පච්ච බබාලා එන්ඩෝ!!

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
පච්ච බබාලා එන්ඩෝ!!

:Dලමයි කෝ එන්න බලන්න පච්ච කොටපු උදවිය :D

මෑතකදී මන් ටැටූ එකක් කරා හරියටම කිව්වොත් දවස් දහයකට විතර උඩදී:dull:. එක කරපු නිර්මාල් අයියා කිව්වේ සතියකින් විතර හම ගැලවිලා යාවි ඊටපස්සේ වැස්ලින් ගන්න කියලයි:rolleyes:. කිව්වා වගේම බඩු බනිස් වගේ හම ගැමවිල ගිහින්:yes:. ඊයේ ආයේම චෙක්අප් එකට ගියාම කිව්වා දැන් හරි වැස්ලින් ගාන්න කියල. උබල දන්නා තරමින් ස්පෙෂල් වැස්ලින් ජාතියක් තියෙනවද පාවිච්චි කරන්න..:confused: මට හරියටම අයිඩියා එකක් නැ නිර්මාල් අයියා (ටැටූ පැරඩයිස්) කියපු ජාතිය ගැන:no:. ආයෙම අහන්නත් නෝන්ඩි වගේ බන්:sorry:. උබල දන්නා කට්ටිය පොඩ්ඩක් උදවු කරහන්කෝ මට. :confused:
 
Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Lankawe nam eka eka vaseline tiyenawa eth ubata use karanna kiyanna aththe

    vaseline-450x450_tcm72-298021.jpg

    Menna meka.. ehema nethuwa

    vaseline-solution-n-totalmoisture.jpg

    Meka newe wenna athi godak welawata
     
    • Like
    Reactions: ROMid

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    Lankawe nam eka eka vaseline tiyenawa eth ubata use karanna kiyanna aththe

    vaseline-450x450_tcm72-298021.jpg

    Menna meka.. ehema nethuwa

    vaseline-solution-n-totalmoisture.jpg

    Meka newe wenna athi godak welawata

    දෙයියෙක් බන් අයියේ උබ.. උඩම පෙට්‍රෝලියම් එක ගැනද කොහෙද කිව්වේ... හිටු රෙප් දෙන්න.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    tattoo eka gahapu mul dawas deke 'soframycin' cream gaanna one
    eetapasse tattoo eka peal over wenakan Vaseline gaanna one, oka thamai hari karame.
    hama giyata passe Vaseline gala wadak na.

    vaseline-450x450_tcm72-298021.jpg

    pure cream eka gaanna one..

    mama full sleave tattoo ekak gahala thiyenne, dan eeka 3/4 arm tattoo ekak karanna hithan inne
     
    • Like
    Reactions: ROMid

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :rofl::rofl::rofl::rofl::P
    ⇐Fezomiun⇒;17323106 said:
    vaselineඑකක් අරන් නිර්මාල් ගාවට ගියා නම් අයියාම ගාලා දේවී නෙ? :P
     
    • Like
    Reactions: ROMid

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    tattoo eka gahapu mul dawas deke 'soframycin' cream gaanna one
    eetapasse tattoo eka peal over wenakan Vaseline gaanna one, oka thamai hari karame.
    hama giyata passe Vaseline gala wadak na.

    vaseline-450x450_tcm72-298021.jpg

    pure cream eka gaanna one..

    mama full sleave tattoo ekak gahala thiyenne, dan eeka 3/4 arm tattoo ekak karanna hithan inne

    ෆට්ට!! සොෆ්රමයිසින් ගැව මචන් සතියක් විතර... දැන් කියනවා වැස්ලින් ගාන්න කියලා.. තැන්ක්ස් අහ්
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Matath gahanna onii
    thanak kiyapanko macho :)

    my all time favorite 3 best tattooist in sri lanka. (artistic + Free hand + experience )

    1. Roshan rodrigo
    2. Saman Aloka
    3. Dimmu Fernando (Bassist :Funeral in Heaven )

    i can help you with Aloka, PM me if u want any help
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    PM send poddak visthara kiyapan ko, price set wena heti and i have a ismall concept in mind that need to ink to
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    :Dලමයි කෝ එන්න බලන්න පච්ච කොටපු උදවිය :D

    මෑතකදී මන් ටැටූ එකක් කරා හරියටම කිව්වොත් දවස් දහයකට විතර උඩදී:dull:. එක කරපු නිර්මාල් අයියා කිව්වේ සතියකින් විතර හම ගැලවිලා යාවි ඊටපස්සේ වැස්ලින් ගන්න කියලයි:rolleyes:. කිව්වා වගේම බඩු බනිස් වගේ හම ගැමවිල ගිහින්:yes:. ඊයේ ආයේම චෙක්අප් එකට ගියාම කිව්වා දැන් හරි වැස්ලින් ගාන්න කියල. උබල දන්නා තරමින් ස්පෙෂල් වැස්ලින් ජාතියක් තියෙනවද පාවිච්චි කරන්න..:confused: මට හරියටම අයිඩියා එකක් නැ නිර්මාල් අයියා (ටැටූ පැරඩයිස්) කියපු ජාතිය ගැන:no:. ආයෙම අහන්නත් නෝන්ඩි වගේ බන්:sorry:. උබල දන්නා කට්ටිය පොඩ්ඩක් උදවු කරහන්කෝ මට. :confused:

    වැස්ලින් ගාන්න එපා. පහල තියෙන ක්‍රීම් එක ගාන්න :yes::yes:.වැස්ලින් වලින් ටැටූ එකේ කලර් එකට, පැවැත්මට හොද නෑ :angry::angry:.මං ටැටූ ගහන්නෙ 2010 ඉදලා :yes:.

    bepanthen1.jpg