පචවංශ නැවතත් නාගනී - යාපනේ නාම පුවරු

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    පචවංශ නැවතත් නාගනී - යාපනේ නාම පුවරු



    72919599-2798092986890453-6138627903828525056-n.jpg

    73118617-2798092913557127-2904837363270156288-n.jpg

    72789068-172840667220713-7638134667719213056-n.jpg

    fsdfsdfsdf.jpg


    72371951-1156515637877017-622810132396376064-n.jpg

    72573241-1156515751210339-7907870558212063232-n.jpg

    72576328-1156515471210367-9049767513130270720-n.jpg

    72840759-1156515814543666-462892239220113408-o.jpg

    72965771-1156516077876973-2773509645749190656-o.jpg

    73093824-1156516021210312-580386554275430400-n.jpg

    74222785-2090459441093780-7285628710118490112-n.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගෝඨ ආවහම 1ට දානවලු බං.
    ප්‍රශ්නෙ තියෙන 1 ගනින්න පටං ගන්නෙ යට ඉඳන්ද උඩ ඉඳන්ද කියල හොයාගන්නෙ කොහොමද ?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    2010 ඉඳන් 2015 වෙනකම් යාපනේ පැත්තේ එක දිගට පායන්න ගත්තා. වැස්සක් තියා අහසින් බිමට වතුර බිංදුවක් වත් වැටුනෙ නෑ. ඒ නිසා තිබ්බ උෂ්ණත්වයට විජලනය වෙන එක පාලනය කරන්න ඔළුවෙන් හිටගෙන ඉන්න කියලා ඒ පැත්තෙ මිනිස්සුන්ට උපදෙස් ලැබුනා. සිංහළ භාෂාව යටටම දැම්මෙ, ඔළුවෙන් හිටගෙන බලනකොට සිංහළෙන් ලියලා තියෙන එක උඩින්ම අංක 1ට පේන නිසයි.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ



    කෝ මේ සජිත් ගේ ගූ කන වහල්ලු? රෙදි ගැලවෙනවා නේද දවසින් දවස? ස්ටේජ් නග්ගගෙන උම්මා දෙන්නේ isis උන්ට ද බං?



    :lol::lol::lol::lol::lol::lol:
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ගෝඨාභය වෙනුවෙන් හිස්බුල්ලා ජනපති සටනට එස්.බී දිසානායක හෙළිදරව්වක

    එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු අමාත්‍ය එම.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාගේ සහයෝගය ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව ඇතැයි වාර්තා වෙයි. ඊයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බි දිසානායක මහතා විසින් මේ සම්බන්දව විශේෂ හෙළිදරව්වක් කරනා ලදී. එහිදී ඔහු විසින් ප්‍රකාශ කර සිටියේ
    අපේ තොන්ඩමන් ගත්ත ජන්ද අතාවුල්ලා ගත්ත ජන්ද හිස්බුල්ලා ගත්ත ජන්ද මේ ජන්ද සියල්ලම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එනවා.
    හිස්බුල්ලා අපේක්ෂකයෙක් හැටියට තරග කරනවා මන් හිස්බුල්ලා එක්ක කථා කළා. මම නම් දකින්නේ හිස්බුල්ලා මහා මුදල් හොරකමක් වංචාවක් අපරාධයක් කරපු කෙනෙක් නෙමෙයි රිෂාඩ් බදුර්දීන් වගේ එයා පිටරටින් සල්ලි ටිකක් අරන් හොද විශ්වවිදයලයක් හැදුව.
    කෙසේ වෙතත් ඊයේ දිනම වෙනත් ස්ථානයක මාධ්‍ය හමුවකට එක් වූ පා.ම දිලාන් පෙරේරා විසින් ජනාධිපති අපේක්ෂක හිස්බුල්ලා විසින් විසින් නැගෙනගිර පළාත තුල අන්තවාදය වැපුරු බවත් කාත්තන්කුඩියේ අන්තවාදී මුසල්මානුවන් සිටිනා බවටත් ප්‍රකාශ කරනා ලදී.




    4-E725-C12-160-B-4442-85-B6-0-EE437-F73-EA6.jpg

    Dei-Wa-Bi-Uw-AElrh-V.jpg

    image-f8733fc777.jpg

    mr.jpg

    mr-052208-01.jpg

    mr-052208-02.jpg

    Outside-lead-Hizbulla-p.jpg
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    දැන් දෙන්නගෙන් තෝරන්න තියෙන්නේ ගෝට තමයි. එත් ඊට පස්සේ මුන් ඇමතිකම් ගන්නවා කියල මතක් වෙනකොට චන්දෙ නොදා ගෙදර ඉන්න එක තමයි කරන්නෙ
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    gota ekka godak minissunta awlak na...awla thiyenne wate inna un nisane...penawane ithin..2010-15 athare una dema thama aaith wenne...me para aaith un set ekatama deela balapalloko tawa awrudu deka thunakin banina hati...