නේ කොත්ත මල්ලිබොන්න කියන්නේ
    පොන්න කොටා හුකෝ ගන්න ආසන්නයි පොන්න රදව් සෙට් එකත් එක්කම
     
    • Haha
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,933
    4,888
    113
    Breaking ⛓️💥

    මට්ටකුන්ඩලීගෙ පියා අදින්නපුබ්බක ලන්කාවේ ඉපදී ඇත.


    එදා මරණාසන්න පුතුට වෙද බෙහෙතෙ ප්‍රතික්ප කර මහත් මසුරුකමින් ගල්කැබැල්ලක් උරච්චිකර පෙවීය.පුතු මලේය.

    මෙදා එදා මෙදාතුර කිසිම පාලකයෙක් නොකලාසේ නොමිලේ දෙන බෙහෙතෙ වේල කපා හැර ළෙඩ හැදුනු කල ගෙදරට වී කොත්තමල්ලි තලාබී ඉස්පිරිතාලෙ නො එන ලෙස කීවේය
    කොත්තමල්ලි බොන්න බැරිනම් මැරියල්ලා
     
    • Haha
    Reactions: monson

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,181
    13,892
    113
    පෘථිවිය
    දෙකයි පනහේ නොන්ජල් කොල්ලා 159ක් ගත්ත එවුන් අවුරුදු 2ක් යනකොට පාරටත් බැස්සුවා කියහන්කෝ ඉතිං
    ඒ හිප්පටුවා ඇතුලටත් දාල අනේ මන්දන්නේ නැහැ හාල් කැලි පෝම් කරනවා ගොන් බිජ්ජෝ
     
    • Haha
    Reactions: monson and supun_sg

    monson

    Well-known member
  • May 7, 2007
    25,786
    28,956
    113
    2024 දි චන්දෙ ගන්න කලින් මිනිස්සුන්ගේ තරහ අවුස්සපු කෙබර කොටා යි, චන්දෙ ගත්තට පස්සෙ 2026 දි මිනිස්සුන්ට ගෙම්බර් පාට් දාන කෙබර කොටා යි :lol:
     
    • Haha
    Reactions: HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,622
    21,203
    113
    Panadura
    2024 දි චන්දෙ ගන්න කලින් මිනිස්සුන්ගේ තරහ අවුස්සපු කෙබර කොටා යි, චන්දෙ ගත්තට පස්සෙ 2026 දි මිනිස්සුන්ට ගෙම්බර් පාට් දාන කෙබර කොටා යි :lol:

    කල්ලතෝනි පච අනුරයි පොන්න රදව් සෙට් එකයි ලඟදීම හොඳ කෑමක් කනවා මිනිස්සුන්ගෙන්
     
    • Like
    Reactions: neyohk